Ada gota banna neda central bank ekata?

pga

Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    ඉරාජ් එක්ක එකතුවෙලා සිඟිති පාතාලේ යූටියුබ් වීඩියෝ ටිකක් හදපන් නියෝමැස්. උබ තාම ලපටි වැඩියි.

    oya hena porak da :lol: :lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,365
    72,551
    113
    මාලඹේ
    පොර මොනාම හරි දෙයක් කරා. මේ විකටයා මොනාද බන් කරන්නෙ. දවසෙ මුල්ම ප්‍රවෘතියට මොනා හරි ගොන් කතාවක් කියනවට වඩා දෙයක් කරන්නෙ නෑනේ. කොරෝනා ප්‍රශ්නෙදි උනත් මේකා මුලින්ම කිව්වෙ රට වහන්න බෑ කියලනෙ. රටේ සෞඛ්‍ය ආරක්ශක අංශ හරියට හිටිය නිසා හොඳට ගියා.
    හිටං මොනවද කරේ බං පොඩ්ඩක් වාක්‍ය රචනා වකින් කියාපන් කෝ බං 😀😀😀
    කොහොමද බෝම්බ එහෙම නේද අපි කාපු 🤩🤩🤩 අර ඒ ඒ දවස් වල .
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,618
    40,191
    113
    Ane issella anduwen hariyata kole
    oya hena porak da :lol: :lol:
    හිටං මොනවද කරේ බං පොඩ්ඩක් වාක්‍ය රචනා වකින් කියාපන් කෝ බං 😀😀😀
    කොහොමද බෝම්බ එහෙම නේද අපි කාපු 🤩🤩🤩 අර ඒ ඒ දවස් වල .
    ගැලවිජාවට කතා කියලා වැඩක් නෑ. ඔය පඹයට පරිප්පු ඇටේවත් පාලනේ කරන්න කියලා දීපල්ලා. මොකක්ද බන් ලැජ්ජයි. ආවේ කොහොමද වැඩ කරන විරුවා කියාගෙන. දැන් ඉතින් කියවන විරුවා.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,365
    72,551
    113
    මාලඹේ
    ගැලවිජාවට කතා කියලා වැඩක් නෑ. ඔය පඹයට පරිප්පු ඇටේවත් පාලනේ කරන්න කියලා දීපල්ලා. මොකක්ද බන් ලැජ්ජයි. ආවේ කොහොමද වැඩ කරන විරුවා කියාගෙන. දැන් ඉතින් කියවන විරුවා.
    බෝරුවාවට සිරිකොත න් ගෙවන සල්ලි වලට බුරන්නේ නැතුව හරියට අහපු එකට උත්තර දීපන්කො .හිටං මොනවද කරේ කියාල අහුවේ 😀😀😀
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    ගැලවිජාවට කතා කියලා වැඩක් නෑ. ඔය පඹයට පරිප්පු ඇටේවත් පාලනේ කරන්න කියලා දීපල්ලා. මොකක්ද බන් ලැජ්ජයි. ආවේ කොහොමද වැඩ කරන විරුවා කියාගෙන. දැන් ඉතින් කියවන විරුවා.

    Gota ta yanna kiyala umba bara ganin machan rata. :lol: :lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,618
    40,191
    113
    බෝරුවාවට සිරිකොත න් ගෙවන සල්ලි වලට බුරන්නේ නැතුව හරියට අහපු එකට උත්තර දීපන්කො .හිටං මොනවද කරේ කියාල අහුවේ 😀😀😀
    Gota ta yanna kiyala umba bara ganin machan rata. :lol: :lol:
    උබලනෙ ඡන්දෙ දුන්නෙ. මහින්දට හරි දීලා යන්න කියපන්කො. මහින්ද මොනා උනත් රට ගෙනියන්න දන්නවා. පරිප්පු ජෝක්ස් මහින්ද ලඟ නෑ.
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    උබලනෙ ඡන්දෙ දුන්නෙ. මහින්දට හරි දීලා යන්න කියපන්කො. මහින්ද මොනා උනත් රට ගෙනියන්න දන්නවා. පරිප්පු ජෝක්ස් මහින්ද ලඟ නෑ.

    eka tama ape waradda ban, api sajith ta dunna nan hari.
    dan itin api waradda pili aran me paara sajith agamati karanawa.
     
    • Like
    Reactions: sithija.h

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,365
    72,551
    113
    මාලඹේ
    උබලනෙ ඡන්දෙ දුන්නෙ. මහින්දට හරි දීලා යන්න කියපන්කො. මහින්ද මොනා උනත් රට ගෙනියන්න දන්නවා. පරිප්පු ජෝක්ස් මහින්ද ලඟ නෑ.
    මහිදාට බෑ , සෑ ර් රුත් හරි නැහැ . හරි එහෙන් කාටද මේ රට අරගෙන යන්න පුළුවන් එක කියාපං බලන්න 😬😬
     
    • Like
    Reactions: sithija.h

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,997
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    උබලනෙ ඡන්දෙ දුන්නෙ. මහින්දට හරි දීලා යන්න කියපන්කො. මහින්ද මොනා උනත් රට ගෙනියන්න දන්නවා. පරිප්පු ජෝක්ස් මහින්ද ලඟ නෑ.
    මහින්ද රට ගෙනියන්න දන්නවා නම් අපේ යුතුකම මහින්දට ලබන සැරේ චන්දෙ දෙන එක..නැද්ද මන් අහන්නෙ 😁
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,618
    40,191
    113
    eka tama ape waradda ban, api sajith ta dunna nan hari.
    dan itin api waradda pili aran me paara sajith agamati karanawa.
    කවුරු අගමැති උනත් වැඩක් නෑනේ බන් අර පඹයට වැඩ කරන්න කියලා දීපන්.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,997
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    මහිදාට බෑ , සෑ ර් රුත් හරි නැහැ . හරි එහෙන් කාටද මේ රට අරගෙන යන්න පුළුවන් එක කියාපං බලන්න 😬😬
    ඒකනෙ..හැමෝටම බැරිලු..එතකොට රට ගෙනියන්නෙ කවුද🤷‍♀️
     
    • Like
    Reactions: 2osama

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,618
    40,191
    113
    මහිදාට බෑ , සෑ ර් රුත් හරි නැහැ . හරි එහෙන් කාටද මේ රට අරගෙන යන්න පුළුවන් එක කියාපං බලන්න 😬😬
    මහින්ද රට ගෙනියන්න දන්නවා නම් අපේ යුතුකම මහින්දට ලබන සැරේ චන්දෙ දෙන එක..නැද්ද මන් අහන්නෙ 😁
    අනිවා. මහින්දව දාලා නොගිය මහින්දගෙ බොකු ටික නැතුව මහින්දට වැඩ කරගන්නත් අමාරුයි. ඒ නිසා ඒ අයවත් යවපන්. නැත්නම් ඊලඟ අවුරුදු 4ත් වැඩ කරන්න වෙන එකක් නෑ.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,997
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    අනිවා. මහින්දව දාලා නොගිය මහින්දගෙ බොකු ටික නැතුව මහින්දට වැඩ කරගන්නත් අමාරුයි. ඒ නිසා ඒ අයවත් යවපන්. නැත්නම් ඊලඟ අවුරුදු 4ත් වැඩ කරන්න වෙන එකක් නෑ.
    ඒකනෙ 😁
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    කවුරු අගමැති උනත් වැඩක් නෑනේ බන් අර පඹයට වැඩ කරන්න කියලා දීපන්.

    eka tama ban kiwwe, umba gihin support ekak deepan ko :lol: :lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,618
    40,191
    113
    eka tama ban kiwwe, umba gihin support ekak deepan ko :lol: :lol:
    ඡන්දෙ දුන්න උබලම කොරහල්ලකො. එනකොට කියාගෙන ආපුවා එක්ක බලන් ඉන්න අපිට ලැජ්ජයි.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,365
    72,551
    113
    මාලඹේ
    ඡන්දෙ දුන්න උබලම කොරහල්ලකො. එනකොට කියාගෙන ආපුවා එක්ක බලන් ඉන්න අපිට ලැජ්ජයි.
    අපි ඡන්දේ දුන්නා වැඩකරගෙන යන්න අවුරුදු 5 කට. හොඳද නරකද කියන්න පුළුවන් සාධාරණ කාලයකට පස්සේ මිසක් මාස 6 න් නෙවෙයි . මාස 6 න් මාස 4 ක්ම කොරෝනා .

    අපි ඡන්දේ දුන්නා විතරයි බං පක්ෂ වලට පුක දෙන්න ගියේ නැහැ .😀😀😀
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,618
    40,191
    113
    අපි ඡන්දේ දුන්නා වැඩකරගෙන යන්න අවුරුදු 5 කට. හොඳද නරකද කියන්න පුළුවන් සාධාරණ කාලයකට පස්සේ මිසක් මාස 6 න් නෙවෙයි . මාස 6 න් මාස 4 ක්ම කොරෝනා .

    අපි ඡන්දේ දුන්නා විතරයි බං පක්ෂ වලට පුක දෙන්න ගියේ නැහැ .😀😀😀
    කොරෝනා ආවට වඩා ගෙන්න ගත්ත එක කරේ. පින් දීපන් කෝරෝනා වලට. නැත්නම් උබලට මාස හයේම කරපු වැඩක් කියන්න වෙන්නෑ. කියවපු වැඩ විතරයි තියෙන්නෙ.