BlueStacks දාගෙන හිටියා .ඒ මගුලේ ඇප් එකක් දාලා රන් කලාම ටික වෙලාවකින් ලැප් එක ඕෆ් වෙලා යනවා බ්ලූස්ක්රීන් ඇවිත්... රැම් එක කන ජරාවක්
NoxPlayer කියලා මගුලක් දැම්මා..ඒකේ IMO දාගෙන හිටියා.විනාඩි 5 විතර යද්දී IMO එකට කෙල වෙලා එමියුලේටරේත් ක්ලෝස් වෙනවා..
රැම් එක කන්නේ නැති,ලෙඩ නැති ඇන්ඩ්රොයිඩ් එමියුලේටර් එකක් නැද්ද?
IMO වට්ස්ඇප් රන් කර ගන්න තිබ්බොත් ඇති.