පරණ වාහන ගනිද්දි වරදින තැන්.

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,750
    3,346
    113
    oya repair wahane age ekata normal dewal. man mage first car eka gaththe 10 kata. dunne 8kata. owners la 14k hitiya. (eka dakke wahane gaththata passe) :) engine rebuild indan suspension overhaul dakwa okkoma repair kala. awrudu 4k use karala dunne. eken wahana gana igena gaththa witharak newei second hand gana hithanne nethuwa wahanayak use/experience karanne kohomada kiyalath theruna. maralayak set una kiyala hithunema ne. habay magema salli walin gaththe.
    Kalin owners la 14k..:baffled:
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha

    මට උන වැඩේම තමයි. මොකක්ද වාහනේ..
    මමත් ගත්තෙ මගේම සල්ලි වලින් රෙපෙයාර් එනකොටනං ණය වෙන්නත් උනා (ගෙදර අයට).
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    මට උන වැඩේම තමයි. මොකක්ද වාහනේ..
    මමත් ගත්තෙ මගේම සල්ලි වලින් රෙපෙයාර් එනකොටනං ණය වෙන්නත් උනා (ගෙදර අයට).

    Lancer CB2 1994 ekak. Paint ekath gahanna una. Malata carb eka tune karaganna be lesiyen. Habay kawadawath maga hitiye ne. Radiator fan eka weda nethuwa thiyeddi Ac fan eka witharak weda karana gaman Kurunegala gihin awa danne nethuwa. Aluth wahana wala nam hithannawath be ehema duwanna. Okkoma hadala sell kale. Adatath man godak kemathi wahanayak. Dan thiyene wahane ledak awath man kalabala wenne ne experience eka nisa.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    Nissan Serina 😅
    First bad experience. ගන්න නම් එපා නිකන් දුන්නත්.
    හම්මෝ, 'වාහන කටු' ත්‍රෙඩ් එක කියවල දෙවෙනිපාර සෙරීන fx එකක් ගන්න හිටියෙ. ගෙදරිනුයි, යාලුවොයි ගන්න දුන්නෙම නෑ.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    වාහනේ තිබුන moddle එකෙන්ම එන්ජිම තියලනං ලොකු ගැටලුවක් නෑ. වෙනස් එන්ජිමක් තියලනං එතන ප්‍රශ්නයක් තියෙනව.
    අනික් එක පෙට්‍රල් එන්ජිමක් සවුත්තු වෙන තරමට වාහනේ පැදල කියන්නෙ වාහනේ ඉතිරි පාට්ස් ගැන විෂ්වාස කරන්න අමාරුයි (පොඩි වාහනයක්නෙ). මගෙනං අදහස වෙන එකක් බලන එක තමා හොඳම.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    Lancer CB2 1994 ekak. Paint ekath gahanna una. Malata carb eka tune karaganna be lesiyen. Habay kawadawath maga hitiye ne. Radiator fan eka weda nethuwa thiyeddi Ac fan eka witharak weda karana gaman Kurunegala gihin awa danne nethuwa. Aluth wahana wala nam hithannawath be ehema duwanna. Okkoma hadala sell kale. Adatath man godak kemathi wahanayak. Dan thiyene wahane ledak awath man kalabala wenne ne experience eka nisa.
    ඇත්ත, Mitsubishi කාබ් වලට බාස්ල අත තියන්නෙ නෑ.
    Fan එකක් වැඩ නැතුව එච්චර දුරක්..:oops:
    මගේ එකත් මගනං හිටෝල නෑ. හැබැයි යන යන තැන. 4l වතුර කෑන් එකයි, වයර් කෑලි, පරන plug දාපු බෑග් එකයි, tool සෙට් එකයි, හැම ජාතියෙන්ම oil අරං යනව.
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    machnala mamat car ekak ganna yanna second handa gannnwam bestma karamaya mokkada bn wahnaya leda ekak da nadda kiyala balnna mokkda checkup ekak thiynawa ne karnna rs 5000k waga yanwa eka gana mama hariyata danna habai
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    Cb2 මම හිතුවට වඩා හොඳයි වගේ. දිරුම් එහෙම එනවද, fuel consumption කොහොමද වාහනේ. කෙනෙක්ට recommend කරන්න පුලුවන්ද.

    hondhata maintain karapu ekak awlak ne. spare wheel eka dana thana rust eka tikak enewa. ae ara prashnayak ne. man nam kiyanne gannawa nam 1995 wage CB3 ekak ganna kiyala. eka EFI. carb model eke carburetor tune karanna amrui. fuel nam godak kale ne. man hariyata balala ne. city 8 wage long distance 13k wage athi. mage carb eka case hinda kohomath aduwen kale.