උඹල තාමත් පාඩම ඉගෙනගැනීමට ලෑස්ති පාටක් පෙන්නේ නෑ...ඔය පණ්ඩිත කම පැත්තකට දාලා මිනිස්සුන්ට වැරැද්ද පටවන එක නවත්තල දැන් වත් හරි තීරණ ගන්න , කුහක කම් නවත්තන්න , ජනමතය ට ගරු කරන්න පුරුදු වෙන්න.... ...
අන්තිම දේ .......
ඔය ටික කරන්න බැරිනම් වෙන විකල්ප හැදෙද්දී අකුල්හෙලන්නේ නැතුව පැත්තකට වෙලා ඉන්න .....
අන්තිම දේ .......
ඔය ටික කරන්න බැරිනම් වෙන විකල්ප හැදෙද්දී අකුල්හෙලන්නේ නැතුව පැත්තකට වෙලා ඉන්න .....