මොකක්ද මචං අර බුරියානි පිගානක් අරගෙන බෝ ගහක අත්තක් කපපු සීන් එක
යහපාලන seen එකක් ද
බුරියානි එකට බෝධියෙ අතුකපන ජාතික වීරයො ඉන්නෙ.
ලොකු සීන් නෑ බන්. ඈත්ත කතාව මහින්දලා වගේ අයට ඔය ලොකු හම්බස්ලා බුරියානි එවනවා.. ඒකයි බෝ ගහේ අත්ත කපපු සීන් එකයි එකට සෙට් කරලා ෆන් ගන්නවා.මුස්ලිම් උන්ගේ බුරියානියේ මොකෝ ඔච්චර විශේෂත්වෙ ඇත්තට කාපු එකෙක් කියපන්කො
යකෝ එහෙම කරන්න දෙන්න පුළුවන්ද මේ රටේ? මේක සිංහළ බෞද්ධ රටක්. ඒක කතෝලිකයා නම් තේරුම් අරන් ඉන්නෙ. හින්දු මනුස්සයත් තේරුම් ගන්න ඔනෙ. හම්බයට තේරුම් කරලා දෙන්න ඕන. නැතුව බුරියානි කාලා බෝධීන් වහන්සේ නමක් කපන එක මොන ජරා වැඩක්ද. බෝධීන් වහන්සේ නමක් එහෙම කරදරයි කියලා කපන්න පුළුවන් ජාතියෙ එකක් නෙවේ. මේක බුද්ධ ශාසනයට තුන් වතාවක් පූජා කරපු රටක්. රජවරු අක්කර නෙවේ ගම් පිටින් පන්සල් වල ඉඩම් විදිහට පූජා කරලා තියෙන්නෙ. පාලකයොන්ට මේවා දැන් මතක නෑ. සිංහළුන්ට මොලේ නෑ.ආතල්ම එක ජොනියා ඒක කියන විදිහ. ඈත්තටම බෝ ගහක් වුනත් කරන්න දෙයක් නෑ අහල පහල අය කරදරයි කියනවා නම් අතු කපන්න වෙනවා. මහින්ද නෙමේ කවුරු වුනත් එච්චරයි. ඒක තමා නීතිය. ඒ වුනාට නොලෑබෙන චන්දෙකට නෑවෙන නෑවිල්ල
වේස බයියන්ට ඔළුවක් උස්සන්න දෙන්නෙම නෑ. එක්කො ස නානවා. නැත්නම් අප්පච්චි නානවා.Wesawo set ekata aluth rachana tharagayak awilla neda?![]()