මම අදුරන ජර්මන් කෙල්ලෙක් ඉන්නව.

එයා දාන සමහර Insta storyවල සද්දේ එන්නෙ නෑ බන්. Instagram music isn't available in your region කියලා එනවා. ඇයි එහෙම වෙන්නෙ. මේක එයා බ්ලොක් කරපු එකක් නෙමෙයි.එයා ඒක දන්නෙත් මම කිව්වට පස්සේ ඉන්ස්ටගෑම් එක මොකක් හරි රටකට මියුසික් එකක් බ්ලොක් කරලා බලාපොරොත්තු වෙන්නෙ මොකක්ද?