ලොතරැයි.. ඇදුනොත් වාසනා වන්තයෙක්..නොලැබුනොත් කාලකණ්ණියෙක්..
එහෙම බැලුවම ලංකාවේ බහුතරයක් කාලකණ්ණි..
![]()
මම රට රටවල් ගානේ කරක් ගහල නම් නෑ.. ඒත් ඔය බංගලි, නෙපාලි වගේ රටවල වුන් හම්බු වෙලා තියෙනවා.. මම නම් හිතන්නේ මිනිස්සු මිනිස්සුමයි.. කොහෙ හිටියත්.. හැදෙන වැඩෙන පරිසරය, සංස්කෘතිය අනුව හොද නරක අඩුි වැඩි වශයෙන් මිනිස්සු තුළ තියෙනවා...එහෙම තමයි ලංකාවේ ඉපදෙන්නේ කාලකන්නිකමට තමයි. ඒ වගේම ඩස්පි නැකත් වලට ඉපදෙන්නේ (මේ මම වගේ) සුපිරිම කාලකන්නි. ලංකාවේ ඉන්නේ නැතුව එහෙ මෙහෙ වෙන රටවල් වල ගියාම තමා තේරෙන්නේ ලංකාවේ කාලකන්නි ලංකාවේ මොනාද කරන්නේ? ලංකාවට මොනාද කරන්නේ? කියලා හිතන තරම් සරල නෑ...... (රටවල් 31 ක Travel කරලා තියනවා ලස්සනයි තමයි නමුත් ලංකාව වගේ කිසිරටක් නෑ, එහෙම හිතලා නිවාඩු ආවම දවස් දෙකෙන් තුනෙන් රට එපා වෙනවා මේකේ ඉන්න කාලකන්නි නිසා)
එහෙම තමයි ලංකාවේ ඉපදෙන්නේ කාලකන්නිකමට තමයි. ඒ වගේම ඩස්පි නැකත් වලට ඉපදෙන්නේ (මේ මම වගේ) සුපිරිම කාලකන්නි. ලංකාවේ ඉන්නේ නැතුව එහෙ මෙහෙ වෙන රටවල් වල ගියාම තමා තේරෙන්නේ ලංකාවේ කාලකන්නි ලංකාවේ මොනාද කරන්නේ? ලංකාවට මොනාද කරන්නේ? කියලා හිතන තරම් සරල නෑ...... (රටවල් 31 ක Travel කරලා තියනවා ලස්සනයි තමයි නමුත් ලංකාව වගේ කිසිරටක් නෑ, එහෙම හිතලා නිවාඩු ආවම දවස් දෙකෙන් තුනෙන් රට එපා වෙනවා මේකේ ඉන්න කාලකන්නි නිසා)

මම රට රටවල් ගානේ කරක් ගහල නම් නෑ.. ඒත් ඔය බංගලි, නෙපාලි වගේ රටවල වුන් හම්බු වෙලා තියෙනවා.. මම නම් හිතන්නේ මිනිස්සු මිනිස්සුමයි.. කොහෙ හිටියත්.. හැදෙන වැඩෙන පරිසරය, සංස්කෘතිය අනුව හොද නරක අඩුි වැඩි වශයෙන් මිනිස්සු තුළ තියෙනවා...
"මිනිස් හට සොඳුරු ගුණ සහ නුගුණ ඇත
නිදොස් කෙනෙකු මෙදියත උපදනේ නැත" කියලා කියනවා නොවැ..
)udarata/madarata/pahatha rata gihin tiyenawa
minissu hari na rata lassanay![]()
