AliExpress 20$ coupon එක හම්බුණා සිංහළු ගන්න item එකක් කොටගෙන යනවාද? මේකෙන් බඩු ගද්දී 20$ වැඩි එක බඩුවද ගන්න පුළුවං නැත්නම් සම්පූර්ණ ගැන 20$ වෙන්න බඩු 2ක් 3ක් ගන්න බැරිද? අවුලක් ගිහින් refund කරන්න උනොත් coupen ඒකට කෙල වෙයිද??
ඉකමනට කියපල්ලා oder එක දාන්න.
දැනට හිත item එකකට තියෙන්නේ mi band 5 එක තමා බලන බලන එකේ shipping විතරක් 20$++ . එක seller කෙනෙක් ළඟ බඩු තියෙනවා 1.5 $ shipping එක්ක ඒත් මිනිහට එක rating එකක්වත් නෑ අලුත් පොරක් මුගෙන් අරන් කෙල වෙයිද කියලා තමා බය.

Last edited: