Beemathin riyapadaweema thahanam !
Beemathin riyapadaweema thahanam !

Sake gahuwoth hike kiyala purana padiwarayek kiyala thiyenawa
Meka kiyada ban man beelath naනෝමල් බියර් lion lager or carlsberg. strong lion strong or carlsberg special brew or
Ryders wild apple
![]()
ලගදි සෙට් උනා පට්ට බියර් එකක් ටයිගර් ක්රිස්ටල් කියලා කොරෝනා වගේ 330 mlපොඩි බෝතලේ එන්නේ වෙරි වෙන්න නම් බිලා වැඩක් නෑ හවසකට ආතල් එකේ චිල් එකට ගහන්න සුපිරි බියර් එකක් පට්ට refreshing![]()
Thiththa nadda?Wild apple eka bonawa wadi pira aeth eka wadiya hoda na kiyanawa. 8.8 oane beer ekak bonawa. Ethanin strong tiger maru.
Wild apple eka bonawa wadi pira aeth eka wadiya hoda na kiyanawa. 8.8 oane beer ekak bonawa. Ethanin strong tiger maru.
Meka kiyada ban man beelath na

ලයන් ලාගර් කියන්නෙ ලෝකෙ තියන හොඳම බියර් එකක් ලංකාවෙ අයට වටින්නෙ නැති උනාට.
දැන්නම් බියර් බොන්නෙම නැති තරම්. හාඩ් ලිකර් තමයි!
මේ සෙට් එක තමයි බන් පෙවෙන්නේ. kingfisher එක ඉන්දියන් මචන්. හැබැයි හොඳ Beer එකක්. මේකෙන් එනවා Premium (Green Color) එකයි Blue එකයි. පොඩ්ඩක් වදින්න ගහන්වා නම් ඉතින් Strong එක තමයි. Red Horse Beer එක නම් Philippines වලින් එන්නේ. ලංකාවේ Strong එක වගේ තමයි. පිල්ලෝ ගහන්නෙම මේක. මම නම් ඉතින් කලවමේ සෙට් වෙන විදියට ඕනම Beer එකක් ගෙනැල්ලා ගහනවා. වැඩි පුරම ඉතින් Badwiser එක හරි corona හරි තමයිමම හිතන්නේ ඔය ජාති වලින් මෙහේ තියෙන්නේ කොරෝනා විතරයි ඒත් ලංකාවේ කොරෝනා බොනවා කියන්නේ බඩුම තමයි බෝතලයක් 700 ක් විතර වෙනවා![]()
ලයන් ලාගර් කියන්නෙ ලෝකෙ තියන හොඳම බියර් එකක් ලංකාවෙ අයට වටින්නෙ නැති උනාට.
දැන්නම් බියර් බොන්නෙම නැති තරම්. හාඩ් ලිකර් තමයි!
