පජාත සින්

Sutin

Well-known member
  • Sep 23, 2016
    1,158
    1,027
    113
    Dukganna walawwa, Mahanuwara
    ඉස්කෝලේ කාලේ සින් එකක්...

    A/Level කරනකොට Sport meet කාලේ මම තමා House captain ඉතින් මගේ යාලුවෝ බලෙන්ම වගේ දැම්මේ මාව මම ඉතින් Sporty පොරක් නෙමේ එක නිසා කිසිම ඉවෙන්ට් එකකට ගියේ නැ සේප් නියායෙන් හිටියා. ඔහොම ඉන්නකොට අපෙඋන්ටත් කැසිල්ල මම නිකන් ඉන්න එකට. මාව බලෙන්ම ඇදන් ගිහින් හෙල්ල විසිකරන එකට දැම්මා. බැ කියද්දී තුන්හතර දෙනාම මාව ඇදගෙන ගිහින් නම දාලා හෙල්ල දුන්නා අතට.

    දැන් ground එකේ උන් අත්පුඩිගහලා විසිල් ගහනවා,එතකොට මම කැඩෙට් ටීම් එකේ කෝප්‍රල් එනිසා ඉස්කෝලේ මාව ජනප්‍රියයි ටිකක්, ලකුණු දාන්න හිටියේ අපේ cricket coach මන් පොරගාවට ගිහින් කිව්වා මන් කලින් කරලා නැ කියල. මුකිව්වා මන් කරලත් නැ බන් ඔය මැද්දෙන් අල්ලන් දුවගෙන ගිහින් විසිකරපන් කියලා. මම ඉතින් බොලව යක්කයිනේ කියාගෙන පස්සට ගියා දුවන් එන්න, ඒ අස්සේ ලයින් කරපු නන්ගියෙකුත් ඉන්නවා බලන් උන්ගේ පන්තියේ අනිත් නංගිලා ටික කැගහනවා "කමෝන් සුටින් අය්යේ කියලා"සුටින් නෙමේ ඇත්ත නම කිව්වේ.

    මම දැන් යාලුවන්ගේ දෙමාපියනුත් සිහිකරගෙන දුවගෙන ගියා හෙල්ල්ත් උස්සන්, දුවගෙන දුවගෙන ගිහින් ඇදල ඇරියා හුකාපොච්චි මල්පෝච්චි කකුල පැටලිලා එතනම පතබැඋනා. යටකලිසමෙන් එල්ලිලා මැරෙන්න තරම් ලැජ්ජ උනා බන්.

    උබලට එහෙම සින් නැද්ද? තියනවනම් දාපල්ලා.. ජය.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අපි ඉතින් ගමේ කොල්ලොනේ.. පොඩි කාලෙ ඉදන් සරම් තමා අදින්නේ..
    පාර අයිනෙ තමා ගෙවල් තියෙන්නේ.. වත්තෙ පහල වෙරලු ගහක් තියනවා... එකේ තම හවසට මම් ඉන්නෙ පොඩි කාලේ.. මම් වැඩිපුර නොයන අත්තක් තියනවා ඒකේ යන්න බයයි මම... අඩේ දවසක් ඔන්න මම එකේ ගිය හෙමින් හෙමින්.. එක පාරටම පය ලෙස්සල වැටුන මම පහල තිබ්බ කුඹුරට... මම් වැටෙද්දි සරම වෙරලු ගහේ අත්තක බං... වට පිට බැලුව වැටිච්ච ගමන්ම ලැජ්ජයිනේ. හුකනවා දාල මෙන්න බොලේ පන්තියෙ කෙල්ලෙක් අම්ම එක්ක ඉස්සරහ පාරෙ යනව.. ඉන් පස්සෙන්ද ඉස්කෝලෙ ගියාම මේකි පන්තියෙ කෙල්ලො සේරටම කියලා මුන් මට හිනා වෙනවා...මුන් අහනව මගෙන් ඊයෙ තුවාලද,ඔයා කොහොමද සරම ගත්තෙ අයෙම ගහට නැග්ගද එහෙම්මම වගේ පස්න කෝටියයි.... මුන් ඒවා අහන්න ඇත්තේ ගිටාර් ගහන්න වෙන්න ඇති කියල පස්සෙ කාලෙක හිතුනා.මම් එතකොට 7 වසරෙ වගේ ඉදියේ..මම් ගහෙන් වැටිලා නෑ. ඒ වෙද්දි මල් බයිසිකල් පදින කාලේ නමුත් කෙල්ලො ටික ඒ වෙද්දි ගහෙන් වැටිලා නිසා වෙන්න ඕන මගෙන් ආතල් ගත්ත ඔය සිද්ධියෙන්.. පස්සෙ කාලෙක ඉතින් මම උන් ඕකට හිනා වෙන එක මතක් කර කර තේ ගැහුවා වගෙත් මතකයි......
     
    Last edited:

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,056
    5,284
    113
    ඉස්සර මං volleyball team එකේ හිටියෙ. හැමදාම වගේ practice අපේ scl එකේ volleyball තම famous event එක. හැම පොඩි එකාම වගේ ground එකට යනව නම් අනිව volley ball එකක් අතේ. කෙල්ලොත් එහෙමයි. ඔහොම volleyball tournament කාලෙක house meet ම තමා මතක විදිහට. scl වෙලාවෙ ground එකේ හිටියෙ. කෙල්ලො ටිකක් volleyball ගහනව. අපිත් සෙට් එක එක්ක බැහැල කොල්ලො මැද්දෙන් code එකට ඇවිල්ල match එක ගැහුව. ගැහුවෙ uniform එක පිටින්. jercy එක දැම්ම නෑ එදා. ටිකක් සෙල්ලන් කරනකොට හෙන උඩින් බෝලෙ. ගන්න පහත් උන. අම්මා බර බරස් ගාල එක කොනක ඉදන් අනිත් කොනට කලිසම පැලුනා. කෙල්ලොත් දැක්ක. ඉස්සර ඇන්දෙ අමුඩෙ වගේ ජොක්කු. රතු ජොකෙක් ඇදල හිටියෙ එදා. කෙල්ලො මොනවද කියනව ඇහුන. දැන් කලිසම මහගන්න home science room එකට යන්න ඕන ඉස්කෝල ඇතුලට. දෙපැත්තම ඉරිල හින්ද පොඩ්ඩක් හෙල උනත් පේනව. මන් ගියෙ සපත්තු දෙක ගලවල ඒක පිටිපස්සට අල්ලගෙන කොල්ලො 3 දෙනෙක් පිටි පස්සෙනුත් තව තුන් දෙනෙක් ඉස්සරහිනුයි body guard ල වගේ තියාගෙන. පස්සෙ sport room එකට ගිහින් shortak දාගෙන අරක මහන්න උනේ නෑ. කටු කැරල්ලක් ගෙනල්ල කටු ගහගෙන ගෙදර ගියෙ.
    volleyball වලම තව කතාවක් තියනව. කතා ගොඩක් තියිනව. තැම්බිලි කඩල මට්ටු වෙච්ච ඒව. තාප්පෙ කඩාගෙන ground එකට ගියපු ඒව. මන් කෙල්ලෙක්ගෙ අතින් අල්ලන් කතා කර කර හිටිය කියල (ඇත්තටම ඇල්ලුවෙ නෑ :cry: ) teacher කෙනෙක් staff එකට කියල සීන් එකක් ගියපු ඒව. පස්සෙ ටික ටික කියන්නන්
     
    den matak wenakota patta athal ne
     
    • Like
    • Haha
    Reactions: manarrow and D_Mad

    Sutin

    Well-known member
  • Sep 23, 2016
    1,158
    1,027
    113
    Dukganna walawwa, Mahanuwara
    අපි ඉතින් ගමේ කොල්ලොනේ.. පොඩි කාලෙ ඉදන් සරම් තමා අදින්නේ..
    පාර අයිනෙ තමා ගෙවල් තියෙන්නේ.. වත්තෙ පහල වෙරලු ගහක් තියනවා... එකේ තම හවසට මම් ඉන්නෙ පොඩි කාලේ.. මම් වැඩිපුර නොයන අත්තක් තියනවා ඒකේ යන්න බයයි මම... අඩේ දවසක් ඔන්න මම එකේ ගිය හෙමින් හෙමින්.. එක පාරටම පය ලෙස්සල වැටුන මම පහල තිබ්බ කුඹුරට... මම් වැටෙද්දි සරම වෙරලු ගහේ අත්තක බං... වට පිට බැලුව වැටිච්ච ගමන්ම ලැජ්ජයිනේ. හුකනවා දාල මෙන්න බොලේ පන්තියෙ කෙල්ලෙක් අම්ම එක්ක ඉස්සරහ පාරෙ යනව.. ඉන් පස්සෙන්ද ඉස්කෝලෙ ගියාම මේකි පන්තියෙ කෙල්ලො සේරටම කියලා මුන් මට හිනා වෙනවා...මුන් අහනව මගෙන් ඊයෙ තුවාලද,ඔයා කොහොමද සරම ගත්තෙ අයෙම ගහට නැග්ගද එහෙම්මම වගේ පස්න කෝටියයි.... මුන් ඒවා අහන්න ඇත්තේ ගිටාර් ගහන්න වෙන්න ඇති කියල පස්සෙ කාලෙක හිතුනා.මම් එතකොට 7 වසරෙ වගේ ඉදියේ..මම් ගහෙන් වැටිලා නෑ. ඒ වෙද්දි මල් බයිසිකල් පදින කාලේ නමුත් කෙල්ලො ටික ඒ වෙද්දි ගහෙන් වැටිලා නිසා වෙන්න ඕන මගෙන් ආතල් ගත්ත ඔය සිද්ධියෙන්.. පස්සෙ කාලෙක ඉතින් මම උන් ඕකට හිනා වෙන එක මතක් කර කර තේ ගැහුවා වගෙත් මතකයි......
    patta athal
     
    • Like
    Reactions: D_Mad

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    එක සැරයක් ඉස්කෝලේ swimming practise yanna දැන් ලෑස්ති වෙලා මම පූල් එක ගාවින් ඇවිදගෙන යනවා.පූල් එකේ සෙනගත් එක්ක.ටික දුරයි වටෙන් ඇවිදගෙන ගියේ බකස් ගාල ලිස්සල එක තැන වැටුන කොන්දත් ඇවුනා.මොන ස්විමින්ද වටේම පොඩි එවුන් ඔක්කොම බලාගෙන.මම හැරෙන තැපෑලෙන් ආයිත් ඉස්කෝලෙට ගියා.
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    අපි ඉතින් ගමේ කොල්ලොනේ.. පොඩි කාලෙ ඉදන් සරම් තමා අදින්නේ..
    පාර අයිනෙ තමා ගෙවල් තියෙන්නේ.. වත්තෙ පහල වෙරලු ගහක් තියනවා... එකේ තම හවසට මම් ඉන්නෙ පොඩි කාලේ.. මම් වැඩිපුර නොයන අත්තක් තියනවා ඒකේ යන්න බයයි මම... අඩේ දවසක් ඔන්න මම එකේ ගිය හෙමින් හෙමින්.. එක පාරටම පය ලෙස්සල වැටුන මම පහල තිබ්බ කුඹුරට... මම් වැටෙද්දි සරම වෙරලු ගහේ අත්තක බං... වට පිට බැලුව වැටිච්ච ගමන්ම ලැජ්ජයිනේ. හුකනවා දාල මෙන්න බොලේ පන්තියෙ කෙල්ලෙක් අම්ම එක්ක ඉස්සරහ පාරෙ යනව.. ඉන් පස්සෙන්ද ඉස්කෝලෙ ගියාම මේකි පන්තියෙ කෙල්ලො සේරටම කියලා මුන් මට හිනා වෙනවා...මුන් අහනව මගෙන් ඊයෙ තුවාලද,ඔයා කොහොමද සරම ගත්තෙ අයෙම ගහට නැග්ගද එහෙම්මම වගේ පස්න කෝටියයි.... මුන් ඒවා අහන්න ඇත්තේ ගිටාර් ගහන්න වෙන්න ඇති කියල පස්සෙ කාලෙක හිතුනා.මම් එතකොට 7 වසරෙ වගේ ඉදියේ..මම් ගහෙන් වැටිලා නෑ. ඒ වෙද්දි මල් බයිසිකල් පදින කාලේ නමුත් කෙල්ලො ටික ඒ වෙද්දි ගහෙන් වැටිලා නිසා වෙන්න ඕන මගෙන් ආතල් ගත්ත ඔය සිද්ධියෙන්.. පස්සෙ කාලෙක ඉතින් මම උන් ඕකට හිනා වෙන එක මතක් කර කර තේ ගැහුවා වගෙත් මතකයි......
    :lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: D_Mad

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,850
    28,734

    tenor.gif
     
    • Like
    Reactions: D_Mad

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    අපේ පවුලේ බං නැන්දට කියන්නේ සාමාන්‍යයෙන් නැන්දම්මා කියලා.

    ප්‍රයිමරියේ ඉන්න කාලේ දවසක් කලින්ම දුන්න වැඩ ටික කරලා පොත පෙන්නන්න මනෝ පාරක් ගහගෙන පොලිමේ ඉද්දි මැඩම් ඇහුවා ඔක්කොම ලිව්වද කියලා.
    මට එක පාරටම මුළු පන්තියම ඉස්සරහ "ඔව් නැන්දම්මේ" කියවුණා. පොලොව පලන් යන්න හිතුනා බං.
     
    Bandolero1

    Well-known member
  • Apr 15, 2020
    1,045
    2,711
    113
    Spain
    7 වසරෙදි, term test කාලෙ, පොඩිකාලෙ ඉතින් පේපර් එකට දෙන කාලය වැඩිත් එක්කනෙ. ඒනිසා පේපර් එක ඉක්මනට ලියල ඩෙස්ක් එකේ ඔලුව තියාගෙන
    "yo bois I'm sing a song..
    ...
    Why this kolaveri kolaveri..."
    ඔය සින්දුව කිය කිය හිටියා. මන් හිතුවෙ මට විතරයි ඇහෙන්නෙ කියල. ඒත් ඒවෙලේ කිසි සද්ද බද්දයක් නැතිනිසා මුලු පන්තියටමයි අහල පහල පන්ති වල උන්ටත් ඇහිල. මැඩම් ඇවිල්ල තට්ටු කරල කතාකරාම තමයි දන්නෙ සීන් එක.
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    අපේ පවුලේ බං නැන්දට කියන්නේ සාමාන්‍යයෙන් නැන්දම්මා කියලා.

    ප්‍රයිමරියේ ඉන්න කාලේ දවසක් කලින්ම දුන්න වැඩ ටික කරලා පොත පෙන්නන්න මනෝ පාරක් ගහගෙන පොලිමේ ඉද්දි මැඩම් ඇහුවා ඔක්කොම ලිව්වද කියලා.
    මට එක පාරටම මුළු පන්තියම ඉස්සරහ "ඔව් නැන්දම්මේ" කියවුණා. පොලොව පලන් යන්න හිතුනා බං.
    :P :P
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    මගේ යාලුවෙක් ඉන්නවා රාජගිරියේ අපේ office එක ලග,මට දවසක් එයාලගේ ගෙදර dinner එකකට එන්න කිව්වා.
    (එයාගේ දුවගේ බිග් girl party 1ක් ).මිනිහගේ ගෙදර තියෙන්නේ apartment එකක.මමයි තව සෙට් එකකුයි ඇවිත් හිටිය
    party එකට..දැන් අපි හොදට බොනවා apartment එකේ rooftop එකේ.මට හෙන චූ බරක් ආව ඉන්නම බැහැ ..මම washරූම්
    එක හෙව්වා..rooftop එකේ washroom covid නිසා වහලා.පූල් එක පැත්තේ ටික දෙනක් සිකා ගහනවා..මම ගිය පහල තියන
    යාළුවගේ apartment එකට..wash රූම් කොහෙද අහපුවම යාළුවා පෙන්නුවා.පාන්දර 2ත විතර ඇති..කයුරුත් නැහැ ..මාත්
    බය නැතුව ගිහින් දොර අරින්න ට්‍රය් කලා..ඇරුනේ නැහැ..චූ බරත් එක්ක හයියෙන් තල්ලු කලා.දොර lock එක කඩාගෙන වගේ ඇරුනා.
    අම්මට සිරි බිග් girl කෙල්ල කිසිම ඇදුමක් නැතුව නානවා..කෙල්ලට ඇදුමක් ගන්නවත් time නැහැ..මම දොර වහන්න ට්‍රය් කලා lock
    එක කැඩිලා නිසා ආයි ඇරුනා, කෙලින්මම හැරුන වාහනේට එන්න, මගදී වාහනේට එද්දී කලිසමේම චූ ගියා..
     
    dingi man

    Active member
  • Feb 2, 2015
    214
    72
    28

    Balapan ko dan kellage mulu jeewithema andurui neh :D