පුරා විද්‍යා පචෝරිස්😠😠😠

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    109914492_323995932292310_8423187154424160542_n.jpg

    මුගෙයි රොකට් රෝහිතයගෙයි ගෙවල් flat කරල දාල මොකෙක්හරි ඔය කතාවම කිව්වනම් හරි හේතුවට 😆😆😆
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,219
    113
    අනේ බයියෝ රෙදි ගැලවෙනවා හෙට අනිද්දාට අන්න අද උළුත් පෙන්නුවා බුවනෙක බාහු රජතුමා සෙවලි කරලා තියෙන්නේ 1998 හදපු උළු කියලා කියන්නේ 🤣🤣🤣🤣
    රෙදි ගැලවෙනවා
    1595354096014.png


    ,

    ඇවිත් බලන්න සහෝදරයා. එච්චර දුර නෙමේ කොළඹ ඉදලා. උදාහරණයක් විදියට රයිගම , හොරණ රජමහා විහාරය - ලංකාවේ තිබ්බ ලොකුම පිරිවෙනක්. අනුරාධපුර යුගයේ ඉදන් පැවත එන්නේ. දැන් තියන එක ගොඩනැගිල්ලක් වත් ඉංග්‍රිසි කාලෙන් පස්සට නැහැ. බිමට සමතලා කරලා. බෝධිගරයේ ගල්කණු ටිකයි. සඳකඩ පහන් ටිකයි තියනවා , වීදෘයගොඩ රජමහා විහාරය- සෙල්ලිපි දෙකයි. බුදු මැදුර යි ( පරණ එක උඩ මහනුවර යුගයේ හදපු). කළුතර දිස්ත්‍රික්කයේ තිබ්බ ලොකුම පන්සල් වලින් එකක්.අනුරාධපුර යුගයේ ඉදන් එන. රයිගම් පතහවත්ත රජමහා විහාරය- රයිගම් රජමාලිගාව තිබ්බ තැන. කබොක් තාප්පේකුයි,පතහයි, කැසිකිළි ගලකුයි විතරයි ඉතුරු. තව අතරින් පතර ගල් කනු ටිකක්. අනුරාධ පුර යුගයේ ඉදන් අලකේශ්වර ලා පදිංචිවෙලා හිටපු තැන. රජවරු දෙන්නේකුට වැඩිය රජකමට පත්වෙච්ච තැනක්. අන්තිමට වීදාගම රජමහා විහාරය- මොකද්ද කියලා කියන්න ඕනේ නැහැ නේ. අන්තිමට ගල්කණු දහයක් වගේ ඉතුරු වෙලා තියනවා. පරංගි නම් මේ පැත්තේ ඇවිල්ලම නැහැ. සීතාවකත් ඔය සේතේම තමා. සමන් දේවාලේ තනිකර මහනුවර යුගයේ. කලින් තිබ්බ දේවාලේ ප්‍රතිසංස්කරණ කරන්න දෙයක් වත් තිබ්බේ නැහැ. සීතාවක රජ මාලිගයේ අත්තිවාරම විතරක් තියනවා ඉතුරු වෙලා කෝට්ටේ රජ මාලිගයේ අත්තිවාරමේ කෑල්ලක් තියනවා කොළඹ කෞතුකාගාරේ.

    ගොඩක් තැන් ගැසට් කරලා නැති බව මම පිලිගන්නවා. හැබයි ගැසට් වෙලා නැත්තං නීතියෙන් පිළිසරණක් නැහැ. අනික මේක මෙච්චර පරණ පිලිගන්න පුළුවන් ගොඩනැගිල්ලක් නම් ඇයි මෙච්චර දවසක් ගැසට් නොවුනේ? අනික බිල්ඩිම දිහා බලපු ගමන් කියන්න පුළුවන් යුගය.


    කුරුණෑගලට සුද්දො එන්නෙ 1815න් පස්සෙ ඔය ටිකත් උඩරට රාජධානියෙම කොටසක් තමා.ඔය වීඩියෝ එකේ ෆුල් මැප් එක තියෙනව
     
    Last edited:

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    ,
    ඇවිත් බලන්න සහෝදරයා. එච්චර දුර නෙමේ කොළඹ ඉදලා. උදාහරණයක් විදියට රයිගම , හොරණ රජමහා විහාරය - ලංකාවේ තිබ්බ ලොකුම පිරිවෙනක්. අනුරාධපුර යුගයේ ඉදන් පැවත එන්නේ. දැන් තියන එක ගොඩනැගිල්ලක් වත් ඉංග්‍රිසි කාලෙන් පස්සට නැහැ. බිමට සමතලා කරලා.

    ඔයා ඔය කතා කරන්නේ හොරන පතිරාජ පිරිවෙන ගැන.. දැන් විද්‍යාරත්න පිරිවෙන තියෙන්නේ ඔය කියන පංසලේ.. (මම ඔය රජ මහ විහාරයට ගිහින් තියෙනවා) ඔව් ඒක පරංගි විනාශ කලා.. ඉංග්‍රිසින්ගේ කාලේ නැවත් ප්‍රතිස්ංස්කරනය කරන තාක් ඔය පංසල වල් වැදිලා තිබ්බේ.. ඒත් තවමත් ඓතිහාසික නිර්මාණ ඔය පංසලේ ඉතුරු වෙලා තියෙනවා.. හොරණ කියන්නේ දියුණු නගරයක් දැන්.. ඔය පංසල මැදින් main road එකත් හදලා තියෙන්නේ..

    ඔයා ඔහොමම පොකුණුවිට ගියා නම් කිත්සිරිමෙවන් රජමහා විහාරය බලා ගන්න පුළුවන්.. ඒ පන්සලේ ඔය කියන පතිරාජ පිරිවෙනට වඩා පුරාවිද්‍යාත්මක දේවල් බලා ගන්න පුලුවන්.. තවම කිසිම කෙනෙක් අත නොගසපු පුස්කොල පොත් ගබඩාවක් තියෙනවා.. ලෙනවර රජ මහා විහාරයත් ඉතින් එහෙමම තමයි.. ඔය හැම විහරයකම නවීන නිර්මාණ තියෙනවා.. පරංගි නිසා නෙවෙයි.. කල්‍ යද්දි කොහොමත් ඔය නිර්මාණ විනාශයට යනවා.. ගල්වලින් සහා සවිමත් ලී වලින් කල වැස්සට අව්වට නිරාවරනය නොවූ නිර්මාණ තමයි අදටත් එදා ස්වරූපයෙන් දක්නට ලැබෙන්නේ..

    (රයිගම යුගය අනෙක් යුගයන් හා බලද්දි යුගය්ක් ලෙස නොසලකන තරම්.. අලකේෂ්වර පෙලපතයි, විජය බා කොල්ලයෙන් පසු රයිගම පාලනය කල රයිගම බණ්ඩාර රජතුමයි හැරුනම වැදගත් කිසිම පාලක‍යෙක් නොසිටිය තරම්.. සහිත්‍ය, ආගමික වශයෙන් විශේෂත්වයක් නෑ.. රයිගමටම තියෙන්නේ රජ මහා විහාර අතලොස්සයි.. අනිත් යුගයන්හි නිර්මාණ නිදසුනට ගත්තොත් ඕනිතරම් තියෙනවා)

    අනික මේක මෙච්චර පරණ පිලිගන්න පුළුවන් ගොඩනැගිල්ලක් නම් ඇයි මෙච්චර දවසක් ගැසට් නොවුනේ?
    වග විය යුත්තෝ වග නොවීම තමයි..

    අනික බිල්ඩිම දිහා බලපු ගමන් කියන්න පුළුවන් යුගය.
    මෙතනදී තේරුම් කරගත යුතු දේ නම්, ඓතිහාසික ශුද්ධ නිර්මාණ, පුරාණ ප්‍රතිසංස්කරණ, වගේම යටත් විජිත යුගයේ සිදු වූ ප්‍රතිසංස්කරණ මෙන්ම නව නිර්මාණ ද අපේ ඉතිහාසයේම කොටසක් බවයි.. කවර පෞරාණික ස්ථානයකට වුවත් අනාගතයේ දී ප්‍රතිසංස්කරණ සිදු කල යුතු වන අතර, එම සිද්ධස්ථාන වල වාසය කරන භාරකාරී පූජ්‍ය, පූජකයන්ගේ හා නරඹන්නන්ගේ සුව පහසුව හා අවශ්‍යතා පිණිස නව නිර්මාණද ඉදි කිරීමට සිදුවනු ඇත.. නමුත් ඒවායේන් පුරාවිද්‍යා වටිනාකම් වියකී යන්නේ නොවෙයි.
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    මට හිතෙන්නේ මුන් පරණ රාජ සභා මණ්ඩපයට අල්ලලා බිල්ඩිමක් ගහලා.
    ඒක තමයි කඩලා තියෙන්නේ .
    නුවර මගුල් මඩුව වගේ කොටස තාම තියෙනවා නේද ?
    ඔව් ඔරිජිනල් එකේ කොටසුත් ඇති පස්සේ එක අල්ලලා තව කොටස් හදන්ඩ ඇති
    ඔය වගේ තමා නුවර කුවින්ස් හොටෙල් එකෙත් දැන් අපිට ඔය පේන්තිඩ තියෙන්නේ පරණ වලව්වම නෙවෙයි අලුතින් හදපු කොටස්,

    මේකෙනම් මොකක් හරි හොරයක් ඇති රෑ කඩලා තියෙන්නෙත්.
     

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    ඔව් ඔරිජිනල් එකේ කොටසුත් ඇති පස්සේ එක අල්ලලා තව කොටස් හදන්ඩ ඇති
    ඔය වගේ තමා නුවර කුවින්ස් හොටෙල් එකෙත් දැන් අපිට ඔය පේන්තිඩ තියෙන්නේ පරණ වලව්වම නෙවෙයි අලුතින් හදපු කොටස්,

    මේකෙනම් මොකක් හරි හොරයක් ඇති රෑ කඩලා තියෙන්නෙත්.
    ඇයි මචන් ඕක news වලට ගිය පලවෙනි දවසේ දෙරණේ මට මතක හැටියට අර මාර්ග සංවර්ධන අධිකාරියේ පොර කියන්නේ කාණුව කපන යද්දී ගල් වලින් හදපු බෝක්කුවක් මතු උනාලු ඔතන මොනාහරි තියෙන්ඩ ඇති

    ඕකේ 16.45 ඉදන් බලපන්.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    රෙදි ගැලවෙනවා
    View attachment 86225




    කුරුණෑගලට සුද්දො එන්නෙ 1815න් පස්සෙ ඔය ටිකත් උඩරට රාජධානියෙම කොටසක් තමා.ඔය වීඩියෝ එකේ ෆුල් මැප් එක තියෙනව

    ඊයා යකෝ
    ඉතිං හරිනේ ඕයි මගේ අමානෝ වැහි පීලි කථාව 🤣🤣🤣
    ලංවා වනේ කම්බි 1998 උළු කෝමද එක බ්‍රෝ ආසයි නේද බුවනෙක බාහු වෙන්න 😂 😂
    උළුවස්ස ඇරෙන්න අනිත් ඔක්කොම අලුතෙන් හදපු ඒවා කියන්නේ😀😀
    2osama කීවොත් ඇත්ත තමා බ්‍රෝ 🤩
    sketch-1595394484670.png
     
    • Dislike
    Reactions: Boralugoda01

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,219
    113
    ඊයා යකෝ
    ඉතිං හරිනේ ඕයි මගේ අමානෝ වැහි පීලි කථාව 🤣🤣🤣
    ලංවා වනේ කම්බි 1998 උළු කෝමද එක බ්‍රෝ ආසයි නේද බුවනෙක බාහු වෙන්න 😂 😂
    උළුවස්ස ඇරෙන්න අනිත් ඔක්කොම අලුතෙන් හදපු ඒවා කියන්නේ😀😀
    2osama කීවොත් ඇත්ත තමා බ්‍රෝ 🤩
    View attachment 86255

    ගොන් වස්සෙක් නේ බන් උබ හිතුවට වඩා. රාජ්සභා මණ්ඩපය වෙනයි දළදාමාලිගාව වෙනයි කියල තේරුම් ගන්න බැරි තරම්ම. යටින් රවුන් කරල තියෙන මේ කොටසත් කියවපන් ගොන් වස්ස

    1595396018893.png
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    ගොන් වස්සෙක් නේ බන් උබ හිතුවට වඩා. රාජ්සභා මණ්ඩපය වෙනයි දළදාමාලිගාව වෙනයි කියල තේරුම් ගන්න බැරි තරම්ම. යටින් රවුන් කරල තියෙන මේ කොටසත් කියවපන් ගොන් වස්ස

    View attachment 86262
    ඉතින් හරිනේ ඕයි මොකක්ද වැරැද්ද
    උබ නම් උපන් ගෙයි මෝඩයෙක් . ඕක තිබිලා තියෙන්නේ උළුවස්ස විතරයි ඉතුරු ඒවා අලුතෙන් හදපු ඒවා ගොනෝ. මුලින්ම උබ දාපු ඕක උබ ම කියවලා ඉඳපන් නැත්නං වාතයක් වෙනවා අපිට උබල වාගේ බාලාංශේ දේශපාන කුක්කෝ 🤣🤩
    sketch-1595396682633.png


    උබල වගේ එවුන් නොදන්න දේවල් දාගෙන ඉල්ලලා නාගන්න වා ඊයා යකෝ 🤣🤣
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,219
    113
    ඉතින් හරිනේ ඕයි මොකක්ද වැරැද්ද
    උබ නම් උපන් ගෙයි මෝඩයෙක් . ඕක තිබිලා තියෙන්නේ උළුවස්ස විතරයි ඉතුරු ඒවා අලුතෙන් හදපු ඒවා ගොනෝ. මුලින්ම උබ දාපු ඕක උබ ම කියවලා ඉඳපන් නැත්නං වාතයක් වෙනවා අපිට උබල වාගේ බාලාංශේ දේශපාන කුක්කෝ 🤣🤩
    View attachment 86265

    උබල වගේ එවුන් නොදන්න දේවල් දාගෙන ඉල්ලලා නාගන්න වා ඊයා යකෝ 🤣🤣
    ඔය සරල වාක්‍ය ටික ඔය විදියට තේරුම්ගන්නව කියන්නෙම උබට මෙකෙන් දිනුම දෙන්නම වෙනව.

    අනිව මහින්දටම හරියන බයියෙක් උබ
     
    • Haha
    Reactions: Rasthiyadu padanama

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    මොනවද බන් එහෙම විනාස නොවුණු අවුරුදු 2000ක් පරණ ගොඩනැගිලි
    අටමස්ථාන ආශ්‍රිත නටබුන් වූ හා ප්‍රති සංස්කරණය කරන ලද ගෘහ නිර්මාණ, කලා නිර්මාණ හා
    නයාරු ගුරුකන්ද රජමහා විහාරය ආදී අවධානයට ලක් නොවූ ස්ථාන.
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඔය සරල වාක්‍ය ටික ඔය විදියට තේරුම්ගන්නව කියන්නෙම උබට මෙකෙන් දිනුම දෙන්නම වෙනව.

    අනිව මහින්දටම හරියන බයියෙක් උබ

    පේනවනේ නාකි මයිනගෙ පුක් ගැට්ට කහන උන්ගෙ කථා..
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    ඔය සරල වාක්‍ය ටික ඔය විදියට තේරුම්ගන්නව කියන්නෙම උබට මෙකෙන් දිනුම දෙන්නම වෙනව.

    අනිව මහින්දටම හරියන බයියෙක් උබ
    බුවනෙක බාහු
    ඊයා ඉල්ලලා කෑවා නේද 🤩🤩
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    කෝකටත් මාලිගාවේ හොඳ ලස්සන photo එකක් අරන් frame කරලා තියාගන්න ඕන. 🤔
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මරු අයිස් ජොබ් එක නේ පුරා විද්‍යා එක නම්. මුගේ ජොබ් එක කරන්න හෝඩිය පන්තියවත් පාස් වෙන්න ඕන නෑ බලන් යද්දී :lol::lol:
     

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    ඉතින් හරිනේ ඕයි මොකක්ද වැරැද්ද
    උබ නම් උපන් ගෙයි මෝඩයෙක් . ඕක තිබිලා තියෙන්නේ උළුවස්ස විතරයි ඉතුරු ඒවා අලුතෙන් හදපු ඒවා ගොනෝ. මුලින්ම උබ දාපු ඕක උබ ම කියවලා ඉඳපන් නැත්නං වාතයක් වෙනවා අපිට උබල වාගේ බාලාංශේ දේශපාන කුක්කෝ 🤣🤩
    View attachment 86265

    උබල වගේ එවුන් නොදන්න දේවල් දාගෙන ඉල්ලලා නාගන්න වා ඊයා යකෝ 🤣🤣

    නාකි මයිනගේ පුක ලොවින කුක්කෝ හොඳට කියවපන්...දළදා මාලිගයේ නෂ්ටාවශේෂ නටබුන් අතරින් දක්නට ලැබෙන්නේ ගල් උළුවස්සක කොටසක් පමණි.

    රාජ සභා මණ්ඩපය වෙනම එකක්..
    ප්‍රතිසංස්කරණය කරනකොට තමයි උඹ ගොනා වගේ කියවන අමානෝ පීලි වගේ ඒවා දාන්නේ.. ගොඩනැගිල්ල රැකගන්න...

    සිංහල වත් හරියට බැරි තොපි වගේ මැදමුලනට දාව ඉපදුණ ගම් කබරයන් ඉන්නකම් මේ රට ගොඩ දානවා බොරු :angry::angry:
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    පුරාවිද්‍යා ස්ථාන ලෙස ගැසට් නොකරපු ස්ථාන ගොඩක් තවමත් ලංකාවේ තියෙනවා.. එත්කොට ඒවා විනාශ කළත් කමක් නැද්ද? ඒ දේවල් අනාගත පරපුරට දායාද කළ යුතු නැද්ද?




    පට්ට ඉතිහාස දැනුමක් නේ ඔයාට තියෙන්නේ.. ආක්‍රමණ සියගානකට පසුවත්, අවුරුදු 2000 කට කලින් හදපු ගොඩනැගිලි ඕනි තරම් ලංකාවේ තියෙනවා.. අවුරුදු 600 කියන්නේ ලොකු කාලයක්ද?.. අනික පරංගි තියෙන තරම් ගොඩනැගිලි විනාශ කලේ නෑ.. ඔය ගොඩනැගිල්ල කුරුණැගල යුගයේ ගෘහ නිර්මාණ ශිල්පය පිළිබද අවබෝධයක් ගන්න හොදම නිදසුනක්..
    අටමස්ථාන ආශ්‍රිත නටබුන් වූ හා ප්‍රති සංස්කරණය කරන ලද ගෘහ නිර්මාණ, කලා නිර්මාණ හා
    නයාරු ගුරුකන්ද රජමහා විහාරය ආදී අවධානයට ලක් නොවූ ස්ථාන.
    Mokakda ban dan natabun prathisanskarana magulak kiyanne.
    This answer is not supporting you previous statement
    "පට්ට ඉතිහාස දැනුමක් නේ ඔයාට තියෙන්නේ.. ආක්‍රමණ සියගානකට පසුවත්, අවුරුදු 2000 කට කලින් හදපු ගොඩනැගිලි ඕනි තරම් ලංකාවේ තියෙනවා.. අවුරුදු 600 කියන්නේ ලොකු කාලයක්ද?.. අනික පරංගි තියෙන තරම් ගොඩනැගිලි විනාශ කලේ නෑ.. ඔය ගොඩනැගිල්ල කුරුණැගල යුගයේ ගෘහ නිර්මාණ ශිල්පය පිළිබද අවබෝධයක් ගන්න හොදම නිදසුනක්.."
     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    Mokakda ban dan natabun prathisanskarana magulak kiyanne.
    දැන් උබට අවුරුදු 1000 - 2000 කලින් හදපුවා ඒ විදිහටම බලන්න ඕනෙනම් කාලය හරහා ගිහින් බලලා වරෙන්.. නම් පොතවත් කියවලා නද්ද කොහෙද පොඩි එකා..😂😂
     
    • Like
    Reactions: lahirufx+

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මම මොනවා කරන්නද ඕයි 1998 හදපු උළු ඕකට දැම්මට බුවනෙක බාහු රජතුමා . දාපු ඒකනේ ඕයි මම කිව්වේ. අද 7 NEWS වලට පෙන්නුවේ 🤩🤩
    අන්න විමලේ කියනව ඒක හරි කැත වැඩක්ලු. නගරාධිපතියව හිරේ යවන්න ඕනෙලු. ජොනී මයිල් ගැන කියවල කැත වැඩේලු කරේ. :lol:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,219
    113
    අන්න විමලේ කියනව ඒක හරි කැත වැඩක්ලු. නගරාධිපතියව හිරේ යවන්න ඕනෙලු. ජොනී මයිල් ගැන කියවල කැත වැඩේලු කරේ. :lol:
    බයියො ටික පිස්සු බල්ලො වගේ වෙලා ඉන්නෙ ලොක්කො ටික තැන තැන රෙනව මුන් ඒව හෝදන්න ගිහින් හත්පොළේ ගානව.
     
    • Haha
    Reactions: Bekam