බුරියානි

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    Thawa enawaa..........:ROFLMAO:




    107664383_3443547099011536_62468014717205311_o.jpg
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: Silly point

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,833
    40,530
    113
    Thawa enawaa..........:ROFLMAO:




    107664383_3443547099011536_62468014717205311_o.jpg
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    පව් අර පොලිසියෙ මහත්තයා. දැක්කනෙ රියල් සිංහළු මොකෙක්ට වත් බය නෑ. පෙරලගෙන එන්නෙ. පටලි දීපු විසඳුම මහින්දට හම්බුන බුරියානි පිඟානක් බව අපි දැනගත්තෙ පෙරේදානෙ බන්. ජොනියා කියනකම් අපි දන්නෑ.
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,637
    5,486
    113
    1994දී බැසිල් ලුණු සංස්ථාවේ සභාපති, සංස්ථාව වැහුණා බැසිල් කෝටිපතියෙක් වුණා--හිටපු ලේකම් අශෝක පීරිස්

    Capture.png

     
    • Haha
    Reactions: saja and ryandok

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කොහොමද රටේම මිනිස්සු බුරියානි දාල ඇරිය ඇරිල්ල? උප්පැන්නේ මාරු කරගෙන ඉක්මනට ලංකාවෙන් චුත වෙයන් මෙහෙම කුජිත වෙන්නේ නැතුව :lol:
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,194
    2
    10,799
    113
    Home Sweet Home
    e unata ubala chande deela , dan kohomada ?
    1994දී බැසිල් ලුණු සංස්ථාවේ සභාපති, සංස්ථාව වැහුණා බැසිල් කෝටිපතියෙක් වුණා--හිටපු ලේකම් අශෝක පීරිස්


    Capture.png

     

    diula123

    Well-known member
  • Jun 22, 2009
    490
    374
    63
    View attachment 84796
    මොකක්ද මචං අර බුරියානි පිගානක් අරගෙන බෝ ගහක අත්තක් කපපු සීන් එක
    යහපාලන seen එකක් ද
    Ow yahapalanen kale owa okkoma. Buriyani kala,Bo gaha kapala demma.
    Aparade e kale Gotabaya sir Inna thibbe