ලග දුවන්න Dio එකක් ගන්න බැලුවේ..
පහුගිය අප්‍රේල් වල 12කින් වගේ බයික් වැඩි වෙලා
දැන් 2019 ඩියෝ එක කටු මීටරේ 282,000 ක් වගේ වෙනෝ
2020 අලුත් ඩිජිටල් මීටරේ 302,000 ක් වගේ වෙනෝ
යමහා, ටී.වී.එස් වලට යන්නේ නැතිව ඩියෝ එකක්මයි බැලුවේ. 2020 ගත්ත කවුරුහරි ඉන්නවනම් පොඩි අදහසක් දෙන්න පුලුවන්ද බයික් එක ගැන? නැත්නම් කෝකද ගන්න ඕන කියලා..කඩේ එකානම් කියන්නේ මීටරේ විතරයි කියලා..හැබැයි දන්නා විදියට අලුත් එකේ එන්ජින් එක BS -6 ස්ටැන්ඩඩ් එන්නේ..
දැන් හොන්ඩා එකෙන් ආපහු කියනවා තව 15,000 කින් බයික් එක වැඩි වෙනවා ඉක්මනට ගන්න කියලා