ගෙදර දොරේ වැඩ [DIY]

RIU

Well-known member
  • Mar 20, 2017
    463
    753
    93
    මචංලා...

    අද කාලේ අපිට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි ගෙදර දොරේ පොඩි පොඩි වැඩක් කරගන්න උදාහරණයක් විදිහට පයිප්පයක් කැඩුනම හදා ගන්න... TV wall bracket එකක් හයි කරගන්න...දොරක කැඩුනු ලොක් එක දාගන්න වගේ පොඩි වැඩකට කෙනෙක්ව හොයාගන්න අමාරුයි. හොයාගත්තත් ලොකු ගානක් ගන්නව...

    ඉතින් මේ වගේ දේවල් අපිටම කරගන්න ඕනි වෙන tricks , tools වගේ දේවල් share කලොත් හොදයි නේද?

    ඔයාලගෙ ගෙදර ඔයාලම කරගත්ත ඒ වගේ දේවල් දැම්මොත් තවත් හොදයි...
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,013
    72,138
    113
    මාලඹේ
    මේක හරිම වැදගත්
    STDC18LHBK_Hero.png

    ලි සහ MDF වැඩ වලට
    885911489355.jpg

    කොන්ක්‍රීට් බිත්ති හිල් විඳින්න සහ ලි වැඩ වලට
    wall-drilling-machine-500x500.jpg
     

    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    TV wall bracket ekak nam

    Drill machine ekak gedara natnam langa tiyena tools rent ekata dena kadekin rent karala wade karaganna puluwan. hardware eken ane pennuwa drill katta (drill bit) ganna tiyenne. tiles drill karaganna ona nam wenama drill kattak tiyenne. hardware ekata tile drill karanna kiyala kiwwama un hoyala denawa.
     

    saman.kumara333

    Well-known member
  • May 2, 2018
    926
    616
    93
    -Hammer drill with hammer and normal option
    - mason handak
    - adi 2-3ka wage level ekak
    -mitiyak
    -screw driver set ekak
    -drill bit set ekak mason/ metal/ wood walata wenamama
    -diga wire code ekak
    -2inch 6inch paint brush & rollers

    Optional
    -circle saw
    - reciprocating saw
    -Welding plant
    - sander
    - grinder
    -paint sprayer
    - wrench set
    -multi meter
    - wire stripper