Uber eats, no refund

dmsupun

Well-known member
  • May 13, 2007
    12,394
    10,994
    113
    Kandy
    දවස් 20 කට කලින් දාපු ඔඩරේ කඩේ උන්ගෙ කෑම නැතුව කැන්සල් කරා. කාඩ් එකෙන් ගෙවපු සල්ලි රිෆන්ඩ් කරේ නෑ. උන්ව පෝන් එකෙන් කන්ටැන්ක් කරන්න බෑ. ඇප් එකෙන් දාපු මැසේජ් එකකට වත් රෙස්පොන්ඩ් කරේ නෑ.
    එහෙම වෙලා තියෙනවද? ඉස්සර නම් පට ගාල රිෆන්ඩ් වෙනවා එවෙලේම.
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,394
    10,994
    113
    Kandy
    Uber ekata complain karala beluwe nedda?

    3 times complains damma bun. mama inne ongoing order ekaka nemeyi nam customer care connect karanne na. app eke help section eken yanna kiyanawa. ehema giyaata kisi wadak na.

    kohomath card eken gewala order cancel karaganna epa refund wenna horayi.
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    Wena ratawal wala credi card company walata katha karala dispute karanna puluwan. Buyer protection thiyenawa.
    Lankawe bankuwala ewa baa.
     
    • Like
    Reactions: Vhp6385

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,394
    10,994
    113
    Kandy
    kohomath card eken gewala order cancel karaganna epa refund wenna horayi.
    card ekata enna late da danne ne

    Machan june 5th oder eka. Unge 3-10 woking days yanawa kiyala thiyenawa. Dan kal athi ne. Anika unta mage queries walawath respond karanna thibba. Ohe na.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,122
    66,553
    113
    There are enough complains on their google review.They mention the headoffice security guys are thugs.
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    Wena ratawal wala credi card company walata katha karala dispute karanna puluwan. Buyer protection thiyenawa.
    Lankawe bankuwala ewa baa.
    මොන ලබ්බටද බන් එතකොට අපි ඔන්ල්යින් පේ කලාම එකවුනට් කරන්ට් බැලන්ස් එක අඩු වෙන්න දවස් කීපයක් යන්නේ. ඔය දවස් ගාන තුල.බෑන්ක් එකට කියල පේමන්ට් එක කැන්සල් කරන්න බැරිද? :eek:
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,394
    10,994
    113
    Kandy
    මොන ලබ්බටද බන් එතකොට අපි ඔන්ල්යින් පේ කලාම එකවුනට් කරන්ට් බැලන්ස් එක අඩු වෙන්න දවස් කීපයක් යන්නේ. ඔය දවස් ගාන තුල.බෑන්ක් එකට කියල පේමන්ට් එක කැන්සල් කරන්න බැරිද? :eek:
    දවස් ගානක් යනවද බන්, මගේ නම් ක්ෂණිකවම අඩු වෙනවා.
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,394
    10,994
    113
    Kandy
    cash walin ma order karapan. Card walin giyoth meka thama wenne!
    ඔව් බං, කලින් මෙහෙම උනේ නෑ, කැන්සල් කරත් පට ගාල රිවර්ස් වෙනවා.
    අතේ හැම වෙලේම මාරු සල්ලි නැති රෙද්ද හින්ද තමා කාඩ් එක දාගත්තෙ.
     

    chamoda4lk

    Active member
  • Feb 18, 2010
    765
    149
    43
    Ubereat hama oder ekakakinma resturant walin 30% gannawa. 30% kiyanne patta asadarana ganak. Eth kattiya use karanwa,
     

    sinhalanthe

    Junior member
  • Jun 26, 2020
    48
    43
    18
    wadak naa ban. mama dawasak kandy walin order kala. driverta paara hoyaganna baa kiyala u mata call karanawa. Driver tamil. sinhalath baa english baa. 30min late una kiyala order eka cancel karala shop eken. bill eka mata add karala. mama reply kala ekakatawath reply naa. Town ekata gihin food city eken paan raththalak aran awilla kaawa.
    Unta bambu gahaganna kiyala pickme walata maaru unaa.