මේ පාර චන්දෙ දෙන්නේ කාටද ?
හොරුත් ලිස්ට් එකේ ඉන්නවා, එත් පොහොට්ටුවටම දෙනවා
රනිලා තනි කරන්න හොඳ නැ, අලියට දෙනවා
සජියා මෝඩ වුනාට හොඳ පුතා, උගේ සෙට් එකට දෙනවා
අපි සමාජවාදී වහල්ලු, අපි දෙන්නේ මාලිමාවට
උඩ එකකටවත් නැති අලුත් පක්ෂෙකට දෙනවා
ඔක්කොම එකයි මොකෙක්ටවත් දෙන්නේ නැ