ගෙදර දොරේ වැඩ [DIY]

tsomeone

Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    පානදුර The Tool Shop එකයි The Paint Shop එකයි දෙකම තියෙනව. එකම කට්ටිය කරන්නෙ. එතනම එහා පැත්තෙ ඇණ කඩයත් තියෙනව
    Rankoth eka laga dulux agent laga thiyena ekada? hoda badu thiyenawada?
     
    • Like
    Reactions: RIU

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    ත්‍රෙඩ් එක දිගට යද්දී මේවත් ඕන වෙයි............ බම්ප්. :)

    View attachment 91125
    :rofl: මූ යකෝ......!!

    නෑ ඇත්තටම ඕන වෙනවා
    ටූල් වලින් තුවාල කරගත්තෙ නැතත් ගෙදර වැඩ ගොඩක් කරන කෙනෙක් කියන්නෙ නිතරම අතපය හූරගන්න කටු ඇන ගන්න සීන් තියෙන්නෙ
    හොඳ බෙටර්ඩීන් ක්‍රීම් එකක් එක්ක ඔය ප්ලාස්ටර් රෝල් දෙක තුනක්, සර්ජිකල්, හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් අනම් මනම් සෙට් එකක් තියාගන්න එක වටිනවා
    තව eye protection එහෙම අනිවාර්යෙන් ගන්න, ඇඟේ වෙන තුවාල සනීප උනාට ඇහැකට එහෙම කෙල උනොත් ඉවරයි
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,712
    1
    57,870
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නාවල කොස්වත්තෙත් එකක් ඒ වගේම තියනවා නේ

    MDF හරියටම නූලට කපාගන්න හොඳ ටූල් මොනවද?

    Miter saw with table saw එකෙන් පුලුවන් වෙයිද?
    https://ikman.lk/en/ad/men-miter-saw-with-table-10-255mm-1600w-for-sale-colombo-2

    ikman.lk/en/ad/men-miter-saw-with-table-10-255mm-1600w-for-sale-colombo-2
    https://ikman.lk/en/ad/men-miter-saw-with-table-10-255mm-1600w-for-sale-colombo-2
     
    • Like
    Reactions: Mr.dark and RIU

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    MDF හරියටම නූලට කපාගන්න හොඳ ටූල් මොනවද?

    Miter saw with table saw එකෙන් පුලුවන් වෙයිද?
    https://ikman.lk/en/ad/men-miter-saw-with-table-10-255mm-1600w-for-sale-colombo-2

    ikman.lk/en/ad/men-miter-saw-with-table-10-255mm-1600w-for-sale-colombo-2
    https://ikman.lk/en/ad/men-miter-saw-with-table-10-255mm-1600w-for-sale-colombo-2

    නෝමලි ඇකයුරසි වැඩිම ටේබල් සෝ එකේ, නමුත් ඔය දෙකම එකට තියන ඒව එහෙම නැහැ මයිටර් සෝ පාට් එක නිසා,
    අනික MDF ලොකු බෝඩ් නේ තියෙන්නෙ , ඕකෙන් කපන්න නම් ටේබල් එකක් වෙනම හදා ගන්න වෙයි. ලී වලින් ටේබල් එකක් හදා ගත්තතින් ගානට ඕක මවුන්ට් කර ගන්න වගේ ලොකු ඇකියුරසි එකක් ගන්න පුලුවන්
    මම කපන්නෙ සර්කියලුර් සෝ එකෙන්
    ඇලුමිනියම් බාර් එකක් තියලා clamp කරලා ඒක දිගේ කපන් යනවා, ෆර්නිචර් වැඩ වලට ඒ ඇකියුරසි එක ඇති මට නම්
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,712
    1
    57,870
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නෝමලි ඇකයුරසි වැඩිම ටේබල් සෝ එකේ, නමුත් ඔය දෙකම එකට තියන ඒව එහෙම නැහැ මයිටර් සෝ පාට් එක නිසා,
    අනික MDF ලොකු බෝඩ් නේ තියෙන්නෙ , ඕකෙන් කපන්න නම් ටේබල් එකක් වෙනම හදා ගන්න වෙයි. ලී වලින් ටේබල් එකක් හදා ගත්තතින් ගානට ඕක මවුන්ට් කර ගන්න වගේ ලොකු ඇකියුරසි එකක් ගන්න පුලුවන්
    මම කපන්නෙ සර්කියලුර් සෝ එකෙන්
    ඇලුමිනියම් බාර් එකක් තියලා clamp කරලා ඒක දිගේ කපන් යනවා, ෆර්නිචර් වැඩ වලට ඒ ඇකියුරසි එක ඇති මට නම්

    Thanks. 🙏

    Circular saw එකේ මොන සයිස් ද හොඳ? MDF වලට විශේෂ ඒව තියෙනවද?
    MDF උඩින් අලවන්නෙ ලැමිනේට් එකක්ද? ඒකට මොනවද ගන්න ඔනෙ
     
    • Like
    Reactions: Mr.dark and RIU

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    Thanks. 🙏

    Circular saw එකේ මොන සයිස් ද හොඳ? MDF වලට විශේෂ ඒව තියෙනවද?
    MDF උඩින් අලවන්නෙ ලැමිනේට් එකක්ද? ඒකට මොනවද ගන්න ඔනෙ
    මම නම් ගන්නෙ ඒක අලවපු MDF එකමයි, (MDF මෙලමයින්), බෝඩ් එකේ ගාන පොඩ්ඩයි වැඩි වෙන්නෙ වැඩේ ලස්සනට තියනවා, edge band වෙනම ගන්නවා
    සර්කියුලර් සෝ ගනිද්දි 7-1/4inch blade සයිස් එක තියන එකක් ගන්න. MDF හරියට කපන්න දත් වැඩි අලුත් බ්ලේඩ් එකක් ගන්න.
    නෝමලි එන්නෙ 24 teeth blade එකක්,ඒක රෆ් කට් කියලා කිවුවට මට නම් අවුලක් වුනේ නැහැ MDF එක්ක බ්ලේඩ් එක අලුත් නිසා වෙන්න ඇති
    නැත්නම් ෆයින් කට් බ්ලේඩ් තියනවා 100teeth වගේ ඒවත්, හැබැයි හිමින් කපන්න ඕන එවලින්, අර අලවලා තියන කොලේ ඩැමේජ් වෙනවා නම් මාස්කින් ටේප් එකක් ගහල කැපුවම හරි, එහෙම නැත්නම් උඩිනුයි යටිනුයි වෙනම කපලා කපන ටෙක්නික් එකක් තියනවා පොඩ්ඩක් yt එක බැලුවම තියනවා නමුත් සර්කියුලර් සෝ එකෙන් ඒ වැඩේ කරන්න අමාරුයි
     
    Last edited:

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,670
    113
    Stockholm
    නෑ ඇත්තටම ඕන වෙනවා
    ටූල් වලින් තුවාල කරගත්තෙ නැතත් ගෙදර වැඩ ගොඩක් කරන කෙනෙක් කියන්නෙ නිතරම අතපය හූරගන්න කටු ඇන ගන්න සීන් තියෙන්නෙ
    හොඳ බෙටර්ඩීන් ක්‍රීම් එකක් එක්ක ඔය ප්ලාස්ටර් රෝල් දෙක තුනක්, සර්ජිකල්, හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් අනම් මනම් සෙට් එකක් තියාගන්න එක වටිනවා
    තව eye protection එහෙම අනිවාර්යෙන් ගන්න, ඇඟේ වෙන තුවාල සනීප උනාට ඇහැකට එහෙම කෙල උනොත් ඉවරයි
    බ්‍රෝ සර්ජිකල් ගාන්නවත් එපා දැන් නම්.
    සේලයින් වතුරෙන් හොදට හෝදන්න.ඊට පස්සේ soframycin ගාන්න.තුවාලේ ප්ලාස්ටර් කරලා දවස් දෙකකින් ගලවලා නාගන්න.එකෙන්ම හොද වෙනවා.
    සර්ජිකල් වලට සෛල මැරෙනවා.තුවාල හොද වෙන්න කල් යනවා.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    බ්‍රෝ සර්ජිකල් ගාන්නවත් එපා දැන් නම්.
    සේලයින් වතුරෙන් හොදට හෝදන්න.ඊට පස්සේ soframycin ගාන්න.තුවාලේ ප්ලාස්ටර් කරලා දවස් දෙකකින් ගලවලා නාගන්න.එකෙන්ම හොද වෙනවා.
    සර්ජිකල් වලට සෛල මැරෙනවා.තුවාල හොද වෙන්න කල් යනවා.
    මම ඔය සීන් එක දැනන් හිටියෙ නැහැ
    මම සර්ජිකල් වලින් හෝදන්නෙ ටිකක් dirty තුවාලයක් උනොත්
    නැත්නම් එවලෙම බෙටර්ඩීන් ක්‍රීම් එකක් තියනවා ඒකත් පට්ටම සිරා, පොඩි තුවාල නම් එක දවසයි ඒකට
    සේලයින් එකකුත් ගන්න ඕන
     
    • Like
    Reactions: Mr.dark and RIU

    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    අඩෝ දැන් අර අපේ උන්ගේ ග්ලූ ගන් පිස්සුව ටිකක් අඩුවෙලා වගේ නේද?
     
    • Like
    Reactions: RIU

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,670
    113
    Stockholm
    දැවෙන ප්‍රශ්නයක් අහන්නත් හිතුනා මේකේම.
    හිතන්නකො අපිට ගෙදර ඉන්න බව්වෙක්ට වගේ පොඩි ගෙයක් වගේ හදන්න ඕන නම් සිමෙන්ති වැලි ගඩොල් අරන් පාවිච්චි කරලා කොහොමද අනුපාතේ වෙන්නේ.?
    සිමෙන්ති එකට වැලි පහක් වගේද.?

    පහල කූඩුව වගේ එකක් නම්.!

    maxresdefault.jpg
     
    • Like
    Reactions: Tz4400 and RIU

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,011
    8,845
    113
    Cenon
    cenon.com
    පානදුර The Tool Shop එකයි The Paint Shop එකයි දෙකම තියෙනව. එකම කට්ටිය කරන්නෙ. එතනම එහා පැත්තෙ ඇණ කඩයත් තියෙනව
    machan ' Tool Depot ' da? Tool Shop kiyala ekak nane map eke. mn panadure.
     
    • Like
    Reactions: RIU

    Gihanjs

    Well-known member
  • Aug 8, 2021
    647
    1,179
    93
    29
    Bump
    Spray paint podi can metal and plastic ewata wena wenama thynawda?
    Dekatama ekaida?
     
    • Like
    Reactions: RIU