Helakuru Cracked - Free Themes

Scattered123

Well-known member
  • Nov 18, 2012
    949
    323
    63
    Does it matter?
    ඔන්න මචන්ලා, ආයිමත් හෙලකුරු කීබෝඩ් එක ක්‍රැක් කලා. උබලට සල්ලි නොදී තීම්ස් දාගන්න පුලුවන් මේකෙන්.

    1 - මුලින්ම හෙලකුරු ඇප් එකක් උබල ඉන්ස්ටෝල් කරලනම් තියෙන්නෙ, ඒක මකල ඉදපන්.
    2 - මේක ඉන්ස්ටෝල් කරල ඕන තීම් එකක් දාගනින්

    Download

    ඕන එකෙක් දාගනින්, කැමති නැති උන් කෑගහන්නෙ නැතුව පලයල්ල


    1111.jpg
    2222.jpg
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    crack kara kara natanne gboard eka dagena [ sinhala -> abc ] daganna. Theme bari nam oni wadak puluwan. Personal data nam helakuru ekenuth collect karanawane.

    අඩෝ මන් මෙච්චර දවස් නිකන් කීබෝඩ් එක දාගෙන කෙටුවේ තැන්ක්ස් ඈ
     
    • Like
    Reactions: supun_sg

    Scattered123

    Well-known member
  • Nov 18, 2012
    949
    323
    63
    Does it matter?
    මොකද්ද බන් ඔය කීබෝඩ් එක පිටිපස්සට ඉමේජ් දාගන්න එකේ තේරුම කාටත් පේන්නෙත් නැත්තන්?

    ඒක එක එකාගෙ කැමැත්තනෙ...උබ අකමැතිනම් නිකම් ඉදහන්කො


    crack kara kara natanne gboard eka dagena [ sinhala -> abc ] daganna. Theme bari nam oni wadak puluwan. Personal data nam helakuru ekenuth collect karanawane.

    Personal data collect wenne suggestions karanda neweida? Eka balanda ona. Gboard eke ehma ekak tiyeda bn. danagena hitiye na. Elaa
     

    Muttley

    Active member
  • Jun 29, 2010
    882
    184
    43
    mama oya helakuru gana nam danne na. puluwannam salli deela ganin, mokada oka ganna laksha ganak gennwa oni nathuwa athine. ohoma karala kohomada ban ape ekek issarahata ganne? Ita passe kiyanawa ape raten inventions wenne nalu. singapuruwak karanna balau. Waradda thiyanne apema attitudes wala.

    Puluwannam kiypan uta thawa tip ekak denna kiyala crack karana ekak install karaganna kiyanne nathiwa.