Questions Aluminium cupboard, අල්මාරි

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Wood, steel wage dewal walin hadapu cupboard, almaari wage dewal ikmanin diranna balanawa.
    Aluminium walin hadawanna puluwan, namuth hadapuwa nadda ganna?
    Ai ewa wadiya naththe cost eka nisada wena hethuwakda?
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    ලී අල්මාරි වල
    කුඩු හැළීම
    ගුල්ලෝ ගැසීම
    තෙතමනය රැඳීම

    වගේ දේවල් වෙන්නේ නැහැනේ බන්
    ඔය කියන විදිහට .
    .

    උබ මේ කතා කරන්නේ කිනම් රටේ ,
    කිනම් දිස්ත්‍රික්කයේ ඉඳගෙනද ..?

    🤔🤔🤔

    වාර්නිෂ් ලේයර් 2, 3 හොඳ ඝනට ගෑවොත්
    කිසි දෙයක් වෙන්නේ නැහැ...:dull:
    mama kiyanne kisi maintain ekak nathuwa awrudu 10-15 thiyanna. eheta meheta adinna ona deyak karanna puluwan ekak.
    le almari badu dammata passe eheta meheta addoth ambarenawa.
    moisture eka allana nisa eka eka fungus saththu enawa. leeyata enne naha kiyamu eth athule thiyana electronic wage dewal walata hani wenawa. AC ekaka wage thibboth nam awlak naha.
    honda leeyen haduwoth aluminium walata wada cost ekath wadi mama hithanne.

    පස්සේ මතක් උනේ වැඩක්...
    මිළ ගණන් සහ ඉඩ සසඳද්දී ...

    35,000 විතර තියෙන ෆ්‍රිජ් එකක්
    ගත්තොත් ලේසි නැද්ද...
    ඉඩකඩ මදිද ?
    🤔🤔🤔
    refrigerator hadala thiyenneth steel ban, godak ewa awrudu 10 yanakota diranne.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,394
    19,529
    113
    Colombo
    ලී වලින් හදලා හරියට ෆිනිශින් කෝට් ගහනවා නං ගොඩක් කල් තියාගන්න පුලුවන්
    අවුල තියෙන්නෙ ගොඩක් හදලා විකුනන ඒවයෙ පිටිපස්ස සහ යට මොනවත් ෆිනිශ් එකක් ඇප්ලයි කරලා නැහැ ඒක නිසා ඒවයෙන් ගුල්ලො ගහල දිරනවා
    අනික ලංකාවෙ තියන humidity එක වැඩි එක ලී වල කල් පැවැත්මට නරක විදියට බලපානවානේ, ස්ටීල් ඒව මලකඩ කන්නෙත් ඒකමයි
    වෙන රටවල ෆර්නිචර් MDF, Plywood වලින් කරලා ගොඩක් කල් තිබුනට ලංකාවෙ නිකන්ම සවුත්තු වෙන්නෙත් ඔය humidity සීන් එක නිසාම තමයි

    ඇලුමිනියම් වලින් කරාම වියදම වැඩියි, හොඳට කරොත් ලී වල ගානම හරි ඊට වඩා හරි යන්න පුලුවන්. හයිය මදි, සයිඩ් පැනල් වලට වීදුරු හරි clading board හරි තමයි ගහන්නෙ ඒ clading ඒ තරම් හයිය නැහැ හොරෙක්ට වගේ ඕන නම් පේපර් කටර් එකකින් කපලා හයියයෙන් තල්ලු කරොත් කඩන්න පුලුවන්. කොච්චර කරත් ලීවලින් එන prestige look එක ඇලුමිනියම් වලින් එන්නෙම නැහැ, වියදම වැඩි උනාට දැක්ක ගමන් චීප් ෆීලින්ග් එකක් එන්නෙ

    දැන් තියනවා WPC (Wood plastic composite board) එහෙම, jeewa plastic, anton griffin, eco board වගේ කියන්නෙ ඒව, ඒවල අර ඇලුමිනියම් තරම් චීප් ලුක් එකක් නැහැ, හයියත් ටිකක් හොඳයි, ගානත් ටිකක් අඩුවෙන් කරගන්න පුලුවන් වෙයි. ගුල්ලොන්ගෙන් වතුරෙන් කිසම ඩැමේජ් එකක් වෙන්නෙ නැහැ
    දැන් ගොඩක් ශෝ රූම් වල එහෙම කබඩ් අනම් මනම් මේවයින් කරලා තියෙන්නෙ, ලස්සන ෆිනිශින් එකක් තියනවා මේවලින් කරාම

    ස්ටීල් ඒව උනත් හරියට පේන්ට් කරලා තියනවා නම් එහෙම මලකඩ එන්නෙ නැහැ
     
    Look awlak naha, paint, sticker ona tharam thiyenawa. safe ekak wage haiya naththan, ona samanya almariyak kadana eka simple wadak.
    Enisa ewa prashna nemei machan. Wood plastic composite board haiya madi.
    Aluminium cupboard hadana thanak thama hoyanne. Mata pena widiyata custom hadawanna wei wage.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    ඇලුමිනියම් රිවට් කරලනෙ හදන්නෙ. ඇතුලෙ බඩු දාල දෙපාරක් එහෙට මෙහෙට ඇද්දම රිවට් බුරුල් වෙලා තෙපුල් දෙන්න ගනී.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,394
    19,529
    113
    Colombo
    Look awlak naha, paint, sticker ona tharam thiyenawa. safe ekak wage haiya naththan, ona samanya almariyak kadana eka simple wadak.
    Enisa ewa prashna nemei machan. Wood plastic composite board haiya madi.
    Aluminium cupboard hadana thanak thama hoyanne. Mata pena widiyata custom hadawanna wei wage.
    PM'ed
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    ඇලුමිනියම් රිවට් කරලනෙ හදන්නෙ. ඇතුලෙ බඩු දාල දෙපාරක් එහෙට මෙහෙට ඇද්දම රිවට් බුරුල් වෙලා තෙපුල් දෙන්න ගනී.
    ana daala, pattam gahala hariyata hadana ewa thiyenawa machan.
     
    • Like
    Reactions: PHBhagya

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    mama kiyanne ,.,.,.,.,.,.,.,.,.,.,.

    refrigerator ,.,.,.,.,.,.,.,.,.
    ඔය කියන විදිහට

    කිලෝ 30, 50 වත් දැමිය හැකි ,
    අඩි 50, 100 එහෙට මෙහෙට තල්ලු කරන්න ,
    උස්සන්න පෙරලන්න වෙන ,
    වතුර , ගුල්ලෝ නොයන ,
    ෆුල් සිකියර්
    ස්වභාවික දිරීම අඩු(නැති )
    දිග අඩි 3 X 6 වත් තියෙන
    රියල් අයිටම් එකක්....

    let's see🤔 🤔 🤔
     
    Last edited:

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Cost eka hena sarai lokka. Steel wage 2.5k giya mage podi table ekakata. Teak walin hadala exterior water base eka gaanna JAT eke. Awrudu 20kata mukuth wenne na. Awrudu 5n 5ta wage pita layer eka aaye gaanna.
    wood protect kalath leeyata nathathath athule thiyana dewal walata moisture, fungus hani wenawa.
    awrudu 5, 5hata badu ain kara kara paint karanna baha ban
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,083
    166,089
    113
    එකමත් එක රටක
    purchase karanna puluwan thanak thama hoyanne bro

    කියලා හදාගන්න වෙයි මම හිතන්නේ. අර අවුල් ටික තමයි ඕවා වල තියන්නේ . cost , light , ඒක නිසා හෙල්ලෙනවා,deform වෙන්න පුලුවන් ඉක්මනට.
    ඇලුමිනියම් frames අරගෙන structure එකක් හදල මොකක් හරි කරන්න වෙනවා . ජනෙල්, උළුවහු, pantry වගේ fix එකක් නෙවෙයි නේ..