ලොතරැයි

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    වාසනාව උරගාලා බලන්න රු 1000 ටිකට් ගන්නබැලුවෙ. වාසියක් තියෙයිද?
    මහජන සම්පතගන්න බැලුවෙ
     
    HmNRazor

    Well-known member
  • මේ කපේට මට නම් අැදිලා නෑ. ඒ තරම් අමුම අමු කුනු නැකතකින් මම ඉපදිලා තියෙන්නේ. අරගෙන නම් තියනවා ඉස්සර 2000 - 3000 එකපාර. ලොකු ලොකු දිනුම් තියා පොඩි පොඩි ඒවා වත් අැදිලා නෑ. රට හරි හැදෙනවා නේ කියලා ඉස්සර නම් හිත හදා ගන්නවා. ජාතික ලොතරැයි මන්ඩලය රටට හරි වැඩක් කරනවා නේ කියලා. දැන්නම් ඉතින් ඒකත් සැකයි, ඒක නිසා දැන් ලොතරැයි ගන්නේ නෑ.....
     
    superbandara

    Well-known member
  • Oct 5, 2015
    822
    1,241
    113
    මට මතකයි කාලෙකට කලින් අවුරුදු 10/15 ට කලින් එකෙක් ගෙදර තිබුන ලොරියක් විකුනලා ඒ සල්ලි වලට ටිකට් අරන් තිබුනා. මහජන සම්පත කෝටි 5ක් දෙන එකක් වගේ මතක
     
    madhuwa111

    Active member
  • Jul 10, 2020
    132
    185
    43
    ලොතරැයි.. ඇදුනොත් වාසනා වන්තයෙක්..😁 නොලැබුනොත් කාලකණ්ණියෙක්..😔 එහෙම බැලුවම ලංකාවේ බහුතරයක් කාලකණ්ණි..🤔
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,948
    5,290
    113
    ඉට වැඩිය හොදයි සූදු පොලකට යනවා .එතන දිනුම් සමසම්භාවිතාවය 45%වගේ ඔයා ටිකට් හත්තොත් සම්භාවිතාවය ඔයා වියදම් කරන ගාන කවර් වෙන්න 1:1000000 වගෙ තමයි චාන්ස් තියෙන්නෙ
     
    HmNRazor

    Well-known member
  • ලොතරැයි.. ඇදුනොත් වාසනා වන්තයෙක්..😁 නොලැබුනොත් කාලකණ්ණියෙක්..😔 එහෙම බැලුවම ලංකාවේ බහුතරයක් කාලකණ්ණි..🤔

    එහෙම තමයි ලංකාවේ ඉපදෙන්නේ කාලකන්නිකමට තමයි. ඒ වගේම ඩස්පි නැකත් වලට ඉපදෙන්නේ (මේ මම වගේ) සුපිරිම කාලකන්නි. ලංකාවේ ඉන්නේ නැතුව එහෙ මෙහෙ වෙන රටවල් වල ගියාම තමා තේරෙන්නේ ලංකාවේ කාලකන්නි ලංකාවේ මොනාද කරන්නේ? ලංකාවට මොනාද කරන්නේ? කියලා හිතන තරම් සරල නෑ...... (රටවල් 31 ක Travel කරලා තියනවා ලස්සනයි තමයි නමුත් ලංකාව වගේ කිසිරටක් නෑ, එහෙම හිතලා නිවාඩු ආවම දවස් දෙකෙන් තුනෙන් රට එපා වෙනවා මේකේ ඉන්න කාලකන්නි නිසා)
     
    madhuwa111

    Active member
  • Jul 10, 2020
    132
    185
    43
    එහෙම තමයි ලංකාවේ ඉපදෙන්නේ කාලකන්නිකමට තමයි. ඒ වගේම ඩස්පි නැකත් වලට ඉපදෙන්නේ (මේ මම වගේ) සුපිරිම කාලකන්නි. ලංකාවේ ඉන්නේ නැතුව එහෙ මෙහෙ වෙන රටවල් වල ගියාම තමා තේරෙන්නේ ලංකාවේ කාලකන්නි ලංකාවේ මොනාද කරන්නේ? ලංකාවට මොනාද කරන්නේ? කියලා හිතන තරම් සරල නෑ...... (රටවල් 31 ක Travel කරලා තියනවා ලස්සනයි තමයි නමුත් ලංකාව වගේ කිසිරටක් නෑ, එහෙම හිතලා නිවාඩු ආවම දවස් දෙකෙන් තුනෙන් රට එපා වෙනවා මේකේ ඉන්න කාලකන්නි නිසා)
    මම රට රටවල් ගානේ කරක් ගහල නම් නෑ.. ඒත් ඔය බංගලි, නෙපාලි වගේ රටවල වුන් හම්බු වෙලා තියෙනවා.. මම නම් හිතන්නේ මිනිස්සු මිනිස්සුමයි.. කොහෙ හිටියත්.. හැදෙන වැඩෙන පරිසරය, සංස්කෘතිය අනුව හොද නරක අඩුි වැඩි වශයෙන් මිනිස්සු තුළ තියෙනවා...

    "මිනිස්‌ හට සොඳුරු ගුණ සහ නුගුණ ඇත
    නිදොස්‌ කෙනෙකු මෙදියත උපදනේ නැත" කියලා කියනවා නොවැ..
     
    • Like
    Reactions: HmNRazor

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,933
    35,868
    113
    වොන්ඩර් ලැන්ඩ්
    එහෙම තමයි ලංකාවේ ඉපදෙන්නේ කාලකන්නිකමට තමයි. ඒ වගේම ඩස්පි නැකත් වලට ඉපදෙන්නේ (මේ මම වගේ) සුපිරිම කාලකන්නි. ලංකාවේ ඉන්නේ නැතුව එහෙ මෙහෙ වෙන රටවල් වල ගියාම තමා තේරෙන්නේ ලංකාවේ කාලකන්නි ලංකාවේ මොනාද කරන්නේ? ලංකාවට මොනාද කරන්නේ? කියලා හිතන තරම් සරල නෑ...... (රටවල් 31 ක Travel කරලා තියනවා ලස්සනයි තමයි නමුත් ලංකාව වගේ කිසිරටක් නෑ, එහෙම හිතලා නිවාඩු ආවම දවස් දෙකෙන් තුනෙන් රට එපා වෙනවා මේකේ ඉන්න කාලකන්නි නිසා)

    udarata/madarata/pahatha rata gihin tiyenawa
    minissu hari na rata lassanay :)
     
    • Like
    Reactions: HmNRazor

    HmNRazor

    Well-known member
  • මම රට රටවල් ගානේ කරක් ගහල නම් නෑ.. ඒත් ඔය බංගලි, නෙපාලි වගේ රටවල වුන් හම්බු වෙලා තියෙනවා.. මම නම් හිතන්නේ මිනිස්සු මිනිස්සුමයි.. කොහෙ හිටියත්.. හැදෙන වැඩෙන පරිසරය, සංස්කෘතිය අනුව හොද නරක අඩුි වැඩි වශයෙන් මිනිස්සු තුළ තියෙනවා...

    "මිනිස්‌ හට සොඳුරු ගුණ සහ නුගුණ ඇත
    නිදොස්‌ කෙනෙකු මෙදියත උපදනේ නැත" කියලා කියනවා නොවැ..

    එහෙම තමයි! එහෙම කියලා ලංකාවේ ඉන්න උන්ව බබ්බු නැලෙව්වාම වෙන්නේ ඉතින් ලංකාවට බුදු සරණයි දෙවි පිහිටයි කියලා තමයි. එලියට පහලියට බහිනවා නම් පත්තරයක් දෙකක් කියවනවා නම් දන්නවා අැති මම මේ කියනදේ, එහෙම ඔනි නෑ දාලා බැලුවාම මොනාද තියෙන්නෙ? හැදෙන වැඩෙන පරිසරය, සංස්කෘතිය අනුව කියලා මම නම් බබ්බු නලවන්නේ නෑ. අනික කෙනෙක් ඉතිහාසය අරන් බැලුවොත් පෙනෙයි වැඩෙන පරිසරය, සංස්කෘතිය එක්ක කියලා ඉතිහාසය හා වර්තමානය අතර වෙනස කොහොමද කියලා. මම නම් කියන්නේ පට්ට රටක් මේ කාලකන්නි ජනී ජනයා නිසා නැති වෙලා සහ නැති වේගෙන යනවා කියලා. කෙනෙක් අහයි හරි ඔයා පොර Talk දෙන්නේ ඔයා මොනාද කරලා තියෙන්නේ කියලා. මම කියන්නේ තනි මිනිහක් විදිහට මට රටම හදන්න බෑ නේ කියලා තමයි. රැල්ලට කියනවා System එක වෙනස් වෙනවා System එක වෙනස් වෙනවා කියලා නමුත් අැත්තටම කාලකන්නි ජනී ජනයා නැති වෙලා System වෙනස් උනොත් කවදා හරි බලා ගන්න පුලුවන් වෙයි සුපිරි අදහස් තියන සිපිරි මිනිස්සු කොච්චර මේ රටේ තාමත් ඉන්නවාද කියලා..... (කාලකන්නි කියන වචනේ අැදිලා ආපු නිසා මෙච්චර දුර comment එක අැදගෙන ආවේ, පෞද්ගලික මෙව්වා 1ක් නෑ... :yes:)

    udarata/madarata/pahatha rata gihin tiyenawa
    minissu hari na rata lassanay :)

    ලොවෙත් ඉතින් රට ගැන කියන්න දෙයක් නෑ.... :yes:
     
    • Like
    Reactions: madhuwa111