ඉස්කෝලේ කාලේ සින් එකක්...
A/Level කරනකොට Sport meet කාලේ මම තමා House captain ඉතින් මගේ යාලුවෝ බලෙන්ම වගේ දැම්මේ මාව මම ඉතින් Sporty පොරක් නෙමේ එක නිසා කිසිම ඉවෙන්ට් එකකට ගියේ නැ සේප් නියායෙන් හිටියා. ඔහොම ඉන්නකොට අපෙඋන්ටත් කැසිල්ල මම නිකන් ඉන්න එකට. මාව බලෙන්ම ඇදන් ගිහින් හෙල්ල විසිකරන එකට දැම්මා. බැ කියද්දී තුන්හතර දෙනාම මාව ඇදගෙන ගිහින් නම දාලා හෙල්ල දුන්නා අතට.
දැන් ground එකේ උන් අත්පුඩිගහලා විසිල් ගහනවා,එතකොට මම කැඩෙට් ටීම් එකේ කෝප්රල් එනිසා ඉස්කෝලේ මාව ජනප්රියයි ටිකක්, ලකුණු දාන්න හිටියේ අපේ cricket coach මන් පොරගාවට ගිහින් කිව්වා මන් කලින් කරලා නැ කියල. මුකිව්වා මන් කරලත් නැ බන් ඔය මැද්දෙන් අල්ලන් දුවගෙන ගිහින් විසිකරපන් කියලා. මම ඉතින් බොලව යක්කයිනේ කියාගෙන පස්සට ගියා දුවන් එන්න, ඒ අස්සේ ලයින් කරපු නන්ගියෙකුත් ඉන්නවා බලන් උන්ගේ පන්තියේ අනිත් නංගිලා ටික කැගහනවා "කමෝන් සුටින් අය්යේ කියලා"සුටින් නෙමේ ඇත්ත නම කිව්වේ.
මම දැන් යාලුවන්ගේ දෙමාපියනුත් සිහිකරගෙන දුවගෙන ගියා හෙල්ල්ත් උස්සන්, දුවගෙන දුවගෙන ගිහින් ඇදල ඇරියා හුකාපොච්චි මල්පෝච්චි කකුල පැටලිලා එතනම පතබැඋනා. යටකලිසමෙන් එල්ලිලා මැරෙන්න තරම් ලැජ්ජ උනා බන්.
උබලට එහෙම සින් නැද්ද? තියනවනම් දාපල්ලා.. ජය.