මේ පාර චන්දෙ දෙන්නේ කාටද ?

මේ පාර චන්දෙ දෙන්නේ කාටද ?

  • හොරුත් ලිස්ට් එකේ ඉන්නවා, එත් පොහොට්ටුවටම දෙනවා

    Votes: 81 45.0%
  • රනිලා තනි කරන්න හොඳ නැ, අලියට දෙනවා

    Votes: 4 2.2%
  • සජියා මෝඩ වුනාට හොඳ පුතා, උගේ සෙට් එකට දෙනවා

    Votes: 8 4.4%
  • අපි සමාජවාදී වහල්ලු, අපි දෙන්නේ මාලිමාවට

    Votes: 21 11.7%
  • උඩ එකකටවත් නැති අලුත් පක්ෂෙකට දෙනවා

    Votes: 6 3.3%
  • ඔක්කොම එකයි මොකෙක්ටවත් දෙන්නේ නැ

    Votes: 60 33.3%

  • Total voters
    180

Nimesh777

Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    මේ පාර චන්දෙ දෙන්නේ කාටද ?

    හොරුත් ලිස්ට් එකේ ඉන්නවා, එත් පොහොට්ටුවටම දෙනවා
    රනිලා තනි කරන්න හොඳ නැ, අලියට දෙනවා
    සජියා මෝඩ වුනාට හොඳ පුතා, උගේ සෙට් එකට දෙනවා
    අපි සමාජවාදී වහල්ලු, අපි දෙන්නේ මාලිමාවට
    උඩ එකකටවත් නැති අලුත් පක්ෂෙකට දෙනවා
    ඔක්කොම එකයි මොකෙක්ටවත් දෙන්නේ නැ
     
    • Like
    Reactions: hasithayad

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,329
    100,181
    113
    Sri Lanka Freedom Party
    ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය

    වියත්මගේ පොහොට්ටුවෙන් නාමයෝජනා ඉල්ලුවට දුන්නෙ නැති ගොඩක් අයට මේකෙන් දීල තියෙනව.
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,331
    16,029
    113
    Colombo
    හොරුත් ලිස්ට් එකේ ඉන්නවා, එත් පොහොට්ටුවටම දෙනවා
    රනිලා තනි කරන්න හොඳ නැ, අලියට දෙනවා
    සජියා මෝඩ වුනාට හොඳ පුතා, උගේ සෙට් එකට දෙනවා
    අපි සමාජවාදී වහල්ලු, අපි දෙන්නේ මාලිමාවට
    උඩ එකකටවත් නැති අලුත් පක්ෂෙකට දෙනවා
    ඔක්කොම එකයි මොකෙක්ටවත් දෙන්නේ නැ
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    • Your vote will be publicly visible.
    මෙන්න මේක අයින් කරපං.. එකෙක්වත් වෝට් කරන එකක් නැහැ
     

    dayamperera

    Active member
  • May 31, 2008
    651
    125
    43
    දැනට හොරකම් නොකරපු විශ්වාස කරන්න පුළුවන් එවුන් ඉන්නෙ මාලිමාවේ විතරය්
    ඒකට දෙනව .සමාජවාදයක් බලාපොරොත්තු වෙන්නෙ නෑ .ඒත් සමාජ සාධාරණත්වය මේ රටට අවශ්යය් .
     

    Chuti Kolla

    Well-known member
  • Jan 19, 2019
    695
    798
    113
    Sri Lanka
    Sri Lanka Freedom Party
    ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය

    වියත්මගේ පොහොට්ටුවෙන් නාමයෝජනා ඉල්ලුවට දුන්නෙ නැති ගොඩක් අයට මේකෙන් දීල තියෙනව.
    කොළබත් ඉන්නවද?


    දැනට හොරකම් නොකරපු විශ්වාස කරන්න පුළුවන් එවුන් ඉන්නෙ මාලිමාවේ විතරය්
    ඒකට දෙනව .සමාජවාදයක් බලාපොරොත්තු වෙන්නෙ නෑ .ඒත් සමාජ සාධාරණත්වය මේ රටට අවශ්යය් .

    එතකොට අපේ සීයලාගේ අයිඩෙන්ට් කාඩ් ගත්තේ එයාලා නෙමේද :oo:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,063
    34,591
    113
    ඔය මොකටවත් දෙන්නෑ කියන රැඩිකල් සෙට් එක තමයි උදෙන්ම පොහොට්ටුව පු.. ගහගෙන ගිහින් ගොබ්බ පොහොට්ටුවන්ට කතිරෙ ගහන්නේ.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,765
    113
    මාලඹේ
    දැනට හොරකම් නොකරපු විශ්වාස කරන්න පුළුවන් එවුන් ඉන්නෙ මාලිමාවේ විතරය්
    ඒකට දෙනව .සමාජවාදයක් බලාපොරොත්තු වෙන්නෙ නෑ .ඒත් සමාජ සාධාරණත්වය මේ රටට අවශ්යය් .
    FB_IMG_1592231510447.jpg
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    අපි සමාජවාදී වහල්ලු, අපි දෙන්නේ මාලිමාවට
    😂😂

    මේ පාර චන්ද දාන ප්‍රතිශතය අඩුයි :yes:
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    වියත්මගේ ප්‍රසන්න හෝ ලාන්සා මැතිතුමන්ලට තමයි ඉතින් කව්රුත්ම නැත්තං රත්තරන් අබේගුණවර්ධන තමා :yes:
     
    • Haha
    Reactions: Boralugoda01

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    LOL
    අපි සමාජවාදී වහල්ලු, අපි දෙන්නේ මාලිමාවට
    😂😂

    මේ පාර චන්ද දාන ප්‍රතිශතය අඩුයි :yes:
    Chandaya nods hitiya samani phottuwata dinna. wage wahallu tiki udema gihin Chanda dai eta passé udunma dinanawa.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,765
    113
    මාලඹේ
    Nagananda-Kodituwakku-.jpg

    ඉස්සර මේ පොරට..
    දැන් කාටද දන්නෑ සපෝට් කරන්නෙ
    අපොයි මූ ලෝක හොරා . මිනිහගේ ම ඡන්ද සල්ලි හොරා කෑවා . හදිසියේවත ජානදිපති උනානම් ලංකාවටම අබසරණයි🤣🤣🤣