ඉරාජ් එක්ක එකතුවෙලා සිඟිති පාතාලේ යූටියුබ් වීඩියෝ ටිකක් හදපන් නියෝමැස්. උබ තාම ලපටි වැඩියි.
oya hena porak da

ඉරාජ් එක්ක එකතුවෙලා සිඟිති පාතාලේ යූටියුබ් වීඩියෝ ටිකක් හදපන් නියෝමැස්. උබ තාම ලපටි වැඩියි.

හිටං මොනවද කරේ බං පොඩ්ඩක් වාක්‍ය රචනා වකින් කියාපන් කෝ බංපොර මොනාම හරි දෙයක් කරා. මේ විකටයා මොනාද බන් කරන්නෙ. දවසෙ මුල්ම ප්රවෘතියට මොනා හරි ගොන් කතාවක් කියනවට වඩා දෙයක් කරන්නෙ නෑනේ. කොරෝනා ප්‍රශ්නෙදි උනත් මේකා මුලින්ම කිව්වෙ රට වහන්න බෑ කියලනෙ. රටේ සෞඛ්‍ය ආරක්ශක අංශ හරියට හිටිය නිසා හොඳට ගියා.
Ane issella anduwen hariyata kole
oya hena porak da![]()
![]()
ගැලවිජාවට කතා කියලා වැඩක් නෑ. ඔය පඹයට පරිප්පු ඇටේවත් පාලනේ කරන්න කියලා දීපල්ලා. මොකක්ද බන් ලැජ්ජයි. ආවේ කොහොමද වැඩ කරන විරුවා කියාගෙන. දැන් ඉතින් කියවන විරුවා.හිටං මොනවද කරේ බං පොඩ්ඩක් වාක්‍ය රචනා වකින් කියාපන් කෝ බං
කොහොමද බෝම්බ එහෙම නේද අපි කාපුඅර ඒ ඒ දවස් වල .
බෝරුවාවට සිරිකොත න් ගෙවන සල්ලි වලට බුරන්නේ නැතුව හරියට අහපු එකට උත්තර දීපන්කො .හිටං මොනවද කරේ කියාල අහුවේගැලවිජාවට කතා කියලා වැඩක් නෑ. ඔය පඹයට පරිප්පු ඇටේවත් පාලනේ කරන්න කියලා දීපල්ලා. මොකක්ද බන් ලැජ්ජයි. ආවේ කොහොමද වැඩ කරන විරුවා කියාගෙන. දැන් ඉතින් කියවන විරුවා.
ගැලවිජාවට කතා කියලා වැඩක් නෑ. ඔය පඹයට පරිප්පු ඇටේවත් පාලනේ කරන්න කියලා දීපල්ලා. මොකක්ද බන් ලැජ්ජයි. ආවේ කොහොමද වැඩ කරන විරුවා කියාගෙන. දැන් ඉතින් කියවන විරුවා.

බෝරුවාවට සිරිකොත න් ගෙවන සල්ලි වලට බුරන්නේ නැතුව හරියට අහපු එකට උත්තර දීපන්කො .හිටං මොනවද කරේ කියාල අහුවේ![]()
උබලනෙ ඡන්දෙ දුන්නෙ. මහින්දට හරි දීලා යන්න කියපන්කො. මහින්ද මොනා උනත් රට ගෙනියන්න දන්නවා. පරිප්පු ජෝක්ස් මහින්ද ලඟ නෑ.Gota ta yanna kiyala umba bara ganin machan rata.![]()
![]()
උබලනෙ ඡන්දෙ දුන්නෙ. මහින්දට හරි දීලා යන්න කියපන්කො. මහින්ද මොනා උනත් රට ගෙනියන්න දන්නවා. පරිප්පු ජෝක්ස් මහින්ද ලඟ නෑ.
මහිදාට බෑ , සෑ ර් රුත් හරි නැහැ . හරි එහෙන් කාටද මේ රට අරගෙන යන්න පුළුවන් එක කියාපං බලන්නඋබලනෙ ඡන්දෙ දුන්නෙ. මහින්දට හරි දීලා යන්න කියපන්කො. මහින්ද මොනා උනත් රට ගෙනියන්න දන්නවා. පරිප්පු ජෝක්ස් මහින්ද ලඟ නෑ.
මහින්ද රට ගෙනියන්න දන්නවා නම් අපේ යුතුකම මහින්දට ලබන සැරේ චන්දෙ දෙන එක..නැද්ද මන් අහන්නෙඋබලනෙ ඡන්දෙ දුන්නෙ. මහින්දට හරි දීලා යන්න කියපන්කො. මහින්ද මොනා උනත් රට ගෙනියන්න දන්නවා. පරිප්පු ජෝක්ස් මහින්ද ලඟ නෑ.
කවුරු අගමැති උනත් වැඩක් නෑනේ බන් අර පඹයට වැඩ කරන්න කියලා දීපන්.eka tama ape waradda ban, api sajith ta dunna nan hari.
dan itin api waradda pili aran me paara sajith agamati karanawa.
ඒකනෙ..හැමෝටම බැරිලු..එතකොට රට ගෙනියන්නෙ කවුදමහිදාට බෑ , සෑ ර් රුත් හරි නැහැ . හරි එහෙන් කාටද මේ රට අරගෙන යන්න පුළුවන් එක කියාපං බලන්න![]()
මහිදාට බෑ , සෑ ර් රුත් හරි නැහැ . හරි එහෙන් කාටද මේ රට අරගෙන යන්න පුළුවන් එක කියාපං බලන්න![]()
අනිවා. මහින්දව දාලා නොගිය මහින්දගෙ බොකු ටික නැතුව මහින්දට වැඩ කරගන්නත් අමාරුයි. ඒ නිසා ඒ අයවත් යවපන්. නැත්නම් ඊලඟ අවුරුදු 4ත් වැඩ කරන්න වෙන එකක් නෑ.මහින්ද රට ගෙනියන්න දන්නවා නම් අපේ යුතුකම මහින්දට ලබන සැරේ චන්දෙ දෙන එක..නැද්ද මන් අහන්නෙ![]()
ඒකනෙඅනිවා. මහින්දව දාලා නොගිය මහින්දගෙ බොකු ටික නැතුව මහින්දට වැඩ කරගන්නත් අමාරුයි. ඒ නිසා ඒ අයවත් යවපන්. නැත්නම් ඊලඟ අවුරුදු 4ත් වැඩ කරන්න වෙන එකක් නෑ.
කවුරු අගමැති උනත් වැඩක් නෑනේ බන් අර පඹයට වැඩ කරන්න කියලා දීපන්.

ඡන්දෙ දුන්න උබලම කොරහල්ලකො. එනකොට කියාගෙන ආපුවා එක්ක බලන් ඉන්න අපිට ලැජ්ජයි.eka tama ban kiwwe, umba gihin support ekak deepan ko![]()
![]()
අපි ඡන්දේ දුන්නා වැඩකරගෙන යන්න අවුරුදු 5 කට. හොඳද නරකද කියන්න පුළුවන් සාධාරණ කාලයකට පස්සේ මිසක් මාස 6 න් නෙවෙයි . මාස 6 න් මාස 4 ක්ම කොරෝනා .ඡන්දෙ දුන්න උබලම කොරහල්ලකො. එනකොට කියාගෙන ආපුවා එක්ක බලන් ඉන්න අපිට ලැජ්ජයි.
කොරෝනා ආවට වඩා ගෙන්න ගත්ත එක කරේ. පින් දීපන් කෝරෝනා වලට. නැත්නම් උබලට මාස හයේම කරපු වැඩක් කියන්න වෙන්නෑ. කියවපු වැඩ විතරයි තියෙන්නෙ.අපි ඡන්දේ දුන්නා වැඩකරගෙන යන්න අවුරුදු 5 කට. හොඳද නරකද කියන්න පුළුවන් සාධාරණ කාලයකට පස්සේ මිසක් මාස 6 න් නෙවෙයි . මාස 6 න් මාස 4 ක්ම කොරෝනා .
අපි ඡන්දේ දුන්නා විතරයි බං පක්ෂ වලට පුක දෙන්න ගියේ නැහැ .![]()