Acer Laptop battery help

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඒසර් Aspire E 15 E5-575G 5727 ඔරිජිනල් ලැප්ටොප් බැටරියක් කීයක් වෙනවද? හොද ෂොප් මොනාද
    මහනූවර අවටින් ගන්න ඕන
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Apo mona magulakata minissu acer ganawada mnda...
    මම නම් ගන්නේ පට්ට durable නිසා...
    2010 ගත්ත ලැප් එකක් පට්ට ගගහා වැඩ කරා, තාම වැඩ..
    දැන් තියෙන එකට (E575G) අවුරුදු හතරක්, කිසිම අවුලක් නැහැ..SSD එකක් ගහගන්න ඕනෙ ඉතින්, නැත්තන් එපා වෙනවා ඕනෙම ලැප් එකක්..

    හැබැයි 2016 දිම තව බැච් එකක් ආවා, ඒකෙ නම් hinge එක පට්ට fragile..ඒකෙ නම් ලෙඩ වැඩියි..
     
    • Like
    Reactions: dilshaaa

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    මම නම් ගන්නේ පට්ට durable නිසා...
    2010 ගත්ත ලැප් එකක් පට්ට ගගහා වැඩ කරා, තාම වැඩ..
    දැන් තියෙන එකට අවුරුදු හතරක්, කිසිම අවුලක් නැහැ..SSD එකක් ගහගන්න ඕනෙ ඉතින්, නැත්තන් එපා වෙනවා ඕනෙම ලැප් එකක්..

    durable නන් කොහෙමද දන්නෑ E 15 E5-575G / E 15 E5-576G මේ මොඩ්ල් දෙකනන් පට්ට චාටර්
    E 15 E5-575G එකට දැන් වොරන්ටි එන්නෙත් නෑ
     
    • Like
    Reactions: pranathlcp

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    durable නන් කොහෙමද දන්නෑ E 15 E5-575G / E 15 E5-576G මේ මොඩ්ල් දෙකනන් පට්ට චාටර්
    E 15 E5-575G එකට දැන් වොරන්ටි එන්නෙත් නෑ
    උඩ කමෙන්ට් එක මන් පොඩ්ඩක් එඩිට් කරා :D
     
    • Like
    Reactions: Aruna119

    malrulz

    Well-known member
  • Aug 3, 2013
    1,968
    1,509
    113
    CEYLON
    durable නන් කොහෙමද දන්නෑ E 15 E5-575G / E 15 E5-576G මේ මොඩ්ල් දෙකනන් පට්ට චාටර්
    E 15 E5-575G එකට දැන් වොරන්ටි එන්නෙත් නෑ
    mama nam use krnwa thma 3 year kisi aulak na oke aulakata tiyenne internal battery ekai keys walata backlight eka nathi ekai
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,301
    2,893
    113
    ඒසර් Aspire E 15 E5-575G 5727 ඔරිජිනල් ලැප්ටොප් බැටරියක් කීයක් වෙනවද? හොද ෂොප් මොනාද
    මහනූවර අවටින් ගන්න ඕන

    Metropolitan eke 18K illuwa magen.

    me dawas wala hena godak awa acer E 15 E5-575G / E 15 E5-576G faulty lap
    oke keyboard ekemai power button eka thiyenne eknisa power button eke faulty wadi mulu palm rest ekama maru karanna wenawa
    anika aula battery eka
    battery ekawath userta replace karaganna ba

    @Aruna119 Uba metro ekeda?