Designers, අවංක පිළිතුරක්

vckeranda

Well-known member
  • Nov 12, 2013
    1,387
    1,007
    113
    මචං සරලවම කියන්නන්
    අහන්න එපා හොයපන්

    මොකද දන්නවද අහලා යන පාරට වඩා හොයගෙන යන පාර සුපිරි
    niyama motivation advise ekak
     
    • Like
    Reactions: RoyalBlu

    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    80k wage.

    mama danne ne ube qualifications but 80 kiyanne not a bad income. but eka ube value eka anuwa decide wenawa
    ubata monthly kiyak wage hoyannada target eka ?

    Ubata 80K ma enne salary ekakinda ?? nettam freelance ena ewath ekkada me ?? uba marry karalada ?? marry karanna innnawa nam e kellage salary eka kiyada ???
     
    • Like
    Reactions: RoyalBlu

    Abaya9001

    Active member
  • Jun 11, 2017
    147
    135
    43
    මම නම් කියන්නේ වයස 30 කතාව අයින් කරලා දාන්න..මචං මම දන්න මිනිස්සු ඉන්නවා වයසට ගිහින් igena ganna aya..wayasa kiyanne ilakkamak witarai
     
    • Love
    Reactions: RoyalBlu

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    80k wage.


    ai ehema kiyanne? :)
    ------ Post added on May 26, 2021 at 6:08 PM

    මචං මේක ඇහුවම නම් කෑ ගැස්සුනා
    මන් දන්න රු 35000න් කසාදත් බැඳලා සතුටිනුත් ඉන්න එවුන් ඉන්නවා
    ඔව් රාජ්‍ය සේවයේ.

    උඹ ඕක ගන්නේ රස්සාවක පඩියකින් නම් ග්‍රැෆික් පටන් ගන්න හදන්නේ මුල ඉඳන් නම් 2පාරක් නෙමේ 100 පාරක් විතර හිතහන් ඇහ්

    හ්ම්ම් හ්ම්ම්ම්
     
    • Like
    Reactions: RoyalBlu

    RoyalBlu

    Well-known member
  • May 26, 2021
    499
    333
    63
    මචං මේක ඇහුවම නම් කෑ ගැස්සුනා
    මන් දන්න රු 35000න් කසාදත් බැඳලා සතුටිනුත් ඉන්න එවුන් ඉන්නවා
    ඔව් රාජ්‍ය සේවයේ.

    උඹ ඕක ගන්නේ රස්සාවක පඩියකින් නම් ග්‍රැෆික් පටන් ගන්න හදන්නේ මුල ඉඳන් නම් 2පාරක් නෙමේ 100 පාරක් විතර හිතහන් ඇහ්

    හ්ම්ම් හ්ම්ම්ම්
    Machn mama job eka karana gaman pert time designing karanna baluwe. 😊

    mama danne ne ube qualifications but 80 kiyanne not a bad income. but eka ube value eka anuwa decide wenawa
    ubata monthly kiyak wage hoyannada target eka ?

    Ubata 80K ma enne salary ekakinda ?? nettam freelance ena ewath ekkada me ?? uba marry karalada ?? marry karanna innnawa nam e kellage salary eka kiyada ???
    Okkoma ban. Wife job ekak karan naha.
    ------ Post added on May 26, 2021 at 7:38 PM
     

    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    මම නම් කියන්නේ වයස 30 කතාව අයින් කරලා දාන්න..මචං මම දන්න මිනිස්සු ඉන්නවා වයසට ගිහින් igena ganna aya..wayasa kiyanne ilakkamak witarai
    meka nam sira mage batch eka hitya 55 old aunty kenek game desgin igena ganna.. thawa 04 denke hitiya 35 old uda..serama graphic gaming anaimtion igena ganna aya..
     
    • Like
    Reactions: RoyalBlu

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,861
    1,003
    113
    ගෙදර
    Machn mama job eka karana gaman pert time designing karanna baluwe. 😊


    Okkoma ban. Wife job ekak karan naha.
    ------ Post added on May 26, 2021 at 7:38 PM
    80 ක් කියන්නෙ හොද ආදායමක්. උඹ කියන විදියට උඹට අමතර කාලයකුත් තියනවා.ඒකනෙ පාර්ට් ටයිම් කරන්න හදන්නෙ. මෙන්න මේ කෝස් එක කරපන්. හොදටම හොදයි.
    182108749_10160922272608032_1641773794623432507_n (1).jpg


    https://design.lk/course/adobe-illu...TVI68qltIcImcz6w1to5iPgjFL3S74RplHnmdZ9TCqKmw
     
    • Like
    Reactions: RoyalBlu

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,919
    3,281
    113
    Malabe
    මචං සරලවම කියන්නන්
    අහන්න එපා හොයපන්

    මොකද දන්නවද අහලා යන පාරට වඩා හොයගෙන යන පාර සුපිරි

    Hoyanakota velava nasthi venava. Vena ayage upades gannakota hondai. Potha pathin vunath api igenaganne aekane. Vena kenek vatunu valema vatenne na. Vayasa thiyanavam, aluthma field ekaknam kamak na.
     
    Last edited:
    • Like
    • Love
    Reactions: Zer000 and RoyalBlu

    Son of Satan

    Well-known member
  • Apr 18, 2021
    607
    648
    93
    80k wage.


    ai ehema kiyanne? :)
    ------ Post added on May 26, 2021 at 6:08 PM
    මෙහමනේ, හැම එකාම Net එකේ රිංගන නිසා, එක තැනකට ඔලුව ගිහිල්ල තියෙන්නේ, දකින දේ පස්සෙන් යන්නනේ කට්ටිය පුරුදු වෙලා තියෙන්නේ. උද: dropshipping stretagy එක fb එකේ share වුන විතරයි, හැම එකාම හරක්
    සේ කලබල උනා, සමහර ගුරුතුමන්ලා, කලබල වුනු හරක්ට course කරලා සල්ලිත් හම්බ කරගත්ත.

    yako නිකමට හිතපන් ebay sell කරන එකට course එකක් කරන්න ඕනද? FAQ එකක් තියෙන්නේ එකට තමයි. තන්හාව සහ customer කෙනෙක් එක්ක ගනුදෙනු කරන්න දන්නැති නිසා එකත් ගු කරා. (dropshipping පමණක් නොව තව බොහෝදෑ බොක කරලා ඇත eg: youtube, etc.)

    මාසෙන් දෙකෙන් තුනෙන් හතරෙන් පකෙන් දියුණු වෙච්ච මිනිහෙක් නැහැ. දියුණු වෙච්ච මිනිස්සු නොදැනුවත් කමින් හෝ දැනුවත්කමින් අවුරුදු 10ක් වත් මොනව හරි දෙයක් ඉගෙන ගෙන තියනවා. graphic නුත් එහෙමයි. course එකක් කරන්න අවශ්‍ය නම් amdt, aod, කරපන්. ඔය online course කරන ගුරුතුමන්ලා නම් කොහොමද දන්නැහැ.

    දැන් මන් මේ මොන හුත්තක් ද කියවන්නේ?
    මන් කියවන්නේ හුත්තෝතෝ මචං.....

    හැම එකාම ඉස්සරහ තියන තණකොළ මිටියට සිහිය නැතුව දුවගෙන ගියාම, පිටිපස්සේ තියන කැලෑවට මොකද වෙන්නේ උන්ට පෙන්නැහැ.

    කැලෑවයි, තණකොළ මිටියයි, වට්ස් දිස් ෂිට් නිග හා.....

    හැමෝම එකම විදිහේ jobs වලට ගියාම, තව ගොඩක් jobs වලට මිනිස්සු අවශ්‍ය කරනවා. උදාහරනක් විදිහට අගුලුම් කර්මාන්තය ගන්න, දියුණු වෙන්න පුළුවන් පැති තමයි..

    අපෝ හරියන්නැද්ද? අනෙක් පල හුත් යන්න.. මන් අඳුරන මිනිස්සු ඉන්නවා සැප ලෝකේ ජීවත් වෙන. හොඳ salary එකක් අරගෙන, වාහන අරගෙන..

    සාර්ථක වෙන්න අවශ්‍ය කරන්නේ තමන්ගේ පාරේ යන එක... අනුන්ව අනුකරණය නොකර. එහෙනම් කොල්ලෝ හොඳ salary එකක් සහ හොඳ job එකක් ලැබෙන්න කියා මා පාර්ථනා කරමි.


    online entrepreneur sri lanka fb group එකේ තියෙන ඒවා ඔලුවට දාගන්න එපා. එලකිරියන්සලා fiverr, forex, ebay etc. කරන්න ගත්තේ මීට අවුරුදු 10කටත් කලින්. දැන් ඉන්න එවුන්ට මැජික්, $1 හම්බුනත් එක පොස්ට් කරනව හෙන වැඩක් කරවගේ, :ROFLMAO::ROFLMAO::ROFLMAO: withdraw කරගන්නත් බැහැ, සමහර එවුට pc එකක් වත් නැහැ බොරු පොස්ට් හදල දානවා ලොකු ගානක් හොයා ගත්ත වගේ, පුකෙන් සිනාසෙන්න ඉතින්. 😂🤣
    ------ Post added on May 27, 2021 at 6:14 PM
     
    Last edited:
    • Like
    • Wow
    Reactions: Zer000 and RoyalBlu