බුරියානි

Bekam

Well-known member
  • Jun 13, 2010
    8,637
    5,486
    113

    Capture.png
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඕකුන් බුරියානි දුන්නට චන්දේ දෙන්නේ නෑ කියලා තාම ලොක්කා දන්නේ නෑ. උන් උකෙන් හිනා වෙනවා ඈති බන් ඕවා අහලා.
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    වේස බයියන්ට ඔළුවක් උස්සන්න දෙන්නෙම නෑ. එක්කො ස නානවා. නැත්නම් අප්පච්චි නානවා.

    umbalatath itin wiwekayak ganna hambenne na. thread danna epayi hama ekatama. :lol: :lol:
     
    • Haha
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    umbalatath itin wiwekayak ganna hambenne na. thread danna epayi hama ekatama. :lol: :lol:

    ඔක්කොම බිසි... රනිලා ඈන්ඩ් ටීම් විතරයි සයිලන්ට්. හරිම අඩුවෙන් නාන ඒවා එන්නේ. බයි, ටෙලිෆෝන් , ජෙප්පෝ තමා නෑගලා යන්නේ.
     
    • Haha
    Reactions: pga

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    එහෙමත් කරපු මහින්දයට ඈරපු හම්බයෝ දෑන් චන්දේ දෙයිද බන්... බූරු වෑඩ. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    Hambayo dan aula ubala maha ekata chandaya dunneti bogaha kapanna awasaradunna mahindayage kisima aulak ne. bomba gahala chande horakewa madiwata dan bogas kappu katawat weerakamak wage kiyawanwa ewa hari hodai ubalata
     
    • Like
    Reactions: ruchira55

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    Hambayo dan aula ubala maha ekata chandaya dunneti bogaha kapanna awasaradunna mahindayage kisima aulak ne. bomba gahala chande horakewa madiwata dan bogas kappu katawat weerakamak wage kiyawanwa ewa hari hodai ubalata

    මට නම් හම්බයෝ චන්දේ දුන්නත් අවුල් නොදුන්නත් අවුල්. මම හම්බයෝ කියලා අදහස් කරන්නේ අන්තවාදී ලෝගූ එල්ල ගත්ත මිනිමරුවෝ. අදටත් උන් ගේ අදහස ලන්කාව හම්බ රාජධානියක් කරන එක. උන්ගේ නායකයෝ ටික අද ඉන්නේ පුතානෝ එක්ක. බෝම්බ කාරයන්ගේ තාත්තා ඉන්නේ ජෙප්පෝ එක්ක. හිතාගන්න පුලුවන්නේ
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    Hambayo dan aula ubala maha ekata chandaya dunneti bogaha kapanna awasaradunna mahindayage kisima aulak ne. bomba gahala chande horakewa madiwata dan bogas kappu katawat weerakamak wage kiyawanwa ewa hari hodai ubalata

    :lol: :lol: gota and mahinda bomba gahala chande hora kanakan mona magulak kalada pahugiya anduwa. :lol::lol:
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    Ahahako ranil/maithree dennma dan ubalage Mahinda ge odokkuwe ai apen ahanne ubalge eun dan 😂🤣

    ah ok. mahinda + gota + ranil + maithree okkoma ekathu wela da bomba gahala tiyenne?
    sajith ta da chande denna ona?
     
    • Haha
    Reactions: HKavinda

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221
    113
    ah ok. mahinda + gota + ranil + maithree okkoma ekathu wela da bomba gahala tiyenne?
    sajith ta da chande denna ona?

    Mata nam hithena widiyata, bombe desapalana hethu nisa gahuwanam oka kara kiyala hithanna puluwan pohottuwe ewun.
    Ehema hithanna hethu keepayak thiyenawa. Ranil karaya uge anduwa asse bomba pupuragani kiyala hithanna amarui chandeth lanwela.
    Pohottuwe set eka e kale eka eka ewunwa form karala pelapali wage scene kara kara hitiye e wenakota inna ewunta anduwa karanna be kiyala pennanna. bombe gahapu porata pohottu anduwa kale padi dunna kiyalath scene ekak thibuna neda? akuru gelepena widiya baluwama mata hithenne oka thamai.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,037
    8,293
    113
    Chilaw
    ආතල්ම එක ජොනියා ඒක කියන විදිහ. ඈත්තටම බෝ ගහක් වුනත් කරන්න දෙයක් නෑ අහල පහල අය කරදරයි කියනවා නම් අතු කපන්න වෙනවා. මහින්ද නෙමේ කවුරු වුනත් එච්චරයි. ඒක තමා නීතිය. ඒ වුනාට නොලෑබෙන චන්දෙකට නෑවෙන නෑවිල්ල

    අන්න ඒකයි :lol: වෙන මොකා හිටියත් කපන්නේ නෑ කියන්නේ පිස්සෙක්නේ,
     
    • Haha
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    Mata nam hithena widiyata, bombe desapalana hethu nisa gahuwanam oka kara kiyala hithanna puluwan pohottuwe ewun.
    Ehema hithanna hethu keepayak thiyenawa. Ranil karaya uge anduwa asse bomba pupuragani kiyala hithanna amarui chandeth lanwela.
    Pohottuwe set eka e kale eka eka ewunwa form karala pelapali wage scene kara kara hitiye e wenakota inna ewunta anduwa karanna be kiyala pennanna. bombe gahapu porata pohottu anduwa kale padi dunna kiyalath scene ekak thibuna neda? akuru gelepena widiya baluwama mata hithenne oka thamai.
    thawa thiyenawa

    97 wathawak danum dunna. Lankawe inta neme India walin dunne. un nam ekka dunne
    Ibrahim nana jeppa
    padi dunne saharan gana hoyanna misak saharan ta neme
    pot bara gaanaka plan karala bomb thibbe.
    Unge video wala pahadiliwa agama wenuwen karana de kiyanawa
    family pitin pupurawa ganne

    mewa serama baluwama hodatama therenawaa meka hamba brainwash wechcha ewunge wadak kiyala

    awula wune, echchara kiyalath lankawe anduwa uka gaththa eka... hena gahanawa...
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    awula wune, echchara kiyalath lankawe anduwa uka gaththa eka... hena gahanawa...

    sahajeewaneh

    >විනිසුරු මඬුල්ල:- 2013 දී ඔබ සහරාන් ගැන දැනගත් පසුව ඒ ගැන ආරක්ෂක අමාත්යාංශය හෝ බුද්ධි අංශ දැනුවත් කිරීමක් කළාද?
    සාක්ෂිකරු:- නැහැ. මේ තොරතුරු දැනුම් දුන්නොත් යුද හමුදාවෙන් පවා මට ඉවත් වීමට සිදුවේවි යැයි මට යම් අයකුගෙන් උපදෙස් ලැබුණා. 2015 වසරින් එවකට හිටපු රජය අවධානය යොමු කළේ මුස්ලිම් අන්තවාදයට වඩා ජාතීන් අතර සහජීවනය සහ අවතැන්වූවන් නැවත පදිංචි කරවීම ගැනයි.

    http://www.lankadeepa.lk/latest_news/
     
    • Like
    Reactions: malakadss

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,210
    9,101
    113
    බුරියානි කා බෝ අතු කැපීමෙන් රටට ඇති වාසි යන මැයෙන් රචනා බාරගනු ලැබේ..
    අනේ මන්දා මේවගෙන් වෙන්නේ නම දික් වෙන එක විතරයි..:rofl::rofl:

    බුරියානි බයියො
     
    • Haha
    Reactions: malakadss

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,231
    49,586
    113
    සේදවත්ත
    යකෝ එහෙම කරන්න දෙන්න පුළුවන්ද මේ රටේ? මේක සිංහළ බෞද්ධ රටක්. ඒක කතෝලිකයා නම් තේරුම් අරන් ඉන්නෙ. හින්දු මනුස්සයත් තේරුම් ගන්න ඔනෙ. හම්බයට තේරුම් කරලා දෙන්න ඕන. නැතුව බුරියානි කාලා බෝධීන් වහන්සේ නමක් කපන එක මොන ජරා වැඩක්ද. බෝධීන් වහන්සේ නමක් එහෙම කරදරයි කියලා කපන්න පුළුවන් ජාතියෙ එකක් නෙවේ. මේක බුද්ධ ශාසනයට තුන් වතාවක් පූජා කරපු රටක්. රජවරු අක්කර නෙවේ ගම් පිටින් පන්සල් වල ඉඩම් විදිහට පූජා කරලා තියෙන්නෙ. පාලකයොන්ට මේවා දැන් මතක නෑ. සිංහළුන්ට මොලේ නෑ.
    කතෝලිකයෝ තේරුම් අරන් කනෙන් රිංගලා මොලේ විනාස කරන ගමන් ඉන්නේ . 😂
     
    • Haha
    Reactions: knight1