80k wage.eka thama machan kiyanne ube current income eka mokadda ? eka anuwane ubage income eka hodada nedda kiyala decide karanna puluwan
eka anuwa neda monada karanna puluwan kiyala kiyanna puluwan
ai ehema kiyanne?කාලය නාස්ති කිරීමක්

niyama motivation advise ekakමචං සරලවම කියන්නන්
අහන්න එපා හොයපන්
මොකද දන්නවද අහලා යන පාරට වඩා හොයගෙන යන පාර සුපිරි
80k wage.
මේක තමා කරන්න ඕනෙමචං සරලවම කියන්නන්
අහන්න එපා හොයපන්
මොකද දන්නවද අහලා යන පාරට වඩා හොයගෙන යන පාර සුපිරි
80k wage.
ai ehema kiyanne?
------ Post added on May 26, 2021 at 6:08 PM
Machn mama job eka karana gaman pert time designing karanna baluwe.මචං මේක ඇහුවම නම් කෑ ගැස්සුනා
මන් දන්න රු 35000න් කසාදත් බැඳලා සතුටිනුත් ඉන්න එවුන් ඉන්නවා
ඔව් රාජ්‍ය සේවයේ.
උඹ ඕක ගන්නේ රස්සාවක පඩියකින් නම් ග්‍රැෆික් පටන් ගන්න හදන්නේ මුල ඉඳන් නම් 2පාරක් නෙමේ 100 පාරක් විතර හිතහන් ඇහ්
හ්ම්ම් හ්ම්ම්ම්
Okkoma ban. Wife job ekak karan naha.mama danne ne ube qualifications but 80 kiyanne not a bad income. but eka ube value eka anuwa decide wenawa
ubata monthly kiyak wage hoyannada target eka ?
Ubata 80K ma enne salary ekakinda ?? nettam freelance ena ewath ekkada me ?? uba marry karalada ?? marry karanna innnawa nam e kellage salary eka kiyada ???
Okkoma ban. Wife job ekak karan naha.
------ Post added on May 26, 2021 at 7:38 PM
meka nam sira mage batch eka hitya 55 old aunty kenek game desgin igena ganna.. thawa 04 denke hitiya 35 old uda..serama graphic gaming anaimtion igena ganna aya..මම නම් කියන්නේ වයස 30 කතාව අයින් කරලා දාන්න..මචං මම දන්න මිනිස්සු ඉන්නවා වයසට ගිහින් igena ganna aya..wayasa kiyanne ilakkamak witarai
80 ක් කියන්නෙ හොද ආදායමක්. උඹ කියන විදියට උඹට අමතර කාලයකුත් තියනවා.ඒකනෙ පාර්ට් ටයිම් කරන්න හදන්නෙ. මෙන්න මේ කෝස් එක කරපන්. හොදටම හොදයි.Machn mama job eka karana gaman pert time designing karanna baluwe.
Okkoma ban. Wife job ekak karan naha.
------ Post added on May 26, 2021 at 7:38 PM
මචං සරලවම කියන්නන්
අහන්න එපා හොයපන්
මොකද දන්නවද අහලා යන පාරට වඩා හොයගෙන යන පාර සුපිරි
මෙහමනේ, හැම එකාම Net එකේ රිංගන නිසා, එක තැනකට ඔලුව ගිහිල්ල තියෙන්නේ, දකින දේ පස්සෙන් යන්නනේ කට්ටිය පුරුදු වෙලා තියෙන්නේ. උද: dropshipping stretagy එක fb එකේ share වුන විතරයි, හැම එකාම හරක්80k wage.
ai ehema kiyanne?
------ Post added on May 26, 2021 at 6:08 PM