ෆෝන් බිල්

577

Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    මචං ඩයලොග්/ මොබිටෙල් නම්බර් එකකට අදාලව detail bill එකක් ගත්තොත් මොනවද බං දෙන්නේ. යවපු මැසේජ් එහෙම පෙන්නවද? ගත්ත එකෙක් නැද්ද?
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ඉන්කමින්, අවුට්ගොයින් නම්බර්
    මැසේජ් නම්බර්
    ඉන්ටර්නෙට් යුසේජ්
    මේ සේරම ඩේට්, ටයිම් එක්කම බලන්න
    පුලුවන්.
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ඉන්කමින්, අවුට්ගොයින් නම්බර්
    මැසේජ් නම්බර්
    ඉන්ටර්නෙට් යුසේජ්
    මේ සේරම ඩේට්, ටයිම් එක්කම බලන්න
    පුලුවන්.
    මැසේජ් නම්බර් na monthly bill eke.
    Mu ahanne wenama detail bill ekak ganna nam ekedi nam denawa uba uda kiyapu ewa okkoma. Habai charge karanawa .
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    මැසේජ් නම්බර් na monthly bill eke.
    Mu ahanne wenama detail bill ekak ganna nam ekedi nam denawa uba uda kiyapu ewa okkoma. Habai charge karanawa .

    ඔවු බං ගෙවල ගන්න detail බිලක මොනවද පෙන්නන්නේ කියල දැනගන්න ඕන. කීයක් යනවද බං බිලක් ගන්න
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ඔවු බං ගෙවල ගන්න detail බිලක මොනවද පෙන්නන්නේ කියල දැනගන්න ඕන. කීයක් යනවද බං බිලක් ගන්න

    1000/- da koheda gannawa machan.
    Okkoma details denawa.

    Outgoing/incoming call numbers
    Outgoing/incoming massages numbers