Mobitel එකේ හුන්ගම කියන මගුල අයින් කරන්නෙ කොහොමද බන්? මම activate කලෙත් නෑ ලිංක් එකකට ගියා විතරයි නිකන්ම ඇක්ටිව් වෙලා.මම අතවත් තිබ්බෙ නැ
දැන් සල්ලිත් කැපිලා.කැපිලා.මේ අටමගලේ අයින් කරගන්නෙ කොහොමද බන්? 
ඒකටත් සල්ලි කැපෙනවනෙ. ඒ අස්සෙ උන් රෙදිත් හෝදනව ඇහෙනව. වෙන ක්රමයක් නැද්ද බන් කෝඩ් එකක් වගේcall customer care
මොබිටෙල් එකේ ඔෆිස් එකට ගිහින් හුං ගාලා එන්ඩ හිතෙනවhungama![]()
Pahe.ph site eken aweuba wala site walata yanawane ekai oya
Pahe.ph eken awe. Movie site ekakporn hub giyoth badu setwenawa