අපෝ බන් එහෙම කෙල්ලො එක්ක මොකුත් කරන්න අමාරුයි...උබට සෙකන්ඩ් වෙලා ඉන්න පුලුවන්නම් ඒකි කියන ඔක්කොටොම හා හා කියාගෙන මුල් තැන දීගෙන ඉදපන්...එහෙම දුන්නොත් ආයේ එක වෙනස් කරන්න බෑ..ගෑනු කියන්නේ කටුස්සො වගේ...කරේ රත්තරන් බැන්දොත් ආයෙ ගලවනව බොරු...කොහොමත් ගෑනු කැමති බොරු ශෝ එකටයි පන්ඩිත කමටයි...ඒ නිස උබට එහෙම ඕකේ නම් එහෙම ඉදපන්...ආයෙ ජීවිත කාලෙම උබට එහෙමයි ඉන්න වෙන්නේ..උබේ ලමයි ඉස්සරහත් උබව පාච්චල් වෙනව...අනිවා..
උබට එහෙම බැරි නම් උබ සැරට ඉදපන්...ඒකි පන්ඩිත කමට මොනා හරි කරන්න ගිහින් නා ගත්තා නම් බැනපන්...ඔය කරේ..පන්ඩිත කම නම් තියෙනව..වැඩක් කරගන්න ගියාම නානව..කටින් නම් ඔක්කොම කියල ඔහොම...උබ තදය වගේ ඉන්න ඔනේ..ඒකිගෙ තැන එකිට හැම වෙලේම මතක් කරල දියන්...මොනාහරි පන්ඩිත ටෝක් දීගෙන අවොත් පරන නාපු එකක් මතක් කරල නෝන්ඩි කරපන්...උබ පොර වගේ ඉදපන්...නොදන්න ගොන් කතා කියන්න යන්නෙපා..හැම වෙලේම කියන එක හරියටම කියපන්..ටික දවසක් යනකොට ඒකි සරෙන්ඩර් වෙයි..
කොහොමත් ගෑනු කැමති නැහැ ගෑනු වගේ පිරිමින්ට..උබ මිනිහෙක් වගේ ඉදපන්..උන් කැමති පන්ඩිත පිරිමින්ට..උබ ඒකිට සරෙන්ඩර් උනොත් ඒකි උබව දාල යන එකක් නෑ..හැබයි උබ ගැන තියෙන රෙස්ප එක නැති වෙනව..ගුඩ් ලක්..