Graphic design මුල ඉදන්

DDasun

Active member
  • Jun 11, 2018
    88
    52
    28
    යාලු Graphic design මුල ඉදන් සරලව පිළිවෙලට ඉගෙනගන්න පුළුවන් හොද udemy වගේ කොර්ස් එකක් රෙකමන්ඩ් කරපංකෝ ?
    මම Graphic ගැන මුකුත්ම දන්නේ නැහැ youtube නැතුව හොද කොර්ස් එකක් ෆලෝ කරන්න හිතුවේ එකයි ?

    මප් රන්න බැරි නිසා ත්‍රඩ් ගියොත් bump කරලා උදව්වක් දියන් මචන්ලා
     
    Last edited:

    DDasun

    Active member
  • Jun 11, 2018
    88
    52
    28