mobitel පයන්නෙ hungama

VIRAJ_K

Well-known member
  • Oct 13, 2017
    580
    452
    63
    Blue Planet
    Mobitel එකේ හුන්ගම කියන මගුල අයින් කරන්නෙ කොහොමද බන්? මම activate කලෙත් නෑ ලිංක් එකකට ගියා විතරයි නිකන්ම ඇක්ටිව් වෙලා.මම අතවත් තිබ්බෙ නැ 😡 දැන් සල්ලිත් කැපිලා.කැපිලා.මේ අටමගලේ අයින් කරගන්නෙ කොහොමද බන්? 🤧
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    හුංගම මොබිටෙල්1ක් නෑනේ බං. ගාල්ලෙ නම් තියනවා.