මචන් student විසා දන්න දැන් කියක් වගේ යයිද ???![]()
https://www.border.gov.au/Trav/Visa-1/500-#tab-content-1
oya link eke okkoma visthara tika tynawa bn hamadema.

මචන් student විසා දන්න දැන් කියක් වගේ යයිද ???![]()

මචන් student විසා දන්න දැන් කියක් වගේ යයිද ???![]()
4 year bsc eka iwara karala thiyenne no experience. MBA ekak karanna canada yanna thiyena chance mnwada ban. student ghn mba eka 2 year iwara karala PR ganna puluwanda
And pruth neමේ පෝස්ට් එක පරනයි. හැබැයි ගොඩක් වෙනස් කමක් තාම වෙලා නෑ

අඩේහ්.. ඒ සීන් එක මොකක්ද? Corona නිසා මේ දවස් වල ගන්නේ නෑනේ.. කොහොමත්. Aus, NZ වල pr එක අමාරු කලාට Canada shape නේද තාම.. තියඩෝර්ට පින්සිද්ද වෙන්නPR ne![]()
Ehema loku shape ekam ne job offer eka tihඅඩේහ්.. ඒ සීන් එක මොකක්ද? Corona නිසා මේ දවස් වල ගන්නේ නෑනේ.. කොහොමත්. Aus, NZ වල pr එක අමාරු කලාට Canada shape නේද තාම.. තියඩෝර්ට පින්සිද්ද වෙන්න
Canadath ithin job offer ekak tiyenna one nattan be.oya patta sithale inna puluwanda bn winter eka september to april wenakan epa wenawaඅඩේහ්.. ඒ සීන් එක මොකක්ද? Corona නිසා මේ දවස් වල ගන්නේ නෑනේ.. කොහොමත්. Aus, NZ වල pr එක අමාරු කලාට Canada shape නේද තාම.. තියඩෝර්ට පින්සිද්ද වෙන්න
ඔව් ඉතිං ඒක එහෙම තමයි. NZ දැං පොයින්ට් 160ක් ඕන invitation එන්න.. ඇයි දෙයියනේ අපි පරක්කු වෙලා ඉපදුනේEhema loku shape ekam ne job offer eka tih
Canadath ithin job offer ekak tiyenna one nattan be.oya patta sithale inna puluwanda bn winter eka september to april wenakan epa wenawa