Android Emulator

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    BlueStacks දාගෙන හිටියා .ඒ මගුලේ ඇප් එකක් දාලා රන් කලාම ටික වෙලාවකින් ලැප් එක ඕෆ් වෙලා යනවා බ්ලූස්ක්‍රීන් ඇවිත්... රැම් එක කන ජරාවක්


    NoxPlayer කියලා මගුලක් දැම්මා..ඒකේ IMO දාගෙන හිටියා.විනාඩි 5 විතර යද්දී IMO එකට කෙල වෙලා එමියුලේටරේත් ක්ලෝස් වෙනවා..


    රැම් එක කන්නේ නැති,ලෙඩ නැති ඇන්ඩ්‍රොයිඩ් එමියුලේටර් එකක් නැද්ද?

    IMO වට්ස්ඇප් රන් කර ගන්න තිබ්බොත් ඇති.
     
    • Like
    Reactions: Silly point

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,420
    2,065
    113
    whatsapp ඇයි emulator එකේ run කරන්නේ windows app එක තියනවනේ
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    whatsapp ඇයි emulator එකේ run කරන්නේ windows app එක තියනවනේ

    ඒ හු.. රන් කරන්න,පෝන් එකේ වට්ස් ඇප් එකත් ඕන්ලයින් තියෙන්න ඕනේ
     

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    machine eke specs monada? virtualization enable karalada thiyenne? google android emulator eka use karanna. mama hithanne webcam eka use karanna puluwan camera ekak widihata e hinda eken whatsapp qr code eka scan karala whatsapp web use karanna puluwan wei
     
    • Dislike
    Reactions: Dr.Amdan

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    machine eke specs monada? virtualization enable karalada thiyenne? google android emulator eka use karanna. mama hithanne webcam eka use karanna puluwan camera ekak widihata e hinda eken whatsapp qr code eka scan karala whatsapp web use karanna puluwan wei

    Play store app support d mcn
    Man use krnne nox
    Idala hitala slow wenwa lap 1ke
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    ow. google api thiyena virtual device ekak create karama play store use karanna puluwan
    ඔය සීන් එක නේ
    Office 1ke phone 1ka දිහා බලන් ඉදලා bossata නොන්ඩි වෙන්න බෑ
    Remote PC 1k set krala ඕක run kranda oni
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113

    Image 1.png


    jarawak
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,482
    113
    Colombo
    මම සමහරවෙලාවට Development kit එකේ තියන එමියුලේටරේ ඇප්ස් රන් කරනවා, Google play supported Images තියනවා ඒව ස්ටාට් කරාම google play store එක පවා තියනවා
    මේ වෙනකන් නම් අවුලක් ඇවිත් නැහැ, emulator එක හදද්දි රැම් එක කීයද කියල සෙට් කරන්නත් පුලුවන්
    අනික ram අඩුවෙන් යන Android emulator කියලා ජාතියක් නැහැ, Android නම් කොහොමත් රැම් යනවා,
     
    • Like
    Reactions: ryandok

    asiridol

    Active member
  • Dec 29, 2006
    756
    234
    43
    Still on earth
    Umbe usecase eka hariyata kiyapan.

    Phone ekak nathuwama use karanna onenam google emulator eka normal wada walata steady. Haxm accelerator eka install karala vt-D enable karapan bios walin. Naththa genymotion emulator eka balapan. issara personal use walata free dunna dannam danne na.

    Phone ekak thiyenawanam eka mirror karala wade karaganna puluwannam genymotionlage opensource project ekak thiyenawa try ekak deela balapan https://github.com/Genymobile/scrcpy