ඒකනම් ඇත්තඒ Scam අස්සෙනුත් කෝටි 63ක් ඇදුණු එකා කොහොම වාසනාවන්තයෙක් වෙන්න ඇතිද
1000 කිට්ටු කරල හොයන්න ඇති බංOya 62 denne koti200 wath hoyala
ඇදුනදමම අද කප් රුක ටිකට් 5ක් ගත්තා. විකුනපු ඇන්ටි පව් නිසා තිබ්බ 5ම ගත්තා. කප් රුක ඇදුනොත් කෝටි 15 ක විතර ජය මල්ලක් තියනවා. කෝටි 15 ඇදුනොත් මම ඒ සල්ලිවලින් උබට චිකන් කොත්තුවක් අරන් දෙන්නම්![]()
සුපර්බෝල්හඳහනට 120 ක් ඇදුන
ඒකට ගන්නව තව ටිකට් තුනක් හෙට
ගොවිසෙතට මොකුත් නෑ
ධන සම්පත ගන්න.සුපර්බෝල්
ධන නිධානය
අද කෝටිපති

පිස්සෙක්වගේ දවස ගානෙ ලොතරැයි කූඩු හොයන් ගිහිං ටිකට් ගන්න උන්ට ලොකු ගනන් ඇදෙන්නෙ නෑ බං මම දැකලා තියන විදිහට. අහම්බෙන් ගන්න උන්ට තමා ඇදෙන්නෙ.ඒකනම් ඇත්ත
1000 කිට්ටු කරල හොයන්න ඇති බං
අවුරුදු හයක්ම කරේ පෙන්නපු එකනෙ
දැන් ආයෙ කෝටි 15 හින්ද උන්ගෙ සේල්ස් බැහැල ප්රොපිට් අඩුවෙල
ඒ හින්ද කප්රුකට දවසට රු ලක්ෂ විස්ස ගානෙ එකතු කරනව. ඒ හින්ද තෑගි මුදල දවස් පහට කෝටියකින් වැඩි වෙනව. ඕක කෝටි 50වගේ උනාම ඩේලි එකතු කරන ගාන ආයෙත් ලක්ෂ තුනට වගේ බස්සල පෙන්න පෙන්න අවුරුදු ගානක් හම්බ කරයි.
ඕක බං කප්රුකේ ලොකු තෑග්ග තමයි ලොටරි කූඩූවට මනුස්සයෙක් ගෙන්නවන උත්තේජකය. කප්රුක ගන්න ගියාට ඉතින් තව ඒව ගන්නව මේකත් අරගෙන බලන්න ඕන කියල. කප්රුක නැතත් හැරිල ඉන්නෙ නෑ වෙන එකක් හරි ගන්නව.
උන් ඒක දන්නව හොදට.
ඇදුනද
සුපර්බෝල්
ධන නිධානය
අද කෝටිපති
------ Post added on Feb 25, 2026 at 10:18 PM
මොන ගූ ටිකට්ද බං ඔය අලුතෙන් ආපුවධන සම්පත ගන්න.![]()
දවස් දෙක තුනකට සැරයක් එකක් ගත්තට කමක් නෑ බං.පිස්සෙක්වගේ දවස ගානෙ ලොතරැයි කූඩු හොයන් ගිහිං ටිකට් ගන්න උන්ට ලොකු ගනන් ඇදෙන්නෙ නෑ බං මම දැකලා තියන විදිහට. අහම්බෙන් ගන්න උන්ට තමා ඇදෙන්නෙ.
අර මෙගා පවර් එකේ කෝටි 50ක් විතර ඇදුනෙ දඹුල්ලෙ එකෙක්ට මතකද? ඌ පුරුද්දක් විදිහට ටිකට් ගන්න එකෙක් නෙවෙයි ඉදහිට ගන්න එකෙක්. උගෙ ලොරිය පැච් එකක් ගිහිං ගොකරැල්ල හරියෙදි ටයර් කඩේක පැච් එක දාන වෙලේ එතෙන්ට ටිකට් අරන් ආපු වයසක මනුස්සයෙක් ගෙන් අරන් තියෙන්නෙ ටිකට් 2ක් ලගටම ඇවිල්ලා දික්කරපු නිසා මාරු 80ක් අතේ තිබ්බ නිසා. අන්තිමට කෝටි 50යි.
උබලා ලොතරැයි කූඩු වලට නොයා උබලා ගාවට ටිකට් කාරයො දික්කරගෙනම ආවොත් ටිකට් එකක් ගන්න කියලා අනිවා ගනින්. ඇදෙන්න ලොකු චාන්ස් එකක් තියනවා
ඔව් ගන්ඩෙපාමහජන සම්පතට දිනුම් ඇදෙනව මදි නේ...