20$ ලැබුණා

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,417
    6,904
    113
    වින්ටර් ෆොල්
    AliExpress 20$ coupon එක හම්බුණා සිංහළු ගන්න item එකක් කොටගෙන යනවාද? මේකෙන් බඩු ගද්දී 20$ වැඩි එක බඩුවද ගන්න පුළුවං නැත්නම් සම්පූර්ණ ගැන 20$ වෙන්න බඩු 2ක් 3ක් ගන්න බැරිද? අවුලක් ගිහින් refund කරන්න උනොත් coupen ඒකට කෙල වෙයිද?? 😅 ඉකමනට කියපල්ලා oder එක දාන්න.

    දැනට හිත item එකකට තියෙන්නේ mi band 5 එක තමා බලන බලන එකේ shipping විතරක් 20$++ . එක seller කෙනෙක් ළඟ බඩු තියෙනවා 1.5 $ shipping එක්ක ඒත් මිනිහට එක rating එකක්වත් නෑ අලුත් පොරක් මුගෙන් අරන් කෙල වෙයිද කියලා තමා බය. 😭
     
    Last edited:
    • Like
    Reactions: D_Mad

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,132
    4,886
    113
    AliExpress 20$ coupon එක හම්බුණා සිංහළු ගන්න item එකක් කොටගෙන යනවාද? මේකෙන් බඩු ගද්දී 20$ වැඩි එක බඩුවද ගන්න පුළුවං නැත්නම් සම්පූර්ණ ගැන 20$ වෙන්න බඩු 2ක් 3ක් ගන්න බැරිද? අවුලක් ගිහින් refund කරන්න උනොත් coupen ඒකට කෙල වෙයිද?? 😅 ඉකමනට කියපල්ලා oder එක දාන්න.
    item 3k 4k puluwan, subtotal eka 20 wada wedi wenna ona. without shipping
     
    • Like
    Reactions: johnferna678

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,417
    6,904
    113
    වින්ටර් ෆොල්
    දැනට හිත item එකකට තියෙන්නේ mi band 5 එක තමා බලන බලන එකේ shipping විතරක් 20$++ . එක seller කෙනෙක් ළඟ බඩු තියෙනවා 1.5 $ shipping එක්ක ඒත් මිනිහට එක rating එකක්වත් නෑ අලුත් පොරක් මුගෙන් අරන් කෙල වෙයිද කියලා තමා බය. 😭
     
    gayan94

    Well-known member
  • Apr 12, 2017
    751
    272
    83
    AliExpress 20$ coupon එක හම්බුණා සිංහළු ගන්න item එකක් කොටගෙන යනවාද? මේකෙන් බඩු ගද්දී 20$ වැඩි එක බඩුවද ගන්න පුළුවං නැත්නම් සම්පූර්ණ ගැන 20$ වෙන්න බඩු 2ක් 3ක් ගන්න බැරිද? අවුලක් ගිහින් refund කරන්න උනොත් coupen ඒකට කෙල වෙයිද?? 😅 ඉකමනට කියපල්ලා oder එක දාන්න.

    දැනට හිත item එකකට තියෙන්නේ mi band 5 එක තමා බලන බලන එකේ shipping විතරක් 20$++ . එක seller කෙනෙක් ළඟ බඩු තියෙනවා 1.5 $ shipping එක්ක ඒත් මිනිහට එක rating එකක්වත් නෑ අලුත් පොරක් මුගෙන් අරන් කෙල වෙයිද කියලා තමා බය. 😭
    Get US $20.00 !
    Your bonus is waiting to be activated.
    https://a.aliexpress.com/_dTOEiyO

    machan kohomada ganne oka , dawasata click 3i ne puluwan???
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,336
    41,204
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    AliExpress 20$ coupon එක හම්බුණා සිංහළු ගන්න item එකක් කොටගෙන යනවාද? මේකෙන් බඩු ගද්දී 20$ වැඩි එක බඩුවද ගන්න පුළුවං නැත්නම් සම්පූර්ණ ගැන 20$ වෙන්න බඩු 2ක් 3ක් ගන්න බැරිද? අවුලක් ගිහින් refund කරන්න උනොත් coupen ඒකට කෙල වෙයිද?? 😅 ඉකමනට කියපල්ලා oder එක දාන්න.

    දැනට හිත item එකකට තියෙන්නේ mi band 5 එක තමා බලන බලන එකේ shipping විතරක් 20$++ . එක seller කෙනෙක් ළඟ බඩු තියෙනවා 1.5 $ shipping එක්ක ඒත් මිනිහට එක rating එකක්වත් නෑ අලුත් පොරක් මුගෙන් අරන් කෙල වෙයිද කියලා තමා බය. 😭
    Adu kule Ponnaya :P