Questions Aluminium cupboard, අල්මාරි

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Wood, steel wage dewal walin hadapu cupboard, almaari wage dewal ikmanin diranna balanawa.
    Aluminium walin hadawanna puluwan, namuth hadapuwa nadda ganna?
    Ai ewa wadiya naththe cost eka nisada wena hethuwakda?
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    cost eka tikak wadiy, mama hitagena inne issarahata aluminum walinuth products eliyata danna :)
    Mata electronic badu wagayak store karnana ona, steel ewa malakada kanawa, wood ewa gullo gahanawa, kudu halenawa, thethamane allanawa.
    enisa aluminium ewa ganna baluwe. cost eka kochchara wadida? ganna puluwan thanak dannawada?
     
    • Like
    Reactions: Aki992 and Champ HB

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    වුඩ් වලින් තමා අපි නම් බඩු හදවන්නේ අද වෙනකන් කිසි ඩැමේජ් එකක් වෙලා නෑ. පරම්පාරවක් පුලුවන්
    athule thiyana ewata damage wenne bro. moisture eka allan innawa wood. anika gullo arun, mun saththu enawa.
    ikea eke tiyenawa GT bro Stainless Steel products
    ikea lankawe naha neda, stainless steel aluminium walata wada godak ganan.
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    දන්න කෙනෙක්නම් ඉන්නව ඕන නම් phone no ඵක දෙන්නම් කථා කරල බලන්න.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,054
    166,027
    113
    එකමත් එක රටක
    light වැඩි නේ .. රත් වෙන්නත් බලනවා ඉක්මනට නිකන් හරි අව්ව වැටෙන තැනක තිබුනොත්.
    light වැඩි නිසා අල්මාරි වගේ බර දාන එකක් deform වෙන්න පුලුවන්. :yes:
    ජනෙල් , දොරවල් වගේ නෙවෙයි, ටිකක් අල්මාරි වගේ structure එකක් ගැන මම කිව්වේ.
    ඒ වගේ එකකට load එක දුන්නම යකඩ එකකට වඩා මේවා deform වෙනවා. තව light weight එකත් එක්ක නිතර නිතර අල්මාරියක් වගේ දෙයක් හෙලවෙන්න පුලුවන් හුළගට උනත්. එහෙම කාලයක් එක දිගට උනාම crack එනවා.
    pure Al කොහොමත් cost වැඩි.


    Al ගැන කිව්වේ.. alloy නෙවෙයි.
     
    Last edited:

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    light වැඩි නේ .. රත් වෙන්නත් බලනවා ඉක්මනට නිකන් හරි අව්ව වැටෙන තැනක තිබුනොත්.
    light වැඩි නිසා අල්මාරි වගේ බර දාන එකක් deform වෙන්න පුලුවන්. :yes:

    Al ගැන කිව්වේ.. alloy නෙවෙයි.
    ewata ganakam thiyanawa, building wala pawa janel hadanne aluminium. awwe wasse awrudu ganan thiyanawa kisi awlak naha.
    ewa alloy nemei. alloy unath kamak naha janel hadanawa nam cupboard hadanna bari tharam cost eka wadi wenna bane.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,054
    166,027
    113
    එකමත් එක රටක
    ewata ganakam thiyanawa, building wala pawa janel hadanne aluminium. awwe wasse awrudu ganan thiyanawa kisi awlak naha.
    ewa alloy nemei. alloy unath kamak naha janel hadanawa nam cupboard hadanna bari tharam cost eka wadi wenna bane.
    අව්ව වැස්සෙන් damage නෙවෙයි අදහස් කරේ..
    ඒවා සෙට් කරන ඒවා නේ .. normal pure aluminium දේවල් ගොඩක් සැහැල්ලුයි.
     

    chathuvv

    Well-known member
  • Jun 28, 2008
    3,306
    642
    113
    Hariyata hadana aya adui.
    And most of the time we can't make a cupboard as for our height and width ,We have to purchase cupboard with predefined high and width.
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    athule thiyana ewata damage wenne bro. moisture eka allan innawa wood. anika gullo arun, mun saththu enawa.

    ikea lankawe naha neda, stainless steel aluminium walata wada godak ganan.
    අපෝ නෑ බන්, ඒ එහෙනම් බාල ලී වර්ග වලින් කරපුවා,
    හොදට වේලුන අරටුවෙන් කරන්න පුලුවන් හොදටම කරගන්නවනම්, තේක්ක දාල හරියට වෝටර්බේස් කලානම් ඉතින් සුපිරි.
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,367
    113
    Bandarawela
    Cost eka hena sarai lokka. Steel wage 2.5k giya mage podi table ekakata. Teak walin hadala exterior water base eka gaanna JAT eke. Awrudu 20kata mukuth wenne na. Awrudu 5n 5ta wage pita layer eka aaye gaanna.
     
    • Like
    Reactions: D_Mad

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ලී අල්මාරි වල
    කුඩු හැළීම
    ගුල්ලෝ ගැසීම
    තෙතමනය රැඳීම

    වගේ දේවල් වෙන්නේ නැහැනේ බන්
    ඔය කියන විදිහට .
    .

    උබ මේ කතා කරන්නේ කිනම් රටේ ,
    කිනම් දිස්ත්‍රික්කයේ ඉඳගෙනද ..?

    🤔🤔🤔

    වාර්නිෂ් ලේයර් 2, 3 හොඳ ඝනට ගෑවොත්
    කිසි දෙයක් වෙන්නේ නැහැ...:dull:
    ===============================
    පස්සේ මතක් උනේ වැඩක්...
    මිළ ගණන් සහ ඉඩ සසඳද්දී ...

    35,000 විතර තියෙන ෆ්‍රිජ් එකක්
    ගත්තොත් ලේසි නැද්ද...
    ඉඩකඩ මදිද ?

    🤔🤔🤔
     
    Last edited:

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    අව්ව වැස්සෙන් damage නෙවෙයි අදහස් කරේ..
    ඒවා සෙට් කරන ඒවා නේ .. normal pure aluminium දේවල් ගොඩක් සැහැල්ලුයි.
    Issara hadawapu ekak thiyanwa, dan 15 years+ kisi awlak naha. brand new wage.
    hadawanna giyama bass la hoyannai, unta badu genath dennai. leda godak. ekai hadapu ekak or commercial wade karana thanak balanne.