වැඩියෙන්ම විකිණෙන ලොතරැයිය මොකක්ද බං?

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,204
    34,820
    113
    මට නම් හිතෙන්නේ මහජන සම්පත කියලා.
    උඹට ඕනෙම නම් තෝර තෝර ඉන්නේ නැතුව දවසකට එක ලොතරැයියක් විතරක් ගනිං
    සමහර අනාථ සිංහලු ඉන්නවා දවසට 5-10 ගන්නවා. අපරාදේ සල්ලි නාස්ති වෙනවා විතරයි
     
    • Like
    Reactions: AnuradhaRa and NRTG

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,028
    3,042
    113
    43
    Wakanda
    ඒක තෑගිමුදල අනුව වෙනස්වෙනව බං.
    ඉස්සර කප්රුක. හවස තුන හතර වෙද්දි හොයන්නත් නෑ.ඒත් දැන් ඒක විකිනෙන්නෙ නෑ.

    දැන් වැඩිපුර විකිනෙන්නෙ ධන නිධානය/ සුපර්බෝල්.
     
    • Like
    Reactions: AnuradhaRa and NRTG

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,249
    12,684
    113
    🌎
    දැන් වැඩිපුර විකිනෙන්නෙ ධන නිධානය/ සුපර්බෝල්.
    Gay Hearts GIF


    මටනම් වැඩියෙන්ම ඇදිලා තියෙන්නෙ ගොවිසෙත
    Rs.40 evada
    ------ Post added on Feb 25, 2026 at 5:45 PM
     
    • Like
    Reactions: AnuradhaRa and NRTG

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    Gay Hearts GIF



    Rs.40 evada
    ------ Post added on Feb 25, 2026 at 5:45 PM
    Me lagadi 2000k ඇදුනා ලක්ෂෙ මිස් වෙලා
    තිබුනෙ නූලෙන්. මම වැඩිය ටිකට් ගන්නෙත් නෑ ඉදහිට ටිකට් කාරයෙක් ලගටම ආවොත් විතරයි ගන්නෙ
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,105
    198,606
    113
    Colombo, Sri Lanka
    මමනම් හිතන්නේ ඒ වෙලාවේ තියන වැඩිම මුදල තියන ටිකට් එක මිනිස්සු ගන්නවා. පුරුද්දක් විදිහට ගොඩක් අය ගොවිසෙත ගන්නවා දැකලා තියෙනවා
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,204
    34,820
    113
    මම අද මහජන සම්පතක් ගත්තා. බලමු පෙර පිනක් පල දෙයිද කියලා
     
    • Love
    Reactions: AnuradhaRa

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,026
    15,516
    113
    New Zealand
    මම අද කප්‍ රුක ටිකට් 5ක් ගත්තා. විකුනපු ඇන්ටි පව් නිසා තිබ්බ 5ම ගත්තා. කප්‍ රුක ඇදුනොත් කෝටි 15 ක විතර ජය මල්ලක් තියනවා. කෝටි 15 ඇදුනොත් මම ඒ සල්ලිවලින් උබට චිකන් කොත්තුවක් අරන් දෙන්නම් :P
     
    • Like
    Reactions: AnuradhaRa

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,582
    1
    32,289
    113
    - උඩරට -
    මම අද කප්‍ රුක ටිකට් 5ක් ගත්තා. විකුනපු ඇන්ටි පව් නිසා තිබ්බ 5ම ගත්තා. කප්‍ රුක ඇදුනොත් කෝටි 15 ක විතර ජය මල්ලක් තියනවා. කෝටි 15 ඇදුනොත් මම ඒ සල්ලිවලින් උබට චිකන් කොත්තුවක් අරන් දෙන්නම් :P
    කප් ගැලවිල රුක විතරයි ඇදෙන්නේ බන් 😁
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • මම අද කප්‍ රුක ටිකට් 5ක් ගත්තා. විකුනපු ඇන්ටි පව් නිසා තිබ්බ 5ම ගත්තා. කප්‍ රුක ඇදුනොත් කෝටි 15 ක විතර ජය මල්ලක් තියනවා. කෝටි 15 ඇදුනොත් මම ඒ සල්ලිවලින් උබට චිකන් කොත්තුවක් අරන් දෙන්නම් :P
    මටනං කෝටි 15 ක් ඕනෙ නෑ
    ලක්ෂයක් ඇදුණත් ඇති