what is the best south asian country❤

War Fighter

Well-known member
  • Mar 22, 2017
    8,937
    1
    28,178
    113
    මෙච්චර කාලත් තාම ඉතුරු වෙලා තියනවා
    සුන්දර රටකට අසුන්දර මිනිසුන් නිසා සිදු වී ඇති විනාශයක තරම මිත්‍රයා. මේ රට අප්‍රිකාවේ රටක් තත්වයට පත්වෙන්න නැතිව මේ තරමට හරි බේරිලා තියෙන එක පුදුමයි
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    සුන්දර රටකට අසුන්දර මිනිසුන් නිසා සිදු වී ඇති විනාශයක තරම මිත්‍රයා. මේ රට අප්‍රිකාවේ රටක් තත්වයට පත්වෙන්න නැතිව මේ තරමට හරි බේරිලා තියෙන එක පුදුමයි
    ආර්ථික සමාජිය ආගමික දේශපාලන සංස්කෘතික පාරිසරික වගේ හැම අතින්ම ඉතාම වේගයෙන් පිරිහෙනවා මේ රට.. ඒක ඕන කෙනෙක් දන්න දෙයක්.. එහෙම වෙලත් තාම රීජන් එකේ 1ස්ට්... හිතන්න දියුණු උනා නම් අපි...??? සිංගපුරුවත් පරාදයි එහෙනම්...
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,236
    1
    13,126
    113
    Gotham City
    මෙච්චර කාලත් තාම ඉතුරු වෙලා තියනවා
    මෙකනෙ බන් අපි කෙලින්ම යුරොපෙ ඇමරිකාව එක්කනෙ සංසන්ධනය කරන්නෙ
    එත් අපි අපෙ සවුත් ඒසියා එක්ක කම්පෙයාර් කරොත් ගොඩාක් ඉදිරියෙන් ඉන්නවා.
    අපි කොයි වෙලාවෙත් මනසින් අපෙ රට පල්ලෙහට දාන්න පුරුදුවෙල තියෙන්නෙ (එහෙම කියලා ඊනියා දෙශප්‍රෙමිත්වය සහ දකින දකින දෙ අගයකරපන් කියන එක නෙමෙ මන් මෙ කියන්නෙ )
    එත් අපෙ හොඳ උනත් අපි දකින්න ඔනි.
    ඉන්දියාව කියන්නෙ බොගම රටක්.
    ඉන්දියාව හොඳ බොලිවුඩ් ෆිල්ම් වල විතරඉ.
    ඔව් කවුරුහරි කියාවි උන් රොකට් යැවුවා ,මිසයිල හදනව අරකයි මෙකයි.
    උඹල හිතනවද ඒ උන්ගෙ හැකියාවෙන් කියලා
    නැහැ තනිකරම ඇමරිකන් සපොර්ට් එකෙන්.උන් අළුතෙන් හදාපු තාක්ෂණයක් නෙමෙ.
    ගොඩක් කතන්දර තියෙනවා ඉන්දියාවෙ අඩුපාඩු අපි එක්ක බලද්දි.
    රටෙන් බාගයක් රෙන්නෙ පාරෙ කක්කුස්සියක්වත් නැහැ.
    වෙන රටවල් ඔව්වා කරන්නෙ රටෙ උන්ට කන්න ටිකවත් දීලා.

    ඉන්දියාව කියන්නෙ හරියට අර ගෙදර කන්න බොන්න නැති උනත් කරෙ තඩි චේන් දාගෙන ඉන්න උන් ඉන්නෙ අන්න ඒ වගෙ.
    දකුණු ආසියාවෙ අනුක් රටවලුත් ඔහොම තමා.
    එත් අපි ගොඩාක් ඉදිරියෙන්.

    අපිට එදා ඉඳන් වල කැපුවෙත් ඔය ඉන්දියාවම තමා
    අපි දැන ගන්න ඔනි හරි දේශපාලන තීරණ අරගෙන ඉදිරියට යන්න .
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483

    උබේ කතාව ඇත්ත. ඒත් මට එක දෙයක් හිතෙනවා. ඉන්දියාවේ උන් හොද මීටර් කියල. මම හරිද වැරදිද දන්නේ නෑ. ඒත් බලපං ලොකු කම්පැනි වල CEO ඔක්කොම ඉන්නේ ඉන්දියන් උන්නේ.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,338
    113
    Colombo, Sri Lanka
    index.png
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,236
    1
    13,126
    113
    Gotham City
    උබේ කතාව ඇත්ත. ඒත් මට එක දෙයක් හිතෙනවා. ඉන්දියාවේ උන් හොද මීටර් කියල. මම හරිද වැරදිද දන්නේ නෑ. ඒත් බලපං ලොකු කම්පැනි වල CEO ඔක්කොම ඉන්නේ ඉන්දියන් උන්නේ.

    මෙහෙමයි මීටර් කියන එක විතරක්ම නෙමෙ.
    උන් මීටර් තමා .
    එත් මෙහෙම එකක් තියෙනවා

    ඇමරිකාව බ්‍රිතාන්‍ය වගෙ රටවල් වලින් ඉන්දියාවට හම්බවෙච්ච අවස්ථාව.

    අධ්‍යාපනය හරහා ගොඩක් ඉන්දියන් අයට ඇමරිකාවට පයගහන්න හම්බ උනා..
    ඉන්දියාවට ඇමරිකාවෙන් ලැබුනු අවස්ථා වැඩි.
    එත් අපෙ උන්ට අවස්ථා හරි අඩුවෙන් හම්බ උනෙ.

    අපෙ කියලා ගොඩක් ඉන්නෙ රටවල් වල යුද්ධ කාලෙ රෙෆියුජි දාලා පැන්න මාධ්‍යවෙදීන්,ආමි එකෙ අය ,එම්බ්ස්සි වල හයි කමිෂන් වල වැඩ කරපු අය වගෙ පවුල් වල දෙවෙනි පරපුරෙ අය.
    චමත් පලිහපිටිය, එතකොට අර එංගලන්තෙ පාර්ලිමේන්තුවට ගිය කෙනා
    එතකොට දෙමළ උන් .
    ගොඨාගෙ පුතා උනත් එහෙම අයනෙ .

    ඉන්දියාව වටිනවා බටහිරට අපිට වැඩිය.
    අනික් කාරණය ගොඩක් ටෙක් කම්පැණි වල ඉන්දියන් උන් උඩට එන්නෙ එකක් උන් මීටර් දෙක චීනෙ තහනම් ඇමරිකන් ප්‍රඩක්ස්.
    ඉතිං ඊලඟට ජනගහනය වැඩි හොඳ මාකට් එකක් තියෙන්නෙ ඉන්දියාවෙ.
    එක නිසා ඉන්දියාවට පොඩි තැනක් දෙන්නත් එක්කල ඔය ටොප් කම්පැණි වලට ඉන්දියන් උන්ව දානවා.
    ෆෙස්බුක් උනත් වැඩිම යුසර්ස් ලා ඉන්දියාවෙ.
    යු ටියුබ් එකත් එහෙමයි. ගූගල් උනත් එහෙමයි.
    ඉන්දියාව කියන්නෙ හොඳ මාකට් එකක් සහ හොඳ ඉත්තෙක් ඇමරිකාවට චීනෙ එක්ක තියෙන විරසකයට
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,638
    1
    6,335
    113
    ඒරොප්පෙ තරම් දියුණු නැති උනාට එදා ඉදලම දකුනු ආසියාවෙ එක අපි තමා..:love: අපි හැමවෙලේම europe එක්ක compare කරාට africa එක්ක වගේ බැලුවනම් අපි කොච්චර උඩද ඉන්නෙ කියල හිතපන්:)
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,448
    113
    ඒරොප්පෙ තරම් දියුණු නැති උනාට එදා ඉදලම දකුනු ආසියාවෙ එක අපි තමා..:love: අපි හැමවෙලේම europe එක්ක compare කරාට africa එක්ක වගේ බැලුවනම් අපි කොච්චර උඩද ඉන්නෙ කියල හිතපන්:)

    Africa witharak nemei ban, latin america godak ratawal, south-east asia godak ratawal, middle east godak ratawal (gulf ratawal arunama), eastern europe samahara ratawal, pacific/caribbean island ratawal walata wadiya api sahena issarahin inne.

    Scene eka mekai ban. Ape aya padinchiyata nattan wada karanna yanne thiyena diyunuma ratawal walata ne. Japan, Ausi, Singapore, Korea, Italy, Dubai, UK anan manan. Ithin ewa ekka thamai compare karanne. Aduma gane sancharayakata yanneth tikak diyunu Thailand, Malaysia wage ewata ne. Apita wadiya palleha thiyena ratawal walata yannema nathi tharan. Ehema ratawal gana danneth naha. Ithin hithanawa api thamai thiyena charterma rata kiyala.
     
    ඇත්ත... ඒකයි සීන් එක..:dull:
     
    • Like
    Reactions: D_Mad

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,357
    113
    כדור הארץ
    අපි එදා ඉඳලා හිතින් මැලේසියාව සිංගප්පූරුව වගේ රටක්. මේක මීට වඩා ඉදිරියෙන් ඉන්න පුළුවන්කම තිබුණු රටක්. දකුණු ආසියාවේ රටවල් එක්ක බලද්දී එක උනාට මදි. හිත සනසන්න ඇති.