Mitsubishi Xpander Cross වාහනය පිළිබඳව කරන ලද විස්තරාත්මක විමර්ශනයකි.
Video එක බලා අදහස් දක්වන්න



ban mama hituwe rolceroyce wage logo eka Start karaddi udata enawa kiyalaමේ පාර Video Editing එක නියමෙට ම කරලා තියෙනවා . බලන්න ආස හිතෙන විදියට![]()
ඉන්ටර්නැෂනල් මාර්කට් එක අල්ලන්න දෙන්නේEkane
ban mama hituwe rolceroyce wage logo eka wenas wenawa kiyala
gt sir update wela
elakiri
international market අල්ලන්න හදුවට උදේ යූටියුබ් දාපු විඩියෝ එක ගැන එලකිරියෙ ත්‍රෙඩ් එක දාන්නේ හවස් වෙලා.ඉන්ටර්නැෂනල් මාර්කට් එක අල්ලන්න දෙන්නේ![]()
Thanks bro, tikak mahansi unoth puluwanසුපිරි Review එකක්, සුපිරි Vehicle එකක්.
හැබැයි අපිට මේවා ගන්න වත්කමක් නැ. හැමදාම විඩීයෝ බල බල ඉන්නවා විතරයි![]()
Thanks broහැමදාම වගේම සුපිරි රිවීව් එකක්![]()
Thanks brosupiri intro eka
Thanks broSira review eka.
Thanks bro, habai meka 4WD nemeiAah gt bro elakiri
munata tawa light tikak set kara nam
Kale yanna nimayamay wal uro allanna
Thanks broමේ පාර Video Editing එක නියමෙට ම කරලා තියෙනවා . බලන්න ආස හිතෙන විදියට![]()
Thanks bro, issarahata karannamඅම්මට හුඩු දාල දාල.. හොන්ඩ CRV ඊළගට දෙනවද ?
Youtube ekata upload schedule karala thibbe bro. Ude nagitala ekata damma nemei.international market අල්ලන්න හදුවට උදේ යූටියුබ් දාපු විඩියෝ එක ගැන එලකිරියෙ ත්‍රෙඩ් එක දාන්නේ හවස් වෙලා.
ජීටීම දැන් කිරිය ගනන් ගන්නෙ නෑ වගේ පේන්නේ එකෙන්.
හරි වේදනයි මට![]()