Check this
Kalin owners la 14k..oya repair wahane age ekata normal dewal. man mage first car eka gaththe 10 kata. dunne 8kata. owners la 14k hitiya. (eka dakke wahane gaththata passe)engine rebuild indan suspension overhaul dakwa okkoma repair kala. awrudu 4k use karala dunne. eken wahana gana igena gaththa witharak newei second hand gana hithanne nethuwa wahanayak use/experience karanne kohomada kiyalath theruna. maralayak set una kiyala hithunema ne. habay magema salli walin gaththe.

Kalin owners la 14k..![]()
මට උන වැඩේම තමයි. මොකක්ද වාහනේ..oya repair wahane age ekata normal dewal. man mage first car eka gaththe 10 kata. dunne 8kata. owners la 14k hitiya. (eka dakke wahane gaththata passe)engine rebuild indan suspension overhaul dakwa okkoma repair kala. awrudu 4k use karala dunne. eken wahana gana igena gaththa witharak newei second hand gana hithanne nethuwa wahanayak use/experience karanne kohomada kiyalath theruna. maralayak set una kiyala hithunema ne. habay magema salli walin gaththe.
මට උන වැඩේම තමයි. මොකක්ද වාහනේ..
මමත් ගත්තෙ මගේම සල්ලි වලින් රෙපෙයාර් එනකොටනං ණය වෙන්නත් උනා (ගෙදර අයට).
Check this
toyota ekak gannawanam mekada hoda nathnam toyota lanka da?
හම්මෝ, 'වාහන කටු' ත්රෙඩ් එක කියවල දෙවෙනිපාර සෙරීන fx එකක් ගන්න හිටියෙ. ගෙදරිනුයි, යාලුවොයි ගන්න දුන්නෙම නෑ.Nissan Serina
First bad experience. ගන්න නම් එපා නිකන් දුන්නත්.
ඇත්ත, Mitsubishi කාබ් වලට බාස්ල අත තියන්නෙ නෑ.Lancer CB2 1994 ekak. Paint ekath gahanna una. Malata carb eka tune karaganna be lesiyen. Habay kawadawath maga hitiye ne. Radiator fan eka weda nethuwa thiyeddi Ac fan eka witharak weda karana gaman Kurunegala gihin awa danne nethuwa. Aluth wahana wala nam hithannawath be ehema duwanna. Okkoma hadala sell kale. Adatath man godak kemathi wahanayak. Dan thiyene wahane ledak awath man kalabala wenne ne experience eka nisa.
Fan එකක් වැඩ නැතුව එච්චර දුරක්..![]()
දන්න තරමින් ටොයෝට එකේ ස්කෑන් විතරයි කරන්නෙ rs3000 ක් වගේ ගාන. Ad එකේ හැටියට මෙතන full checkup එකක් යනව වගේ.toyota ekak gannawanam mekada hoda nathnam toyota lanka da?
Cb2 මම හිතුවට වඩා හොඳයි වගේ. දිරුම් එහෙම එනවද, fuel consumption කොහොමද වාහනේ. කෙනෙක්ට recommend කරන්න පුලුවන්ද.AC fan eken radiator eka tikak cool wenewa. Ac noda giya nam badu packet.
Cb2 මම හිතුවට වඩා හොඳයි වගේ. දිරුම් එහෙම එනවද, fuel consumption කොහොමද වාහනේ. කෙනෙක්ට recommend කරන්න පුලුවන්ද.