රිෆන්ඩ් වෙන්නෙ නැද්ද?? ඌබර් රයිඩ් වලටත් එහමනෙ බං. මගේ නම් රයිඩ් එක බුක් කරපු ගමන් කාර්ඩ් එකෙන් ඩෙබිට් වෙනවා. ඩ්රයිවර් එනකන් ශුවර් නෑනෙ. ඒ නිසා පික්මී තමයි යන්නේ!