කේන්දරයක්

aneasarayana

Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    කේන්දර වලට වඩා දෙන්නා අතර අවබෝධය බලපන් . වෙන මොනවා හරි ගියත් වැඩක් නෑ.බලපන් කෙල්ල පොඩි දේටත් උඹත් එක්ක රණ්ඩු කරනවද කියලා.උඹට බනිනවද කියලා.ඒ වගේම දෙන්නගේ රුචි අරුචිකම් බැලන්ස් කරගන්න පුළුවන්ද කියලා. කේන්දර 100% හරි යන්නේ නෑනේ.ඉතින් කේන්දර හරි ගිහිල්ලා අර දේවල් බලපු නැති එවුන්ගේ පවුල් ජීවිත කඩාකප්පල් වෙනවා මම ඕනේ තරම් දැකලා තියෙනවා.ඒ වුනාට ඔය කේන්දරයක් ඔළුවට ආවම ඕනේ එකෙක් පොඩ්ඩක් සැලෙනවා තමයි. අනික් එක්ක කෙල්ලට කියපන් අපි දෙන්න බඳිනවනම් පොඩි හරි ප්‍රශ්නයක් උනොත් කේන්දර ඇදල ගන්න බෑ කියලා.
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    [QUOTE)
    මචන් Sunday observer වගේ පත්තරේක මංගල දැන්වීමක් දාලා බලපන්. ඒකෙන් උබට මැච් වෙන, උබගේ තත්ත්වෙට ගැලපෙන එකක් ගොයා ගන්න පුළුවන්, කල් යවන්නෙ නැතුව බැදපන්.
    [QUOTE)
    Ad කොහොමහරි10ක් විතර දාලා ඇති පහුගිය අවුරුදු 5 ඇතුලත. තේරුමක් නෑ

    මට දැන් යාලුවෙන්න කිසිම ක්‍රමයක් නෑ දැන් මම තාත්තගෙ කඩේ බිස්නස් කරන නිසා. මට සමාජයක් නෑ යාලුවෝ නෑ. හිටපු එකත් දැන් බැදලා දැන් ගෑනිගෙ සිහියෙන් ඉන්නෙ. social media වල සිහින ලොකෙ ඉන්න එවුන් ඇත්ත ලොකෙ නෙවේ ඉන්නෙ උන්ව බැන්දොත් ඉවරයි ඉතින්.

    [/QUOTE]
    ඉතින් හරිනේ බන්. එහෙම දෝෂ හදවලා තමා දැනටමත් උඹේ මගුල පරක්කු කරවලා තියෙන්නේ. ඔය කේන්දරේ බැලුවේ නැත්තන් මෙලහකට බැඳලා.
    [/QUOTE]

    අම්මලා තාත්තලා නිසා සමහරවෙලාවට ලමයි විනාස වෙනවා. එයාලා වැඩි හොදට කේන්දර ඔලුව උඩ තියන් ඉන්නවා ලමයි අන්තිමට අනාත වෙනවා
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    uba ona magulak kyla badinna epa
    life ekama iwara weyi

    මග හිටියොත් තෝ නසී ගෙදර ගියොත් අබු නසී වගේ තමා. වයස ගියාට පස්සෙ තෝරන්න බෑ පෙනුම තියෙන ඒවා ඔක්කොම යාලුවෙලා බැදලා. ඊට පස්සෙ ඉතින් බර කලු වාහන තමා
     
    • Sad
    Reactions: ExamHe

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    884
    1,428
    93
    අම්මලා කැමති නෑ අඩුමගානෙ ගෙයක්වත් නැති කෙනෙක්ට දෙන්න. මට දේපල ටිකක් වැඩියෙන් තියෙනවා. එයාලා family background එකත් පොඩ්ඩක් බලනවා. චොර නන් ඒත් අවුල් නෙහ්. මට look එක ඔනෙ චබී මහත නැති කෙට්ටු එක්කෙනෙක්. මාත් කෙට්ටුයි බන් තාම 55Kg. දුප්පත්ම එකක් ආවොත් අපේ තියෙන සල්ලි එහෙට අදියි කියලා එයා බයයි. ඒ කතාවෙත් ඇත්තක් තියෙනවා

    උස කියෙ ද? 5'2'' වගේ නම් ඔය බර අවුලක් නෑ.. නැත්තම් ඉස්සෙල්ලා කාලා අඟ පත පොඩ්ඩක් හදා ගනින් බන්
     
    • Like
    Reactions: Fbfocus

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ඕවා හොයන්නෙ නැතුව දැන්ම බදින්න හිත ගිය එකක්. 35 පැනල ඉතිං සදා තනිකඩ තමයි. කීයටවත් කෙල්ලෙක් එන්නෙ නෑ. මගේ යාළුවොත් ඉන්නව විහිං කාලකණ්ණි උන
    :dull:
     
    • Sad
    Reactions: Fbfocus

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    උස කියෙ ද? 5'2'' වගේ නම් ඔය බර අවුලක් නෑ.. නැත්තම් ඉස්සෙල්ලා කාලා අඟ පත පොඩ්ඩක් හදා ගනින් බන්

    මම 5'5 විතර. කෑවා බීවා කියලා මගේ ඇග මහත් වෙන් නෑ ඔන්න මොනවහරි supplement එකක් ගත්තොත් මහත් වෙයි එතකොට ඇගම අවුල් යනවා වයස පාට එන්න ගන්නවා. පප්පා ලුක් එක එනවා
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,287
    1
    59,342
    113
    Kaduwela
    මගේ අර ත්‍රෙඩ් එකෙත් ගොඩක් එවුන් දාල තිබ්බ බලන්න ඕනි දේවල්. සමහර ඒව හරි කියල වගෙ හිතෙනවා අත්දැකීම් එක්ක. මාත් බදින්න බලන් ඉන්න එකෙක් නිසා ඇඩ්වයිස් එකක් දෙන්න අමාරුයි. කෙල්ලො 2 දෙනෙක් හිටියා කලින්. දැන් බදින්න ඉන්න කෙනා හම්බ වෙලා දැන් අවුරුදු 2ක් වගේ වෙනවා. කේන්දර අපේ ගෙදරින් නම් බලන එකක් නෑ ඒත් කෙල්ලගෙ ගෙදරින් ඇහුවොත් දෙන්න වෙනවා. අනේ මන්ද බං 3 වෙනි ලෝකෙ රටවල් වල බහුබූත තමයි.
     
    • Like
    Reactions: Fbfocus

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    [QUOTE)
    ඕවා හොයන්නෙ නැතුව දැන්ම බදින්න හිත ගිය එකක්. 35 පැනල ඉතිං සදා තනිකඩ තමයි. කීයටවත් කෙල්ලෙක් එන්නෙ නෑ. මගේ යාළුවොත් ඉන්නව විහිං කාලකණ්ණි උන

    ඔව් මටත් තියෙන බය ඒකමයි බන්. වයස ගියාට පස්සෙ එච්චර කෙල්ලො කැමති නෑ. අනික මට යාලුවොත් නෑ හිටපු එකත් බැන්දා දැන් ඌ ගෑනිගෙ සිහියෙන් ඉන්නෙ. පොඩ්ඩක්වත් සමාජයක් නෑ මට කඩයක් ඇතුලෙ ඉන්නෙ.

    ඉවසලා ඇතිවෙලා ඉන්නෙ
    [/QUOTE]

    ඇත්ත ජීවිතේ උබයි මමයි දෙන්නම එකෙක් බං! මටත් එහෙමයි උබවගේ තවත් එකෙක් ඉන්නවා කියලා සතුටු වෙයන් !
     
    • Like
    Reactions: Fbfocus

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,245
    49,596
    113
    සේදවත්ත
    ශනි රවි දෝශ කේන්දරේ තියෙන එවුන්ට විවාහය පරක්කු වෙනවලු. තව මාස 4කින් මට 32යි. 27 ඉදන් හොයනවා අම්මාට කේන්දරේ නැතුව වෙන දෙයක් විස්වාස නෑ ඒ දෝශය කැපෙන්න පුලුවන් කේන්දරයක් ලැබුනොත්ලු බදින්න පුලුවන් නැත්ත්නම් ප්‍රශ්න ඇවිත් කැඩෙනවලු. මේ කතාව ඇත්තද බොරුද ඔබලා මොකද හිතන්නෙ මේ ගැන? සුපිරියටම කෙලවෙලා ඉන්නෙ මේක නිසා
    එනම් මැරෙනකම් ඉන්න වෙයි උබට , ශබාශ් ශබාශ් 👏👏
     
    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,968
    1,262
    113
    මගේ කාමරේ
    කේන්දරේ ගලපලා බඳින එක තමයි හොඳ. හැබැයි හරි තැනකින් බලවගන්න ඕනේ. හොරු තමයි වැඩිපුර ඉන්නේ. නිකමට තැන් තුන හතරකින් කේන්දර දීලා බලන්නකො. තුන් දෙනා කියන පලාපල වෙනස්.

    හැබැයි උබේ දෙමව්පියෝ හොයන ඒවායි උබ හොයන දේවලුයි බැලුවොත් මේ කපේදී උබට බඳින්න වෙන්නේ නම් නෑ. සුපිරිම එකක් හම්බ වෙනකන් ඉන්න එපා. අවම තත්වයට එකක් සෙට් උනොත් බඳින්න.

    මට පේන විදියට උඹේ අම්මා හොයන්නේ කේන්දරෙත් හරියටම ගැලපෙන, පවුල් තත්වෙත් හොඳ, හොඳට ඉගෙනගෙන තියන, හොඳ ජොබ් එකක් තියන, හොඳට දේපල ඉඩකඩම් තියන එකක්. උඹ හොයන්නේ හින්දි ෆිල්ම් වල ඉන්න එවුන් වගේ පෙනුම තියන ඔනේ වැඩක් තනියම කරගන්න පුලුවන් සමාජ දැනුම තියන එකක්.

    එහෙම එකක් මේ ලෝකේ හිටියත් උබට කැමති වෙන්න තියන චාන්ස් එක ගොඩක් අඩුයි.

    ලංකාවේ ප්‍රොපෝසල් මාකට් එකේ සුපිරිම කොල්ලෙක් වෙන්න නම් ඌට මොරටුව පේරාදෙනිය වගේ ආන්ඩුව හොඳ කැම්පස් එකකට ගිහිපු ලක්ශ දෙකක් තුනක් වගේ පඩි ගන්න ප්‍රසිද්ද ආන්ඩුවේ හො ප්‍රයිවට් තැනක වැඩ කරන වාහනයක් සහ ගෙයක් තියන පෙනුම කැත නැති එකෙක් වෙන්න ඔනේ. එහෙම එකකට ප්‍රොපෝසල් හොයන ඔනේම කෙල්ලෙක්, දෙමව්පියො කැමති වෙනවා එක පයින්ම. එහෙම එකෙක්ට නම් තමුන් හිතන පතන ඕනේම ජාතියෙ එකක් හොයාගන්න පුලුවන්.

    ප්‍රොපෝසල් වලින් එන කෙල්ලොන්ට දේපල දෙන අවස්තා අඩුයි. තිබුනත් නොදි ඉන්න බලන්නේ. (අයිති වෙන්නෙ පිට එකෙක් ට නේ) ඒ නිසා එහෙම දේපල දෙනවා කියලා කියන ඒවායේ මොකක් හරි අඩුපාඩු එකක් හෝ කිහිපයක් තියනවාමයි. එක්කො කැතයි. එහෙමත් නැත්නම් ඉහලට ඉගෙන ගෙන නෑ, රස්සවක් නෑ, කේන්දරේ කේස් ...

    උඹ ව්යාපාරයක් කරන කෙනෙක් නිසා ගොඩක් අය අකමැති වෙන්න ඉඩ තියනව ස්තිර අදායමක් තියන රැකියාවක් නෑ කියලා. උබේ සම්පුර්න විස්තරේ දාලා නැති නිසා තව අඩුපාඩු තියෙන්න පුලුවන් මිනිස්සු බලන.

    මම නම් කියන්නේ මේ ටික බැලුව නම් ඇති.

    පවුල් තත්වෙ - උඹලගේ මට්ටමට ගැලපෙන එකක් බලන්න. නැත්නම් ප්‍රශ්න එන්න පුලුවන්.

    කේන්දරේ - මේක 100% ක් ගැලපෙනම එකක් හොයන්න ඔනේ නෑ. ඩිවෝස් නොවි අරන් යන්න පුලුවන් තත්වෙක එකක් බලන්න.

    දේපල - ගෙයක් දෙන එකක් ම හොයන්න ඔනේ නෑ නේ. උබටත් තියනවා නේ. ඉහලට ඉගෙන ගෙන තියනවා නම් හරි හොඳ රස්සාවක් හරි තියනවා නම් දේපල හොයන්න එපා.

    පෙනුම - රූප සුන්දරියො හොයන්න එපා. සමාන්ය පෙනුමක් තිබුනම ඇති.

    මේවා අම්මලා තාත්තලා එක්ක කතාබහ කරලා විසදුමකට එන්න.

    තීරණය ඔබ සතුයි.
     
    Thanks reply එකට bro මම ගොඩක් බැලුවෙ teaching,business හරි ජොබ් එකක් නොකරන කෙනෙක් ඒත් එහෙම අය නෑ ලේසියෙන් හොයාගන්න. private banks, companies වල වැඩ කරන අය ගැන sure එකක් තියන්න අමාරුයි මේකාලෙ. මොකද මම හිටපු බැන්කුවෙත් බොස්ලත් එක්ක කෙල්ලො යන එවා මම ගොඩක් දැක්කා. දැන් මට සමාජ ආශ්‍රයකුත් නෑ බිස්නස් එකක් නිසා ඉතින් ගොඩක් සමාජශීලි outgoing posh කෙල්ලෙක් මට හරියන්නෙත් නෑ
    දැනට කේන්දරත් ගලපලා පෙනුම දෑවැදි ඔක්කොම බලන්න ගියොත් හොයාගන්න වෙන් නෑ කියන එක අම්මලාට කියලා දෙන්න ඕනි
     
    • Like
    Reactions: Piyathissa

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    [QUOTE)
    මචන් Sunday observer වගේ පත්තරේක මංගල දැන්වීමක් දාලා බලපන්. ඒකෙන් උබට මැච් වෙන, උබගේ තත්ත්වෙට ගැලපෙන එකක් ගොයා ගන්න පුළුවන්, කල් යවන්නෙ නැතුව බැදපන්.
    [QUOTE)
    Ad කොහොමහරි10ක් විතර දාලා ඇති පහුගිය අවුරුදු 5 ඇතුලත. තේරුමක් නෑ

    ගෞරි ලංකා කියලා එකක් තියෙයි. පොඩ්ඩක් ට්‍රයි කරලා බලපන්. ඔන්ලයින් සර්විස් එකකුත් තියෙයි. පොඩ්ඩක් ඒ ගැන හොයලා බලපන්. මම මේක 100%ක් හොදයි කියන්නෙ නැ. මේකත් නිකමට වගේ ට්‍රයි කරපන්. තව ඉසුරු ලංකා කියලා වෙබ් සයිට් එකකුත් තියනවා. මේ දෙක තමයි මට රෙකමන්ඩ් කරන්න පුළුවන්
     
    Last edited:

    nidarsha91

    Well-known member
  • hoyala balala wade karganin ban. apala kapenna setwena ewa thiyenawa. ehema kenek ubata labei. thoge hathara kendare paalu naane. nathuwa yannan waale kelaganna gihin passe ananas unoth nan puthe hi**** wada hodai iwasuwa nan kiyala hithei. ona tharam aya innawa ban marriage parakku aya. ai ubath anith ewunge ammalage badin aawada ? naaneee...

    monawa unath ubata yahapath wiwaahayak ikmanata labenna kiyala pathanawa saho. theruwan saranai !
     
    • Like
    Reactions: D_Mad and Fbfocus