What is your preferred name for our country? Sri Lanka or Ceylon

What is your preferred name for our country?


  • Total voters
    114
අතීතේ ගැන හිත හිත ඉදලා වැඩක් නැහැ බන්
නම වෙනස් වුනා කියලා මදි නේ
මාත් ආසයි සිලෝන් කියලා කියනවට
හැබැයි දැන් එහෙම නැහැ නේ
මොනා වුනත් සුද්දා මේ රට අල්ලගත්තත් උන් ගොඩක් දේවල් මේ රටට කළා
අම්මෝ දැන් මට බැනගෙන එන්න එපා
 

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,847
    8
    35,415
    113
    අතීතේ ගැන හිත හිත ඉදලා වැඩක් නැහැ බන්
    නම වෙනස් වුනා කියලා මදි නේ
    මාත් ආසයි සිලෝන් කියලා කියනවට
    හැබැයි දැන් එහෙම නැහැ නේ
    මොනා වුනත් සුද්දා මේ රට අල්ලගත්තත් උන් ගොඩක් දේවල් මේ රටට කළා
    අම්මෝ දැන් මට බැනගෙන එන්න එපා
    You are not far from the truth. If you look back what we have achieved (or really not achieved or epically failed) post Independence had the British not left us, honestly we would have fared much better. They had a system and though it might not be perfect - it would surely not this corrupt.
    Now we are done for good. :(
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මේ යන විදියට නම් "ස්ථානයක්" කියලා පිටි පස්සට එන නමක් වැටෙන්න නියමිතයි
     
    • Like
    Reactions: HSW

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    Jathika Giiye Namo Namo kellata indian karayoth bite eka danawa. Maladiwayin eka Amaradewa hedulwa wage Amaradewatama kiyala ape eka hadaganna thibba
    ඉන්දියන් උන් මොකද කියන්නෙ?
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ඉන්දියන් උන් මොකද කියන්නෙ?
    namo namo namo kiyala joke karanawa cricket thread wala issara. hethuwanam danne na. Unge bashawen mokakhari scene ekak athi

    මේ යන විදියට නම් "ස්ථානයක්" කියලා පිටි පස්සට එන නමක් වැටෙන්න නියමිතයි
    Canelamasthan
     
    Last edited:
    • Like
    Reactions: HSW

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    Definitely Ceylon! Ceylon කියන නම හැදිල තියෙන්නෙ සිංහලේ කියන නමින්.