
TOA Spray eka neda ahanne? eka metal plastic wood one ekakata okBump
Spray paint podi can metal and plastic ewata wena wenama thynawda?
Dekatama ekaida?
මමගාවත් circular saw එකක් තීන්නේ. ඒත් ටිකක් hard වැඩියි වගේ ඒක. ඒකනිසා jigsaw එකක් ගන්න බැලුවේ. use කරල තීනවද ඒක?නෝමලි ඇකයුරසි වැඩිම ටේබල් සෝ එකේ, නමුත් ඔය දෙකම එකට තියන ඒව එහෙම නැහැ මයිටර් සෝ පාට් එක නිසා,
අනික MDF ලොකු බෝඩ් නේ තියෙන්නෙ , ඕකෙන් කපන්න නම් ටේබල් එකක් වෙනම හදා ගන්න වෙයි. ලී වලින් ටේබල් එකක් හදා ගත්තතින් ගානට ඕක මවුන්ට් කර ගන්න වගේ ලොකු ඇකියුරසි එකක් ගන්න පුලුවන්
මම කපන්නෙ සර්කියලුර් සෝ එකෙන්
ඇලුමිනියම් බාර් එකක් තියලා clamp කරලා ඒක දිගේ කපන් යනවා, ෆර්නිචර් වැඩ වලට ඒ ඇකියුරසි එක ඇති මට නම්
මගේ ලඟ එකක් තියනවාමමගාවත් circular saw එකක් තීන්නේ. ඒත් ටිකක් hard වැඩියි වගේ ඒක. ඒකනිසා jigsaw එකක් ගන්න බැලුවේ. use කරල තීනවද ඒක?
ok machanමගේ ලඟ එකක් තියනවා
ගන්න කලින් හිතලා බලපන් උඹට ඒක ඕන වෙනවද කියලා
මම මගේ DIY, ලී වැඩ වලට යූස් කරන්නෙ හරිම අඩුවෙන්
හැබැයි වෙන වෙන වැඩ වලට ඒක යූස් කරනවා පට්ට විදියට, උදාහරනයක් විදියට කුරුඳු දර පොඩි කෑලි වලට කපා ගන්න වගේ
ලොකු පවර් එකක් නැහැ හෙමින් කැපෙන්නෙ හැඩ කපනවා නම් වගේ යූස්ෆුල්