Catholic කෙල්ලො බැදපු එවුන් වරෙල්ලා...

WizGizmo

Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    අපේ ඔෆිස් එකේ මාත් එක්ක එකට වැඩ කරන Catholic කෙල්ලෙක් ඉන්නවා. මම ඒකිව දැන් ටික කාලෙක ඉදන් දන්නවා. කෙල්ලගේ කිසිම වරදක් කියන්න බැහැ. මට මේකිව marry කරන්න හිතිලා තියෙන්නේ. කෙල්ලගේ තාත්තා Catholic අම්මා Buddhist. මම Buddhist. ඒවුනාට කෙල්ල Catholic හින්දා බැන්දොත්, ඉස්සරහට ඒක පවුල් ජීවිතේට ප්‍රශ්නයක් වෙයිද කියලා බයක් තියෙනවා. කිරියෙ ඉන්න Catholic කෙල්ලො marry කරපු අයගෙන් පොඩි opinion ටිකක් ඕනේ මේක ගැන. අදහස් ටිකක් දාගෙන යන්න නැත්නම් bump එකක්වත් දාන්න. :yes:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,906
    163,919
    113
    එකමත් එක රටක
    නිවනටද ? ස්වර්ගෙටද ? :lol:

    එහෙම අවුලක් වෙන්නේ නෑ බන්. අපෙත් තාත්තා කතෝලික, අම්මා බෞද්ධ.. මම බෞද්ද. මේ පැත්තේ ඔක්කොම වගේ ඔය වගේ ආගම් දෙකෙන් මිශ්‍ර පවුල් තියෙන්නේ . කිසි අවුලක් නෑ ආගම් වල මුල් ශාස්තෘන්ගෙන් නම් , අදහන උන් දාගන්න බොරු මානසික ගැටළු ඇරෙන්න.

    දානයක් තිබ්බත් හම්බෙනවා, නත්තලටත් හම්බෙනවා :dull: .
     

    gihann6

    Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    Mata ohoma yaluwo thun denek hambawela thiyenawa danata. Un thun denama Buddhist. Girl catholic. Un bandata passe wechcha dewal kiyannam

    1) Eka yaluwekge ganige mama (thathage malli wenna one) church ekata bahala wada porak mathaka widiyata. Father kenekda kiyala mata mathaka naha. Pora henata game eka adda lamayawa catholic karanna kiyala. Mage yaluwa uta banala tibba. Ita passe aru dan mun ekka loku sambandayak naha. Habai family pressure eka lokuwata tibba lamayawa catholic karanna. Mu kelin hinda wade shape wuna

    2) Deweni yaluwatath oya wage prashna tibba. Mu nam kelinma kellage family ekatama badinna kalin kiyala tibba lamainwa catholic karanna baha kiyala. Eka hinda wade shape wage.

    3) Thun weni eka nam lagadi bande. Mu denna lagadi migrate karanna inne. Lamai nathi hinda thama awlak naha.

    Anith eka thamai mata 1) yaluwa kiyala tibba normally catholic families tikak kala beela inna porawal. Aru nam e paththata lokuwata bara kenek nemei.

    Ube oya affair eka bokkatama waduna love ekakda kiyala mama danne naha. Ehemanam ubata oka atha arinna amaru athi ne. Mage advice eka nam puluwannam Buddhist kellek badahan. Uba thama kellek bandaganna bari wayasaka ekek nemei ne. Oya love wikara bandata passe naha bro. Ewa apita dan therenne naha love eken blind wela inne. Poddak bandapu kenekgenma ahala balahan. Marriage eka kiyanne kosswal thiygena karanna hoda deyak nemei. Mokada lankawe widiyata minissu dethun parak badinne naha ne. Bandala duk widinawata wadiya nobada inna eka hodai. So hodata hoyala balala badinna. jaya
     

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,035
    1,780
    113
    Sydney
    awlk wena ekak nah bn..lankawe nan catholic kello karala nah habai...wedding eke part ekak church eke ganin...wedding eken passe uba thama boss..christmas ekata ekige gedara dinner ekata yana ewwa wage podi podi seen tikak thiyenne..lamaiwa buddhist karapan ethakota game close ;)
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,497
    22,589
    113
    අම්බකිස්ස
    ළමයව පල්ලියට ඉල්ලනවා තව උන්ගේ හෙන සීන් තියනවා.බදිනකොට....යාලුවෙක්ගගේ ඔහොම එකක් වෙලා උන් අන්තිමට නැවැත්තුවා.අල්තාරෙටද මොකදද මන්දා නගින්න ද්‍ර්න්නේ නෑලුද කොහෙද.....අදහස් වෙනස්
     

    charithtg

    Active member
  • Mar 11, 2008
    636
    124
    43
    Colombo
    wena agamakin marry karanawanam hodama set ekak thama oya catholic un. habai puthoo ubath henama upasaka mahaththayek nam, kanne bonne nathi ekek nam ubawa poddak kon wenna puluwan, mokada un kaala beela athal ekee inna un.

    ara kalin kiwwa wagee lamai agamata haroo ganna case enna puluwan eeka nisa eeka kalinma nirakaranaya kara ganin. weddings wala kallak palliye ganna one ne, eekata ithin kamathi weyan. kohomath full Mass eka denne naha half mass ekak denne, ithin paya keepayakin wadee iwarai..

    mage yaluwo godak innawa catholic, aye supiri dial. unge familith ehema thama. apee unta wadiya hodai ban un..

    Good luck ehenam...
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,607
    24,631
    113
    Fantasy
    nikamata ube parentslagen ahala balahn ube lamai catholic wenawata kemathida kiyala.
    mokada mostly lamayi catholic pettata ynna blnawaa.
    anika ubala marry krala settle wena area eka anuwath eeka decide wenawaa mokada
    samahara areas wala catholic school hodai. samahara areas wala buddhist school hodai. ee genath hithanda.
     
    • Like
    Reactions: D_Mad

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,632
    113
    kandy
    අවුලක් නෑ බං. අපෙ අම්මා කතෝලික අප්පච්චී බුද්ධාගම. මාත් බුද්ධාගම.
    පන්සල් වල දානෙ දෙන එවා එහෙම අම්මත් කරනවා. පල්ලි යද්දී අපිත් ගිහින් ඉන්නවා. අපිට නම් අවුලක් නෑ. දකින එවුනට අවුල් ද දන්නෙ නෑ.
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,254
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    මොන ප්‍රශ්ණද යකෝ මේ :p :p :p ඔය ලබ්බවල් නෙමෙයි දෙන්නටම සතුටින් ඉන්න තරම් සල්ලි තියනවනම් /හම්බෙනවනම් බැදපන් . සල්ලි තියනවනම් වෙන කිසි ප්‍රශ්ණයක් එන්නෙ නෑ
     

    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    aniwaryen lamai katholika wenawa.. religious activities nathara wenawa.. oya maruna dawasata dhanamaya pinkam tikawath hariyata wenne na.. mama eka dakka mage asalwasi niwasakin.. bandinne umbala denna eth umbala dennage hith, hasiriim, sanskruthiin, sampradayana 100% aneka wenuwen wenas wenne na.. oya hithanawanam agamika paththa anuwa kella wenas wenna one kiyala eka ehema weida? eyath hithuwoth oya wenas wenna one kiyala... wenne gatumak. dan thiyena ruupaya meet wela katha karanakota danena sathuta edata na..

    marriage is a some sort of an investment.. think properly before you marry.. if not it will be a sad journey ends with divorce or hidden relationships :(