විකුණන්න තියෙන වාහන ගැන දැනගමුද?

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    eka ithin daily use ekatane, bara weda walata ekak oni
    4x4 ekak oni
    double cab or jeep 25-30 lks
    Leaf එකක් තියෙනවද? එහෙනං වෙන වාහනේකුත් ඕන තමයි. හැබැයි ගෙදරට solar panels දැම්මනං ගමන් වියදම 0.000 , leaf එකක් අරන් ගෙදරට solar දාන්න මටත් අදහසක් තියෙනව.
     
    • Like
    Reactions: fallend and NRTG

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764

    solar damme na ban
    maseta 4000k withara bilak yanawa
    leaf eka dan 60000k duwala awurudu 5ta
     
    • Like
    Reactions: NRTG

    Kn Shaggy

    Well-known member
  • May 9, 2014
    1,662
    265
    83
    London
    Mamath bike ekak hoyanna ad ekakata katha karaa sathiyakata kalin. Ethakota bike eka personal use wena bike ekk gaththa nisa denne arakai mekai kiwa. Sathiyakata passe cl karala e bike eka tyanawa kiwa. Mn balanna ena nisa sarin sare cl karala gihin balapuhma wena bike ekak tibune. Pora bike business karana ekek. Patta boru kiyanne
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    Mamath bike ekak hoyanna ad ekakata katha karaa sathiyakata kalin. Ethakota bike eka personal use wena bike ekk gaththa nisa denne arakai mekai kiwa. Sathiyakata passe cl karala e bike eka tyanawa kiwa. Mn balanna ena nisa sarin sare cl karala gihin balapuhma wena bike ekak tibune. Pora bike business karana ekek. Patta boru kiyanne
    බයික් වලත් හෙන මගඩි තියෙන්නෙ. ස්කූටර් වල එහෙම ලෙඩ හොයන්නත් අමාරුයි.
    මම දන්න කෙනෙකුත් ස්කූටරයක් අරන් එන්ජින් රෙපෙයාර් එකකුත් කරන්න උණා.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    eka ithin daily use ekatane, bara weda walata ekak oni
    4x4 ekak oni
    double cab or jeep 25-30 lks

    auruda aulak nadda?.

    oya ganata podak amarui honda ekak hoyanna ekko indian natham parana japan ewa ge kale dan hari petrol aulak natham CRV ekak wage hoya ganna puluwan wei habai ewath bara use newi ekai aula.

    wahana gana wadi wenna yanne ekai case eka man balala kiyanamko.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    auruda aulak nadda?.

    oya ganata podak amarui honda ekak hoyanna ekko indian natham parana japan ewa ge kale dan hari petrol aulak natham CRV ekak wage hoya ganna puluwan wei habai ewath bara use newi ekai aula.

    wahana gana wadi wenna yanne ekai case eka man balala kiyanamko.
    1990-1995 wage ekak baluwe
    Mitsubishi, Isuzu, toyota, nissan
    pajero or double cab
    leaf eke battery1 parana weddi charge kranna yna units gaana ekamada bro capasity enda enda adu unath. I mean capasity adu unath heat wena wage scene hinda ara unit gaanama ynawada charge wenda
    aduwenawa, issara thama 20 units giye , ekale >190km per full charge gihin thiyanawa
    dan 14 units , 140km wage thama full charge pennane
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මම ගිය සතියේ ගියා ප්‍රිමියෝ එකක් බලන්න, කිරි ටොයියා වගේ හොදට පොලිෂ් එකක් දාල තිබ්බ. ඌම මට ඩිකිය ඇරලා පෙන්නුවා. මමත් ඌ වහනවා බලං ඉදලා කාර් එකේ හැම තැනම බැලුවා, අන්තිමට මු මට ඩිකිය වහන්න දෙන්නේ නෑ. මම ඩිකිය ඇරලා වාහන ගානට එක බොක්ස් ගාල ඉස්සෙනවා, මූ ඩිකියේ යට බලන්න බැරිවෙන්න බඩු වගයක් දාල එකින් එක බිමින් තියලා බැලුවා හොද පාරක් පිටිපස්සෙන් වද්දලා, මු කියනවා ජපානෙන් ආව හැටි ලු. හා කියල කටපියන් ඌට වහන්න දුන්න පියන වාහන ගානෙට එක පනිනවා උඩට.

    කාර් එකේ ඉස්සරහට ගියා බලාන, ඉස්සරහ වීදුරුවේ RMV බැජ් එක නෑ උඩ, උගෙන් ඇහුවම කියනවා, එක නැතිවලු ඌ ගත්තේ. එක නැතිව නම්බර් ප්ලේට් එක ගන්න පුළුවන් ලු. මට ඉතින් තේරුනා ඉස්සරහා වීදුරුවත් කුඩු වෙච්ච එකක් එකක් කියලා.

    ඔන්න ඕකයි උනේ.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo

    RMV ස්ටිකර් එක නැතුව හෙන කට්ටක් කන්න වෙනවා, ජෙනුයින් හේතුවකට නැති වෙලා තිබ්බත්, මොකද බයික් වල එහෙම ඕක අලවන්නෙ නැතුව වෙනම තියාගෙන ඉඳලා නැති වෙනවානේ, වාහනේ ට්‍රානස්ෆර් කරලා පලාත වෙනස් වෙලා අලුත් නම්බර් ප්ලේට් ආවම ඒක ගන්න පරන ස්ටිකරේ අනිවාර්යෙන් තියෙන්නෙ ඕන, ඒක නැති උනොත් එතන එකාට 2000ක් විතර දීල තමයි ගන්න වෙන්නෙ
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    RMV ස්ටිකර් එක නැතුව හෙන කට්ටක් කන්න වෙනවා, ජෙනුයින් හේතුවකට නැති වෙලා තිබ්බත්, මොකද බයික් වල එහෙම ඕක අලවන්නෙ නැතුව වෙනම තියාගෙන ඉඳලා නැති වෙනවානේ, වාහනේ ට්‍රානස්ෆර් කරලා පලාත වෙනස් වෙලා අලුත් නම්බර් ප්ලේට් ආවම ඒක ගන්න පරන ස්ටිකරේ අනිවාර්යෙන් තියෙන්නෙ ඕන, ඒක නැති උනොත් එතන එකාට 2000ක් විතර දීල තමයි ගන්න වෙන්නෙ

    ඔව් බන්, මටත් මේකෙම කෙනෙක් තමා කිවේ අනිවා ඕක බලන්න කියලා තියෙනවද කියලා. වීදුරුව කුඩු වෙලා කියල ෂුවර්, මොකද සයිඩ් එකේ මෙහෙ දාන වින්ඩ්ස්ස්ක්‍රීන් ගම් එක දාල තිබ්බා වතුර යන්නේ නැති වෙන්න.
    අනික් එක තමා වාහනේ ගෙදර එකෙක්ගෙන් අහද්දී ඌ කියනවා 65යි ලු, තව එකෙක්ගෙන් අහදී 63යි ලු. ඊට පස්සේ එතන උන් දෙන්නගේ වලියක් අඩුව කිවා කියල. අනික් සින් එක පොතේ එතකන් 6 දෙනෙක් පාවිච්චි කරලා තියෙනවා, මු 8 වෙනියා. උන් 6 වෙනියගේ ඉදන් ඔපන් පේපර්ස් තියාන ඇවිල්ල තියෙන්නේ.

    හැබැයි ගිය ගමන්ම මට කිවේ 0 මයිලේජ් ලු ඌ ගෙනාවේ.
     
    ස්ටිකරේ සින් එක නම් මෙහෙමයි
    මං දන්න විදියට වීදුරුව කැඩුනොත්, ඒ ස්ටිකරේ තියන වීදුරු කෑල්ල හරි ස්ටිකරේ කෑලි ටික හරි එකතු කරන් ගිහින් අලුත් නමබ්ර් ප්ලේට් එකක් ගන්න පුලුවන් අලුත් ස්ටිකරේකුත් එක්ක
     
    මු අහු උන සින් එකක්ද කොහෙද බන්. එක ලග විකුනලා දන්නේ.
     
    • Like
    Reactions: PHBhagya

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    අනික් සින් එක පොතේ එතකන් 6 දෙනෙක් පාවිච්චි කරලා තියෙනවා, මු 8 වෙනියා. උන් 6 වෙනියගේ ඉදන් ඔපන් පේපර්ස් තියාන ඇවිල්ල තියෙන්නේ.

    හැබැයි ගිය ගමන්ම මට කිවේ 0 මයිලේජ් ලු ඌ ගෙනාවේ.
    මූ දන්නෙ නැද්ද කොහෙද පොතෙ previous ownersla ගාන ගහනවා කියලා.
     
    • Like
    Reactions: PHBhagya

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මූ දන්නෙ නැද්ද කොහෙද පොතෙ previous ownersla ගාන ගහනවා කියලා.

    මම පොතේ කොපි එකකුත් අරන් ආවේ. මුල්ම එකා යාපනේ :lol: උ දෙමල ඩයල් වලට විකුණා විකුණා ඇවිල්ලා තිබ්බේ
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    RMV ස්ටිකර් එක නැතුව හෙන කට්ටක් කන්න වෙනවා, ජෙනුයින් හේතුවකට නැති වෙලා තිබ්බත්, මොකද බයික් වල එහෙම ඕක අලවන්නෙ නැතුව වෙනම තියාගෙන ඉඳලා නැති වෙනවානේ, වාහනේ ට්‍රානස්ෆර් කරලා පලාත වෙනස් වෙලා අලුත් නම්බර් ප්ලේට් ආවම ඒක ගන්න පරන ස්ටිකරේ අනිවාර්යෙන් තියෙන්නෙ ඕන, ඒක නැති උනොත් එතන එකාට 2000ක් විතර දීල තමයි ගන්න වෙන්නෙ
    ඔවු, ඒක නැත්තං පොලිසියෙ entry දාල. කොපි එක අරන් යන්න වෙනව නම්බර් ප්ලේට් ගන්න. හෙන කරුමයක්.
    ඔව් බන්, මටත් මේකෙම කෙනෙක් තමා කිවේ අනිවා ඕක බලන්න කියලා තියෙනවද කියලා. වීදුරුව කුඩු වෙලා කියල ෂුවර්, මොකද සයිඩ් එකේ මෙහෙ දාන වින්ඩ්ස්ස්ක්‍රීන් ගම් එක දාල තිබ්බා වතුර යන්නේ නැති වෙන්න.
    අනික් එක තමා වාහනේ ගෙදර එකෙක්ගෙන් අහද්දී ඌ කියනවා 65යි ලු, තව එකෙක්ගෙන් අහදී 63යි ලු. ඊට පස්සේ එතන උන් දෙන්නගේ වලියක් අඩුව කිවා කියල. අනික් සින් එක පොතේ එතකන් 6 දෙනෙක් පාවිච්චි කරලා තියෙනවා, මු 8 වෙනියා. උන් 6 වෙනියගේ ඉදන් ඔපන් පේපර්ස් තියාන ඇවිල්ල තියෙන්නේ.

    හැබැයි ගිය ගමන්ම මට කිවේ 0 මයිලේජ් ලු ඌ ගෙනාවේ.
    නියම කතාවක්!
    Windscreen ඔර්ජිනල් නැතුව වෙන ඒව දාන එක හෙන අවුල්. කාලයක් යනකොට Wiper එකට කැපෙනව. ඊටපස්සෙ රෑට එලවන්න අමාරුයි.
    Open papers කියන්නෙ පොතේ 8යිනං, 20 කගෙ විතර අතින් අතට ගිහින් ඇති.
    විකුණන මනුස්සය පල් මෝඩයෙක්ද කොහෙද.
     
    • Like
    Reactions: fallend and NRTG