Dialog 80 Gb vs Mobitel 50/100Gb

netnet

Well-known member
  • Oct 6, 2016
    9,396
    8,154
    113
    7527F531-BFAF-41A5-8A62-3010C9E09EA4.jpeg

    1D6406E7-519E-4BFC-B31D-3BC54795A42F.jpeg

    මචන් කන්ෆියුස් වෙලා ඉන්නේ මෙන්න මේ දෙකෙන් හොද එක මොකක්ද? ගත්ත එකෙක් කියපල්ල්කෝ
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,396
    8,154
    113
    ඊට වඩා ඩයලොග් හොදයි බං මොබිටෙල් 50GB වල ගානට ඩයලොග් 80GB ගන්න පුළුවන්
    me sim eka ban normal sim eka phone eke use karanna puluwan, calls unath ganna puluwan, ekai baluwe. :rolleyes:
     
    • Like
    Reactions: D_Mad and lilman

    iOnline

    Member
    Dec 1, 2017
    17
    9
    3
    ඊට වඩා ඩයලොග් හොදයි බං මොබිටෙල් 50GB වල ගානට ඩයලොග් 80GB ගන්න පුළුවන්
    ඩයලොග් වල Zoom, Microsoft, Google වගේ selected ඒව ටිකක් විතරයි නේද පුළුවන්?
    දන්න තරමින් මොබිටෙල් එකේ Netflix, Instagram, Tiktok, Adult content, Torrents, VPN වගේ ටිකක් තමයි blocked.
     
    • Like
    Reactions: D_Mad

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,324
    5,437
    113
    ඩයලොග් වල Zoom, Microsoft, Google වගේ selected ඒව ටිකක් විතරයි නේද පුළුවන්?
    දන්න තරමින් මොබිටෙල් එකේ Netflix, Instagram, Tiktok, Adult content, Torrents, VPN වගේ ටිකක් තමයි blocked.

    Ne e Zoom pack eka wena ekak bn.
    Oya dialog pack 2 th uba kiyala thiyena ewamai block.
     
    • Like
    Reactions: iOnline and lilman