උඹලා බොන බියර් ජාතිය

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Lion lager eka bn...natham carlsberg :yes:

    ආතල් එකට බොනවානම් බොන්නේ 4.4% වගේ එකක්...ස්ට්‍රොන්ග් නම් සෙට් නැහැ..රස අවුල්...හෙමීට ටෝක් එකක් දාගෙන තොලකට ගාන්න ඉතින් හොද අර වගේ එකක් තමයි..යාළුවො සෙට් වෙලා වගේ බොනවානම් ස්ට්‍රොන්ග් ගහනවා..මික්ස් එකේ..ඒ ඉතින් ඉද හිට වටෙන්නම සෙට් වෙන වෙලාවල් වල විතරයි...සාමන්යෙන් බොන්නේ පොඩ්ඩයි..
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    Ryders-Ginger-Blast-500ml-Can-300x300.jpg


    sinhalu meka beepu un innawada
     
    • Like
    Reactions: JohnSnow and D_Mad

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    නෝමල් බියර් lion lager or carlsberg. strong lion strong or carlsberg special brew or
    Ryders wild apple 🍺


    41074940-1096161007213939-5464520296956428288-n.jpg


    ලගදි සෙට් උනා පට්ට බියර් එකක් ටයිගර් ක්‍රිස්ටල් කියලා කොරෝනා වගේ 330 mlපොඩි බෝතලේ එන්නේ වෙරි වෙන්න නම් බිලා වැඩක් නෑ හවසකට ආතල් එකේ චිල් එකට ගහන්න සුපිරි බියර් එකක් පට්ට refreshing 🍻
     

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,418
    2,463
    113
    ඇල්ල
    බියර් බොන්න එපා බන්. ඇපල් වල සිනී එකනා. අනිත් ඒවටත් ඒ වගේ සින් එනවා. ස්ට්‍රෝංග වලට සෙම වගේම බඩත් එනවා - ගැස්ට්‍රික් වැඩි වෙනවා.. දිගටම බොනව නම් තමයි අවුල. දිගටම බොන්න ඕනේ නම් ගල් කාලක් මරු. කිසිම ලෙඩක් එන්නේ නැ. ගද තමයි අවුල. ඔරිජිනල් කොරියන් ජපන් සෝජු මරු.. ලංකාවේ හොයා ගන්න නෑ..
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,679
    16,893
    113
    නෝමල් බියර් lion lager or carlsberg. strong lion strong or carlsberg special brew or
    Ryders wild apple 🍺


    41074940-1096161007213939-5464520296956428288-n.jpg


    ලගදි සෙට් උනා පට්ට බියර් එකක් ටයිගර් ක්‍රිස්ටල් කියලා කොරෝනා වගේ 330 mlපොඩි බෝතලේ එන්නේ වෙරි වෙන්න නම් බිලා වැඩක් නෑ හවසකට ආතල් එකේ චිල් එකට ගහන්න සුපිරි බියර් එකක් පට්ට refreshing 🍻
    Meka kiyada ban man beelath na
     
    • Like
    Reactions: JohnSnow

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    Meka kiyada ban man beelath na

    පොඩි බෝතලේ රුපියල් 200 යි කොරෝනා වගේම lime wedge එකක් ගහලත් බොන්න පුලුවන්
    ලගදි බෝතල් 15 ක් ගෙනාවා නිකන් බාර් වල තිබුනේ නෑ food city liquor shop එකකින් තමයි ගත්තේ
     
    • Like
    Reactions: JohnSnow

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States

    මම හිතන්නේ ඔය ජාති වලින් මෙහේ තියෙන්නේ කොරෝනා විතරයි ඒත් ලංකාවේ කොරෝනා බොනවා කියන්නේ බඩුම තමයි බෝතලයක් 700 ක් විතර වෙනවා :sorry:
     
    • Like
    Reactions: JohnSnow

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ලයන් ලාගර් කියන්නෙ ලෝකෙ තියන හොඳම බියර් එකක් ලංකාවෙ අයට වටින්නෙ නැති උනාට.

    දැන්නම් බියර් බොන්නෙම නැති තරම්. හාඩ් ලිකර් තමයි!
     
    • Like
    Reactions: JohnSnow

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    ලයන් ලාගර් කියන්නෙ ලෝකෙ තියන හොඳම බියර් එකක් ලංකාවෙ අයට වටින්නෙ නැති උනාට.

    දැන්නම් බියර් බොන්නෙම නැති තරම්. හාඩ් ලිකර් තමයි!

    ලයන් බියර් වලින් පිටරට ගොඩක්ම ජනප්‍රිය බියර් එක තමයි ලයන් ස්ට්වුට් එක සුද්දො ගොඩක් ආසයි ඒ ටේස්ට් එකට youtube බැලුවත් සෑහෙන්න reviews තියනවා සුද්දන්ගේ.මට නම් කෝපි වගේ රෝස්ටඩ් රසක් තමයි ඒකෙන් එන්නේ
     

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    ci-corona-extra-2501fe5ca490cb1d.jpeg

    දෙහි කැල්ලක් ගහගෙන කුල් එකට ගහන කොට අමුතුම ත්‍රිල් එකක් තියෙන්නේ
     
    • Like
    Reactions: JohnSnow

    signshop

    Well-known member
  • May 30, 2011
    12,186
    8,906
    113
    Dubai
    මම හිතන්නේ ඔය ජාති වලින් මෙහේ තියෙන්නේ කොරෝනා විතරයි ඒත් ලංකාවේ කොරෝනා බොනවා කියන්නේ බඩුම තමයි බෝතලයක් 700 ක් විතර වෙනවා :sorry:
    මේ සෙට් එක තමයි බන් පෙවෙන්නේ. kingfisher එක ඉන්දියන් මචන්. හැබැයි හොඳ Beer එකක්. මේකෙන් එනවා Premium (Green Color) එකයි Blue එකයි. පොඩ්ඩක් වදින්න ගහන්වා නම් ඉතින් Strong එක තමයි. Red Horse Beer එක නම් Philippines වලින් එන්නේ. ලංකාවේ Strong එක වගේ තමයි. පිල්ලෝ ගහන්නෙම මේක. මම නම් ඉතින් කලවමේ සෙට් වෙන විදියට ඕනම Beer එකක් ගෙනැල්ලා ගහනවා. වැඩි පුරම ඉතින් Badwiser එක හරි corona හරි තමයි



    ලයන් ලාගර් කියන්නෙ ලෝකෙ තියන හොඳම බියර් එකක් ලංකාවෙ අයට වටින්නෙ නැති උනාට.

    දැන්නම් බියර් බොන්නෙම නැති තරම්. හාඩ් ලිකර් තමයි!

    ආසයි බන් ලයන් ලාගර් එකක් බොන්න. මෙහේ හොයාගන්න සෙට් වෙන්නේ නෑ බන්. :(
     
    • Like
    Reactions: JohnSnow