මුගෙයි රොකට් රෝහිතයගෙයි ගෙවල් flat කරල දාල මොකෙක්හරි ඔය කතාවම කිව්වනම් හරි හේතුවට
රෙදි ගැලවෙනවාඅනේ බයියෝ රෙදි ගැලවෙනවා හෙට අනිද්දාට අන්න අද උළුත් පෙන්නුවා බුවනෙක බාහු රජතුමා සෙවලි කරලා තියෙන්නේ 1998 හදපු උළු කියලා කියන්නේ![]()
,
ඇවිත් බලන්න සහෝදරයා. එච්චර දුර නෙමේ කොළඹ ඉදලා. උදාහරණයක් විදියට රයිගම , හොරණ රජමහා විහාරය - ලංකාවේ තිබ්බ ලොකුම පිරිවෙනක්. අනුරාධපුර යුගයේ ඉදන් පැවත එන්නේ. දැන් තියන එක ගොඩනැගිල්ලක් වත් ඉංග්‍රිසි කාලෙන් පස්සට නැහැ. බිමට සමතලා කරලා. බෝධිගරයේ ගල්කණු ටිකයි. සඳකඩ පහන් ටිකයි තියනවා , වීදෘයගොඩ රජමහා විහාරය- සෙල්ලිපි දෙකයි. බුදු මැදුර යි ( පරණ එක උඩ මහනුවර යුගයේ හදපු). කළුතර දිස්ත්‍රික්කයේ තිබ්බ ලොකුම පන්සල් වලින් එකක්.අනුරාධපුර යුගයේ ඉදන් එන. රයිගම් පතහවත්ත රජමහා විහාරය- රයිගම් රජමාලිගාව තිබ්බ තැන. කබොක් තාප්පේකුයි,පතහයි, කැසිකිළි ගලකුයි විතරයි ඉතුරු. තව අතරින් පතර ගල් කනු ටිකක්. අනුරාධ පුර යුගයේ ඉදන් අලකේශ්වර ලා පදිංචිවෙලා හිටපු තැන. රජවරු දෙන්නේකුට වැඩිය රජකමට පත්වෙච්ච තැනක්. අන්තිමට වීදාගම රජමහා විහාරය- මොකද්ද කියලා කියන්න ඕනේ නැහැ නේ. අන්තිමට ගල්කණු දහයක් වගේ ඉතුරු වෙලා තියනවා. පරංගි නම් මේ පැත්තේ ඇවිල්ලම නැහැ. සීතාවකත් ඔය සේතේම තමා. සමන් දේවාලේ තනිකර මහනුවර යුගයේ. කලින් තිබ්බ දේවාලේ ප්‍රතිසංස්කරණ කරන්න දෙයක් වත් තිබ්බේ නැහැ. සීතාවක රජ මාලිගයේ අත්තිවාරම විතරක් තියනවා ඉතුරු වෙලා කෝට්ටේ රජ මාලිගයේ අත්තිවාරමේ කෑල්ලක් තියනවා කොළඹ කෞතුකාගාරේ.
ගොඩක් තැන් ගැසට් කරලා නැති බව මම පිලිගන්නවා. හැබයි ගැසට් වෙලා නැත්තං නීතියෙන් පිළිසරණක් නැහැ. අනික මේක මෙච්චර පරණ පිලිගන්න පුළුවන් ගොඩනැගිල්ලක් නම් ඇයි මෙච්චර දවසක් ගැසට් නොවුනේ? අනික බිල්ඩිම දිහා බලපු ගමන් කියන්න පුළුවන් යුගය.
,
ඇවිත් බලන්න සහෝදරයා. එච්චර දුර නෙමේ කොළඹ ඉදලා. උදාහරණයක් විදියට රයිගම , හොරණ රජමහා විහාරය - ලංකාවේ තිබ්බ ලොකුම පිරිවෙනක්. අනුරාධපුර යුගයේ ඉදන් පැවත එන්නේ. දැන් තියන එක ගොඩනැගිල්ලක් වත් ඉංග්‍රිසි කාලෙන් පස්සට නැහැ. බිමට සමතලා කරලා.
වග විය යුත්තෝ වග නොවීම තමයි..අනික මේක මෙච්චර පරණ පිලිගන්න පුළුවන් ගොඩනැගිල්ලක් නම් ඇයි මෙච්චර දවසක් ගැසට් නොවුනේ?
මෙතනදී තේරුම් කරගත යුතු දේ නම්, ඓතිහාසික ශුද්ධ නිර්මාණ, පුරාණ ප්‍රතිසංස්කරණ, වගේම යටත් විජිත යුගයේ සිදු වූ ප්‍රතිසංස්කරණ මෙන්ම නව නිර්මාණ ද අපේ ඉතිහාසයේම කොටසක් බවයි.. කවර පෞරාණික ස්ථානයකට වුවත් අනාගතයේ දී ප්‍රතිසංස්කරණ සිදු කල යුතු වන අතර, එම සිද්ධස්ථාන වල වාසය කරන භාරකාරී පූජ්‍ය, පූජකයන්ගේ හා නරඹන්නන්ගේ සුව පහසුව හා අවශ්‍යතා පිණිස නව නිර්මාණද ඉදි කිරීමට සිදුවනු ඇත.. නමුත් ඒවායේන් පුරාවිද්‍යා වටිනාකම් වියකී යන්නේ නොවෙයි.අනික බිල්ඩිම දිහා බලපු ගමන් කියන්න පුළුවන් යුගය.
ඔව් ඔරිජිනල් එකේ කොටසුත් ඇති පස්සේ එක අල්ලලා තව කොටස් හදන්ඩ ඇතිමට හිතෙන්නේ මුන් පරණ රාජ සභා මණ්ඩපයට අල්ලලා බිල්ඩිමක් ගහලා.
ඒක තමයි කඩලා තියෙන්නේ .
නුවර මගුල් මඩුව වගේ කොටස තාම තියෙනවා නේද ?
ඇයි මචන් ඕක news වලට ගිය පලවෙනි දවසේ දෙරණේ මට මතක හැටියට අර මාර්ග සංවර්ධන අධිකාරියේ පොර කියන්නේ කාණුව කපන යද්දී ගල් වලින් හදපු බෝක්කුවක් මතු උනාලු ඔතන මොනාහරි තියෙන්ඩ ඇතිඔව් ඔරිජිනල් එකේ කොටසුත් ඇති පස්සේ එක අල්ලලා තව කොටස් හදන්ඩ ඇති
ඔය වගේ තමා නුවර කුවින්ස් හොටෙල් එකෙත් දැන් අපිට ඔය පේන්තිඩ තියෙන්නේ පරණ වලව්වම නෙවෙයි අලුතින් හදපු කොටස්,
මේකෙනම් මොකක් හරි හොරයක් ඇති රෑ කඩලා තියෙන්නෙත්.
රෙදි ගැලවෙනවා
View attachment 86225
කුරුණෑගලට සුද්දො එන්නෙ 1815න් පස්සෙ ඔය ටිකත් උඩරට රාජධානියෙම කොටසක් තමා.ඔය වීඩියෝ එකේ ෆුල් මැප් එක තියෙනව
ඊයා යකෝ
ඉතිං හරිනේ ඕයි මගේ අමානෝ වැහි පීලි කථාව
ලංවා වනේ කම්බි 1998 උළු කෝමද එක බ්‍රෝ ආසයි නේද බුවනෙක බාහු වෙන්න![]()
උළුවස්ස ඇරෙන්න අනිත් ඔක්කොම අලුතෙන් හදපු ඒවා කියන්නේ
2osama කීවොත් ඇත්ත තමා බ්‍රෝ
View attachment 86255
ඉතින් හරිනේ ඕයි මොකක්ද වැරැද්දගොන් වස්සෙක් නේ බන් උබ හිතුවට වඩා. රාජ්සභා මණ්ඩපය වෙනයි දළදාමාලිගාව වෙනයි කියල තේරුම් ගන්න බැරි තරම්ම. යටින් රවුන් කරල තියෙන මේ කොටසත් කියවපන් ගොන් වස්ස
View attachment 86262
ඔය සරල වාක්‍ය ටික ඔය විදියට තේරුම්ගන්නව කියන්නෙම උබට මෙකෙන් දිනුම දෙන්නම වෙනව.ඉතින් හරිනේ ඕයි මොකක්ද වැරැද්ද
උබ නම් උපන් ගෙයි මෝඩයෙක් . ඕක තිබිලා තියෙන්නේ උළුවස්ස විතරයි ඉතුරු ඒවා අලුතෙන් හදපු ඒවා ගොනෝ. මුලින්ම උබ දාපු ඕක උබ ම කියවලා ඉඳපන් නැත්නං වාතයක් වෙනවා අපිට උබල වාගේ බාලාංශේ දේශපාන කුක්කෝ
View attachment 86265
උබල වගේ එවුන් නොදන්න දේවල් දාගෙන ඉල්ලලා නාගන්න වා ඊයා යකෝ![]()
අටමස්ථාන ආශ්රිත නටබුන් වූ හා ප්‍රති සංස්කරණය කරන ලද ගෘහ නිර්මාණ, කලා නිර්මාණ හාමොනවද බන් එහෙම විනාස නොවුණු අවුරුදු 2000ක් පරණ ගොඩනැගිලි
ඔය සරල වාක්‍ය ටික ඔය විදියට තේරුම්ගන්නව කියන්නෙම උබට මෙකෙන් දිනුම දෙන්නම වෙනව.
අනිව මහින්දටම හරියන බයියෙක් උබ
බුවනෙක බාහුඔය සරල වාක්‍ය ටික ඔය විදියට තේරුම්ගන්නව කියන්නෙම උබට මෙකෙන් දිනුම දෙන්නම වෙනව.
අනිව මහින්දටම හරියන බයියෙක් උබ


ඉතින් හරිනේ ඕයි මොකක්ද වැරැද්ද
උබ නම් උපන් ගෙයි මෝඩයෙක් . ඕක තිබිලා තියෙන්නේ උළුවස්ස විතරයි ඉතුරු ඒවා අලුතෙන් හදපු ඒවා ගොනෝ. මුලින්ම උබ දාපු ඕක උබ ම කියවලා ඉඳපන් නැත්නං වාතයක් වෙනවා අපිට උබල වාගේ බාලාංශේ දේශපාන කුක්කෝ
View attachment 86265
උබල වගේ එවුන් නොදන්න දේවල් දාගෙන ඉල්ලලා නාගන්න වා ඊයා යකෝ![]()


පුරාවිද්‍යා ස්ථාන ලෙස ගැසට් නොකරපු ස්ථාන ගොඩක් තවමත් ලංකාවේ තියෙනවා.. එත්කොට ඒවා විනාශ කළත් කමක් නැද්ද? ඒ දේවල් අනාගත පරපුරට දායාද කළ යුතු නැද්ද?
පට්ට ඉතිහාස දැනුමක් නේ ඔයාට තියෙන්නේ.. ආක්‍රමණ සියගානකට පසුවත්, අවුරුදු 2000 කට කලින් හදපු ගොඩනැගිලි ඕනි තරම් ලංකාවේ තියෙනවා.. අවුරුදු 600 කියන්නේ ලොකු කාලයක්ද?.. අනික පරංගි තියෙන තරම් ගොඩනැගිලි විනාශ කලේ නෑ.. ඔය ගොඩනැගිල්ල කුරුණැගල යුගයේ ගෘහ නිර්මාණ ශිල්පය පිළිබද අවබෝධයක් ගන්න හොදම නිදසුනක්..
Mokakda ban dan natabun prathisanskarana magulak kiyanne.අටමස්ථාන ආශ්රිත නටබුන් වූ හා ප්‍රති සංස්කරණය කරන ලද ගෘහ නිර්මාණ, කලා නිර්මාණ හා
නයාරු ගුරුකන්ද රජමහා විහාරය ආදී අවධානයට ලක් නොවූ ස්ථාන.
දැන් උබට අවුරුදු 1000 - 2000 කලින් හදපුවා ඒ විදිහටම බලන්න ඕනෙනම් කාලය හරහා ගිහින් බලලා වරෙන්.. නම් පොතවත් කියවලා නද්ද කොහෙද පොඩි එකා..Mokakda ban dan natabun prathisanskarana magulak kiyanne.
අන්න විමලේ කියනව ඒක හරි කැත වැඩක්ලු. නගරාධිපතියව හිරේ යවන්න ඕනෙලු. ජොනී මයිල් ගැන කියවල කැත වැඩේලු කරේ.මම මොනවා කරන්නද ඕයි 1998 හදපු උළු ඕකට දැම්මට බුවනෙක බාහු රජතුමා . දාපු ඒකනේ ඕයි මම කිව්වේ. අද 7 NEWS වලට පෙන්නුවේ![]()

බයියො ටික පිස්සු බල්ලො වගේ වෙලා ඉන්නෙ ලොක්කො ටික තැන තැන රෙනව මුන් ඒව හෝදන්න ගිහින් හත්පොළේ ගානව.අන්න විමලේ කියනව ඒක හරි කැත වැඩක්ලු. නගරාධිපතියව හිරේ යවන්න ඕනෙලු. ජොනී මයිල් ගැන කියවල කැත වැඩේලු කරේ.![]()